හතර දෙනෙකුත් එක්ක ගිලා බැහැල තියෙන්නෙ
UbeThaththa Well-known member Apr 15, 2025 4,753 6,497 113 Sep 29, 2026 #1 හතර දෙනෙකුත් එක්ක ගිලා බැහැල තියෙන්නෙ Reactions: AnuradhaRa and Inigo Montoya
හෙළයෙක් Well-known member Apr 26, 2014 50,922 103,566 113 Sep 29, 2026 #2 නුවරත් අනුරාධපුරය වගේ පූජා නගරයක් කරලා එහාට ගන්න තියෙන්නේ town එක. Reactions: AnuradhaRa, Inigo Montoya and SomiBoyz
UbeThaththa Well-known member Apr 15, 2025 4,753 6,497 113 Sep 29, 2026 #3 කරන්ට් වයර් කැඩුනොත් වැටුන උන්ට කරන්ට් වදින්නෙ නැද්ද වතුර එක්ක? කරන්ට් වයර් යන්නෙ නැද්ද පොලව යටින්? Reactions: AnuradhaRa and Inigo Montoya
Yudewwa Well-known member Oct 8, 2023 6,090 8,843 113 Sep 29, 2026 #4 හෙළයෙක් said: නුවරත් අනුරාධපුරය වගේ පූජා නගරයක් කරලා එහාට ගන්න තියෙන්නේ town එක. Click to expand... ඒක නම් ලේසි වැඩක් නෙවෙයි... අවරුදු දහයක් වත් යාවි නුවර හැදිලා තියන විදියට. ඉඩත් නෑ නේ බන් අවට. ඒ මදිවට කදු හැම තැනම. Reactions: Inigo Montoya
හෙළයෙක් said: නුවරත් අනුරාධපුරය වගේ පූජා නගරයක් කරලා එහාට ගන්න තියෙන්නේ town එක. Click to expand... ඒක නම් ලේසි වැඩක් නෙවෙයි... අවරුදු දහයක් වත් යාවි නුවර හැදිලා තියන විදියට. ඉඩත් නෑ නේ බන් අවට. ඒ මදිවට කදු හැම තැනම.
Smartm Well-known member Jul 19, 2008 20,641 21,380 113 හස්තිශෛලපුර Sep 29, 2026 #5 jeppek inna ati pach hala hala.. Reactions: Inigo Montoya
SomiBoyz Well-known member Apr 24, 2016 2,670 2,903 113 Birmingham Sep 29, 2026 #6 හෙළයෙක් said: නුවරත් අනුරාධපුරය වගේ පූජා නගරයක් කරලා එහාට ගන්න තියෙන්නේ town එක. Click to expand... තම්බින්ගේ කඩු පාරවල් කන්න තමා වෙන්නේ එලවන්න ගිහින් Reactions: හෙළයෙක් and Inigo Montoya
හෙළයෙක් said: නුවරත් අනුරාධපුරය වගේ පූජා නගරයක් කරලා එහාට ගන්න තියෙන්නේ town එක. Click to expand... තම්බින්ගේ කඩු පාරවල් කන්න තමා වෙන්නේ එලවන්න ගිහින්
pavithra_uk Well-known member Oct 6, 2009 53,720 22,400 113 Gotland Sep 29, 2026 #7 බෝගම්බර ඔතනින් ඉවත් කිරීමේ සාපය Reactions: Naughtykolla48, AnuradhaRa and Inigo Montoya