මහින්ද මහත්තයට බනින අයට දැම්මෙ, 2000 පස්සෙ උන් දන්නෙත් නැතුව ඇති.. MR❤️

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    12,077
    11,878
    113
    829196407_122115908343474559_6356380596855649026_n.jpg
    පවුල් පිටින් හොරා කාලා රටට කෙලෙව්වා කියලා තමා වැඩියෙන්ම මතක ❤️
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,244
    4,731
    113
    එකෙන්ම වැඩ්ඩෙක් තමයි ඉතිං. හිටපු ලෙජන්ඩ් එකක්. අපේ තාත්තා දාර යූ.එන්.පී කාරයෙක් වෙලත් 2009 මහින්දට දුන්න. යුද්දෙ ඉවර කරපු එකටයි, රටට යමක් කරන්නයි. ණය අරගෙන හොරකං කලා වගේම ඇත්තටම මිනිස්සුන්ට දැනෙන වැඩක් කලෙත් පොර තමයි.
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,712
    4,392
    113
    මගෙත් පලමු චන්දෙ දුන්නෙ මහින්දට තමා යුද්දෙ නිසා, ඊට පස්සෙ ඔලුව ඉදිමුනා, හොරකන් කරන්න ගත්තා, හොරකන් කරන්න දුන්නා. අපිට කරන්න දෙයක් නෑ, මිනිහම තමයි විහින් විනාස උනේ. දැන් ඉතින් හොරෙක් මහල්ලෙක් විතරයි

    බලය තියෙද්දී ධාර්මික වෙයන් කියන එකට හොදම උදාහරණයක් මහින්ද මහත්තය. මංගල කරුණු කියන දේවල් ජීවිතේට අරගෙන ජීවත් වෙන්න try කරන්න ඕනේ ඔන්න ඕකයි.
     

    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    1,223
    1,618
    113
    කියනවනම් බොරු කියන්න ඕනි ලොවෙත් නැති වෙන්න😂😂



    ​

     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,477
    15,224
    113
    🌎
    තරහා නැතුව පුලුවන්නම් ube ෆෝන් එකේ honescreen එකේ ස්ක්‍රිංශෝත් එකක් දාපන්කෝ.
     
    Last edited:

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,588
    3,455
    113
    වතුරේ කෙල්ලෙක් ගහගෙන යනකොට කට්ටියක් එකතුවෙලා බේරගන්නවා.
    පස්සෙ කෙල්ල සනීපවෙලා ගෙදර ගියාම, කෙල්ලව බේරගන්න පීනන්න පුලුවන් එවුන්ව කතාකරල ගත්ත එකා කියනවා මම කෙල්ලව බේරගත්තෙ ඒක නිසා මට කෙල්ලව දූෂණය කරන්න ඔනේ කියලා.
    එතකොට අපි පරන ගුණ මතක් කරලා කෙල්ලව දෙනවද?
    වතුරේ කෙල්ලෙක් ගහගෙන යනකොට කට්ටියක් එකතුවෙලා බේරගන්නවා. පස්සෙ කෙල්ල සනීපවෙලා ගෙදර ගියාම කෙල්ලව බේරගන්න පීනන්න දත කාපු ඒකා ගැන අකෙබර කොටා කියන ඒකාට පට්ටම ඉරිසියාවක් ඒනව. පස්සේ ඔ්කට ජෙල තිබ්බ ඒවුන් ගම වටේ කථාවක් යවනව මූ කෙල්ලව දූෂණය කරන්න බෙරගත්තෙ කියල. එතකොට අපි පිලි ගන්න ඔ්න කෙබර කොටාද?
     
    • Haha
    Reactions: clumsyhulk

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,580
    5,829
    113
    වතුරේ කෙල්ලෙක් ගහගෙන යනකොට කට්ටියක් එකතුවෙලා බේරගන්නවා. පස්සෙ කෙල්ල සනීපවෙලා ගෙදර ගියාම කෙල්ලව බේරගන්න පීනන්න දත කාපු ඒකා ගැන අකෙබර කොටා කියන ඒකාට පට්ටම ඉරිසියාවක් ඒනව. පස්සේ ඔ්කට ජෙල තිබ්බ ඒවුන් ගම වටේ කථාවක් යවනව මූ කෙල්ලව දූෂණය කරන්න බෙරගත්තෙ කියල. එතකොට අපි පිලි ගන්න ඔ්න කෙබර කොටාද?
    කතාවෙ හැටියට ආයිත් දූෂණය කරන්න ඉල්ලන්නේ බේරා ගැනීමේ අයිතිය ඌම කිය කියා.
    ඌම කියනවා පොඩි පොඩි රේප් සීන් උනා කියලා උගේ අතින්... ඒත් මෙකේ ඉන්න උන් කියන්නේම ගෑනි උගේ රෙද්ද උස්සපන් කියලා
    . :lol: :lol:
     

    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,837
    1,478
    113
    Sri Lanka
    I mean the war was really devastating.

    E dawas wala bus ekaka yanna wath ba. Bomba nisa😟😟 monawa weida kiyala danne na.

    Happy that they ended the war. Obviously have had different agendas for this. But that was one of the best things happened to this country