මචං මගේ දොස්තර යාලුවෙක් බයිඩ් එකක් බස්සලා ගේමක් දෙන්නෙ කොහොමද?

Sinha-Le

Well-known member
  • Jul 10, 2026
    865
    1,130
    93
    ශ්‍රී ලංකාව
    අලුත් එක්ක ඉස්කෝලෙ ගියා පොන්නයෙක්. කලිසමේ කක්කා කරගත්තා 9 වසරේදීත්. අපි හළල තිබ්බෙ. මූ ගේමක් ගහල දැං BYD එකක් බස්සලා. දැං මූ අපිව ගණන් ගන්නෙ නෑ.

    මුටත් වඩා පඩ මුගෙ අම්මණ්ඩිගෙ ගෑණිට ඉස්සරහ ඉඳගන්න දෙන්නෙ නැ ඒ හුත්ති ඉස්සරහ ඉඳගන්නවා. ටෝක නිකං ලෝකෙ පළවෙනි දොස්තර වගෙ. උගෙ මහ එකත් ගෙඩි හොරෙං කඩල කාපු බීපු එකෙක්. දැං රෙස්ටුරන්ට් වලින් කන්නෙ. මට ෂුවර් ඔය ට්‍රැක් බඩුව කාලා වේටර්ගෙන් අහනවා ඇති මහත්තයා කුස්සිය කොහෙද පිඟාන හෝදන්න කියලා. 🤣

    මං දැක්කා BYD ඔටෝ රේස් වෙලා ගිහිං තැරි ගැහිලා යනවා කියලා. ඒ වුණාට උගෙ ගෑණි හොඳයි. එයත් දොස්තර කෙනෙක් හැබැයි ගමේ හැමෝටම කථා කරනවා. ලොකු පඩ ෂෝ නෑ. ඒකිත් ඌට කැමති නෑ වගෙ පබ්ලික් තැන් වල මග හැරලා ඉන්න බලන්නෙ.

    ඉතිං මේකයි මුගෙ BYD එකට ගේමක් දෙන්නෙ කොහොමද? පේන්ට් එක දිය වෙලා යන්න මුකුත් ඇසිඩ් එකක් නැත්ද හලන්න. අපි බැලුවේ දුම් පයිප්පෙට හෝස් එකක් දාලා වතුර ප්‍රෙෂර් කරන්න. බැටරිය පුපුරන්න ඩේඩ් කරන්න පුළුවන් උනත් හොඳයි.

    ඉන්සුවරන්ස් කම්පැනි වොරන්ටි තියෙනවා තමයි හැබැයි ඌ දැන ගන්න ගන්න ඕනෙ ගමේ උන් ඌට කැමති නැහැ කියලා.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,553
    13,523
    113
    34
    ෆින්ලන්ඩ්
    car එක ඉස්සරහින් ක්ලේමෝ බෝම්ම්බයක් තියලා key ignition එකට set කරන්න, ස්ටාර්ට් වෙනකොට boom ගාලා setup එකේ play වෙන්න. ඌ බය වෙලා car එක අතුලේම ගු ගිහිං මැරෙයි.

    උබලා වැට අයිනට වෙලා හැන්ගිල්ල ඉදලා "හු හු අපි කරේ කියලා" දුවන්න. දුවන්න කලින් මතක් කරලා සරම උස්සල අතට ගන්න. ඕක පැටලී ල උබ පත බැ වුනොත් උබට වෙන්නේ ඌ ගාවට ගිහිං තුවාල වලට බෙහෙත් දා ගන්න. එතකොට වස නෝන්ඩිය.

    දුවන එක ෆුල් වේගෙන් ගෙදෙට්ට ම දුවල වතුර බෝතලයක් ම බිලා උබේ අම්මට කියපන් උබ කරපු වැඩේ ඌට. අම්මත් සැහෙන්න සතුටු වෙලා ඉහ වහා ගියොත්, දෙන්නම එකහු වෙලා වඩිග පටුන නටන්න. සතුට දොරේ ගල ලා ඉවර වෙනකං වඩිග පටුන නටන්න. සතුට වැඩි වෙලා දෙන්නාගෙන් එකෙනෙක් ට හාර්ට් attack එකක් අවොත්, එත් යන්න වෙන්නේ බේත් ගන්න ඌ ගාවට මයි. එතකොට ත් වස නෝන්ඩිය.
     
    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    865
    1,130
    93
    ශ්‍රී ලංකාව
    අපි හළල තිබ්බෙ. දැං මූ අපිව ගණන් ගන්නෙ නෑ. <-- fair game
    මචං ඇත්තම කිව්වොත් 9 වසරේදී කක්කා ගියේ මට..මූ මට පල් පාට් දැම්ම බං පත්තිමෙත් අන්තිමයා රෙන්නෙත් පුටුවේ කියලා.

    මං ඒ දවස් වල හිතා ගත්තා ලොකු වෙලා ලැම්බොගිණියක් ගේනවා කියලා. ඒ වුණාට අන්තිමේට බඩ ගින්නෙ ඉන්න වුණේ.

    ඔය දොස්තර පකය BYD එකේ ජනෙලේ පාත් කරලා මට බොකයා කියල විහිළු කරනවා මචං.
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,358
    5,884
    113
    යකෝ ඌ දොස්තර කෙනෙක්, උබ වගේ ඩස්පයෙක්ව ඌ ගනන් ගන්නෙ මොකටද? :ROFLMAO:

    උගේ කාර් එක හෝදල දීපං ඉරිසියා කරන්නෙ නැතුව 😂
     
    • Haha
    Reactions: supun_sg

    MacFarlane

    Active member
  • Mar 10, 2026
    174
    157
    43
    මචං ඇත්තම කිව්වොත් 9 වසරේදී කක්කා ගියේ මට..මූ මට පල් පාට් දැම්ම බං පත්තිමෙත් අන්තිමයා රෙන්නෙත් පුටුවේ කියලා.

    මං ඒ දවස් වල හිතා ගත්තා ලොකු වෙලා ලැම්බොගිණියක් ගේනවා කියලා. ඒ වුණාට අන්තිමේට බඩ ගින්නෙ ඉන්න වුණේ.

    ඔය දොස්තර පකය BYD එකේ ජනෙලේ පාත් කරලා මට බොකයා කියල විහිළු කරනවා මචං.
    උබ ලැජ්ජා නැතුව කිරියේ ඔවා කියන්නේ අවදානේ ගන්ඩද 🤣
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,835
    32,562
    113
    අලුත් එක්ක ඉස්කෝලෙ ගියා පොන්නයෙක්. කලිසමේ කක්කා කරගත්තා 9 වසරේදීත්. අපි හළල තිබ්බෙ. මූ ගේමක් ගහල දැං BYD එකක් බස්සලා. දැං මූ අපිව ගණන් ගන්නෙ නෑ.

    මුටත් වඩා පඩ මුගෙ අම්මණ්ඩිගෙ ගෑණිට ඉස්සරහ ඉඳගන්න දෙන්නෙ නැ ඒ හුත්ති ඉස්සරහ ඉඳගන්නවා. ටෝක නිකං ලෝකෙ පළවෙනි දොස්තර වගෙ. උගෙ මහ එකත් ගෙඩි හොරෙං කඩල කාපු බීපු එකෙක්. දැං රෙස්ටුරන්ට් වලින් කන්නෙ. මට ෂුවර් ඔය ට්‍රැක් බඩුව කාලා වේටර්ගෙන් අහනවා ඇති මහත්තයා කුස්සිය කොහෙද පිඟාන හෝදන්න කියලා. 🤣

    මං දැක්කා BYD ඔටෝ රේස් වෙලා ගිහිං තැරි ගැහිලා යනවා කියලා. ඒ වුණාට උගෙ ගෑණි හොඳයි. එයත් දොස්තර කෙනෙක් හැබැයි ගමේ හැමෝටම කථා කරනවා. ලොකු පඩ ෂෝ නෑ. ඒකිත් ඌට කැමති නෑ වගෙ පබ්ලික් තැන් වල මග හැරලා ඉන්න බලන්නෙ.

    ඉතිං මේකයි මුගෙ BYD එකට ගේමක් දෙන්නෙ කොහොමද? පේන්ට් එක දිය වෙලා යන්න මුකුත් ඇසිඩ් එකක් නැත්ද හලන්න. අපි බැලුවේ දුම් පයිප්පෙට හෝස් එකක් දාලා වතුර ප්‍රෙෂර් කරන්න. බැටරිය පුපුරන්න ඩේඩ් කරන්න පුළුවන් උනත් හොඳයි.

    ඉන්සුවරන්ස් කම්පැනි වොරන්ටි තියෙනවා තමයි හැබැයි ඌ දැන ගන්න ගන්න ඕනෙ ගමේ උන් ඌට කැමති නැහැ කියලා.
    No matter, who you are? Finally everything is nothing... So no competitions or competitors