මේ යන විදියට පාරෙ ගමනක් යන්න වෙන්නෙ නෑ අපිට

Sonik Sonik

Well-known member
  • Apr 8, 2026
    1,419
    1
    2,681
    113
    Heaven
    GraphicsGods.com
    උබටනම් අවුලක් නැ කෑලෙට එක්කන් ගිහින් දෙකට නැවිල කලිසම පාත් කරන්න තියෙන්නෙ, මොකෝ උබට නුපුරුදු දෙයක් නෙමෙයිනෙ
    The Office Lol GIF
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,822
    26,643
    113
    Fantasy
    ඕවට ඔහොම මොකුත් කරන්න බෑ බං. ඕකා හවස වැඩ ඇරිල යන්නෙ මොන පාරෙද කියල හොයාගනින් මුලින්ම.
    වැඩිකල් යන්ඩ කලින් ඕක වෙනවා සමස්ත පොලිසියටම
     
    • Like
    Reactions: AnuradhaRa

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,678
    22,368
    113
    Gotland
    දවසක් එනවා මුන්ට පොලොසියෙන් එලියට බහින්න බැරි වෙන. එලියට ආවොත් කන්න වෙනව

    thaththage namata thibuna bike eka, thaththa nethi wela masa 6k yanna kalin transfer karagatte ne kiyala 40,000 k withara dadayak set una. license renew karanna yaddi meka une.
    maha pare wereddak karala nethi hinda oka gewanna nam giye ne mama.

    තාත්තා ඉන්නවද නැද්ද කියල කෝමද බං ලයිසන් රිනිව් කරන තැන ඉන්න ගැනී දන්නේ ?
    ------ Post added on Oct 2, 2026 at 11:10 PM
     
    • Like
    Reactions: AnuradhaRa