මාස දෙකයි වැඩ කෙරුවෙ
දැං ගෙදර ඉන්න බෑ වගේ නිකං....
ඔලුවටත් ටිකක් හරි නෑ..
දැං ගෙදර ඉන්න බෑ වගේ නිකං....
ඔලුවටත් ටිකක් හරි නෑ..
උඹලට ඉතිං විහිලු
jk bn , පාර්ට් ටයිම් කැශියර් ජොබ්ස් එහෙම නැද්ද ඔය පැත්තෙ ? බයික් එක හදනකං ඒකක් බලපංකොඋඹලට ඉතිං විහිලු
බයික් එක හදා ගන්න කල් යනව කියලනෙ කිව්වෙ
අපිට දැං බයික් තුනක්ම තියෙනව
අලුත් ඩියෝ එකයි. ප්ලෙෂර් ස්කූටර් දෙකයි
Dala dennath hithenwa ban. Muge kari talk ne penanna bari
දාමු මචන්
Ithin wena bic ekakin uber duwanda ooka hadanaknඋඹලට ඉතිං විහිලු
බයික් එක හදා ගන්න කල් යනව කියලනෙ කිව්වෙ
ඒ මල්ලිට අද දීල හෙට ගන්න බෑ. දවස් තුන හතරක් යනව. ඊයෙ මාවත් සපෝට් එකට අරගෙන සේරම ගැලෙව්ව. ගෝලයො නෑ. හිටපු උන් ගිහින්
අද කෝල් කරල ඇහුවම පට්ටලේට දීල තියෙන්නෙ කිව්ව
අපිට දැං බයික් තුනක්ම තියෙනව
අලුත් ඩියෝ එකයි. ප්ලෙෂර් ස්කූටර් දෙකයි