NIC Help

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,675
    9,032
    113
    Galaha
    පරන NIC එක අලුත් කරනකොට address එක වෙනස් කරගන්න පුලුවන්ද? ග්‍රාමයානම් කීවේ පරන NIC එකේ එකමයි එන්නෙ කියලා.
    මගේ පරන ඇඩ්‍රස් එකේ තියෙන්නෙ ගමයි, නගරයයි, අහවල් වත්ත කියලයි විතරයි,
    මගේ ඇත්ත ඇඩ්‍රස් එක street name එකයි ගමයි ගෙදර නොම්බරෙයි දාන්න ඕන. :unsure:
    මොකද මේකට කරන්න පුලුවන්.
     
    • Like
    Reactions: AnuradhaRa

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,891
    17,364
    113
    35
    Spain
    සශෝධිත හැඳුනුම්පතක් ගැනීම යටතේ අලුතෙන් ෆෝම් පුරවල දියන්. ඕකත් නෝමල් ෆෝම් එකමයි, හැබැයි නෝමල් ෆෝම් එකේ අපි පුරවන්නේ නැහැ නේ සංශෝධන ඉල්ලලා. මෙතැනදී සංශෝධනය විදියට ඇඩ්රස් එක සංශෝධනය කිරීම දාන්න.
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,675
    9,032
    113
    Galaha
    puluwan
    denata padinchi lipinaya danna puluwan
    දැනට පදින්චි එක දෙවිදියකට කියනවා ඒකයි අවුල. මම ඉස්කෝලේ යන කාලේ හදපු අර ලැමිනේට් කරපු NIC එකේ තියෙන්නෙ එක විදියකට. ඒත් හරි එක ගෙදර නොම්බරෙත් එන්න ඕන අපේ සීයලගේ එහෙම තියෙන්නෙ ගෙදර නොම්බරෙත් එක්ක. මගේ එකේ ගෙදර No එක නෑ. :(

    සශෝධිත හැඳුනුම්පතක් ගැනීම යටතේ අලුතෙන් ෆෝම් පුරවල දියන්. ඕකත් නෝමල් ෆෝම් එකමයි, හැබැයි නෝමල් ෆෝම් එකේ අපි පුරවන්නේ නැහැ නේ සංශෝධන ඉල්ලලා. මෙතැනදී සංශෝධනය විදියට ඇඩ්රස් එක සංශෝධනය කිරීම දාන්න.
    අලුත් ඇඩ්‍රස් එක ඔප්පු කරන්න මොනව හරි ලියවිලි දෙන්න වෙයිද දන්නෙ නෑ. :unsure:
    ------ Post added on Jun 19, 2026 at 2:29 PM
     
    • Like
    Reactions: Inigo Montoya

    LankaSolve

    Junior member
  • Oct 1, 2026
    39
    4
    8
    Hey! I kept seeing questions about NIC applications/replacements, so I put together a Sri Lanka NIC guide on LankaSolve.

    It brings together the requirements, documents, fees, application process and relevant official information in one place, rather than having to dig through different government pages and old forum posts:

    https://lankasolve.lk/guides/sri-lanka-national-identity-card/

    It’s a solo project, so if you spot anything that’s outdated or missing, I’d genuinely appreciate the feedback!