මහජන මුදල් අවභාවිතා කර බොරු නඩු දැමීම.

incest_cult

Well-known member
  • Sep 8, 2017
    2,397
    1,877
    113
    colombo
    මහජන මුදල් අවභාවිතා කර බොරු නඩු දැමීමට එරෙහිව අධිකරණයෙන් දඳුවම් කල හැකිද ?

    නාමල් ට විරුද්ධ නඩු 2, සලේට විරුද්ධ නඩුව වගේ නඩු වලින් මේ අය නිවැරදි කියලා ඔප්පු වෙන දවසක ඒ නඩු වලට මුල් උන සහ බලය අයුතු ලෙස භාවිතාවට නඩු දමා දඬුවම් කල හැකිද ? අපේ මහජන මුදල් වන්දි ලෙස අය කර ගත හැකිද ?

    මොකද්ද නීතිමය පසුබිම..?

    ගම්මන්පිලට තමුන්ට උන අසාධාරණයට වන්දියක් ඉල්ලන්න පූවන් උනාට අපිට කෝමද මේ වගේ දේකදි සාධරණයක් වෙන්නෙ.
     
    • Haha
    Reactions: waca and redux

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,162
    3,636
    113
    Pls wear a MASK
    Loke hatharawatema inna pathala karayo allan enawa Australia we inna nimal perera wa lankawata genna baha uge puka lagata yanawa proof hoyanna..ekama athi ne jeppo gahana game eka mokakda kiyala thrum ganna.habayi ithin jepponge boruwata wadi kal raganna baa..penawane dan mama un balu wela inna hati pacha gahala 😅