Train එකේ බඩු

tinto brass

Well-known member
  • Dec 25, 2014
    5,626
    7,032
    113
    යවන දේ , හරි බර ගාන දාල යවපන්... කැඩෙන්ව නම් ඒක පෙට්ටියේ ලියපන් .. කොයිම වෙලාවකවත් බොරු ගනන් දාන්න එපා..
     
    • Love
    Reactions: olu bakka

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,869
    9,247
    113
    Kotahena
    @Don GasCan ගෙ අම්ම senikawa service එකට ඇවිත් ඉන්නව. නිකන්ම යවන්න තියෙන්නේ. Wesi ඔක්කොම බලා ගන්නව
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,689
    25,143
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    අඩෝ එහෙම බඩු නැති වෙනවද?
    ඔව් පොඩි පාර්සල් නැති වෙනව. වැහි කාලෙට එහා පැත්තට බඩු යන්නෙ තෙතබත් වෙලා.

    යවන දේ , හරි බර ගාන දාල යවපන්... කැඩෙන්ව නම් ඒක පෙට්ටියේ ලියපන් .. කොයිම වෙලාවකවත් බොරු ගනන් දාන්න එපා..
    අපේ ඉස්සරහ බර කිරනව බන්.


    මේකත් එක්ක invoice එක අමුණන්න. පෙට්ටියෙ marker pen එකකින් යන දුම්‍ රිය ස්ථානය, ගන්න කෙනාගෙ නම, යවන දුම්‍ රිය ස්ථානය, යවන කෙනාගෙ නම. තඩි පොල් අකුරෙන් ලියන්න. ප්‍රින්ට් කරල කොළ කෑලි අමුණන්න එපා.
    image.png
     
    Last edited:
    • Love
    Reactions: olu bakka

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,514
    24,480
    113
    ඔව් පොඩි පාර්සල් නැති වෙනව. වැහි කාලෙට එහා පැත්තට බඩු යන්නෙ තෙතබත් වෙලා.


    අපේ ඉස්සරහ බර කිරනව බන්.


    මේකත් එක්ක invoice එක අමුණන්න. පෙට්ටියෙ marker pen එකකින් යන දුම්‍ රිය ස්ථානය, ගන්න කෙනාගෙ නම, යවන දුම්‍ රිය ස්ථානය, යවන කෙනාගෙ නම. තඩි පොල් අකුරෙන් ලියන්න. ප්‍රින්ට් කරල කොළ කෑලි අමුණන්න එපා.
    image.png
    Thanks machan
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,655
    5,689
    113
    ඇයි අහන්නේ,එන්නද
    සෙනග ඉන්න වෙලාවට නම් අමාරු වෙයි
    හැබැයි ටොයිලට් එකක් අල්ලගත්තොත් පුළුවන් වෙයි. වතුර නැති නිසා ලේන්සුවක් අරන් පලයන් මචං
    සෙනග අඩු නම් පෙට්ටි දෙක සෙට් වෙන තැනත් කර ගන්න පුළුළුන් වෙයි. හැබැයි ටිකක් ගැස්සෙයි
    රෙකෝඩ් කරන උන්ගෙන් පරිස්සම් වෙලා බඩු ටික යවපන්
     
    • Haha
    Reactions: SK29

    SK29

    Well-known member
  • Apr 14, 2017
    8,631
    10,143
    113
    hitagena thama badu wayanna wenne. seat ekak hambunoth wadi wela.
    wena wenasak ne itin