Cheers!!!

Riddler1

Well-known member
  • Oct 12, 2025
    150
    281
    63
    4236_n (1).jpg
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,943
    8,616
    113
    කි දෙනෙක් බොනවද මේ ඔක්කොම ටික.
     

    Riddler1

    Well-known member
  • Oct 12, 2025
    150
    281
    63
    කි දෙනෙක් බොනවද මේ ඔක්කොම ටික.
    25.
    මොනාද මේ තියෙන බයිට් ටික කියාගෙන යමං බලන්න පොඩ්ඩක් හදපු විදිහ එක්ක
    Fried prawns, Fried Chicked, Pork curry (වල්), Egg salad.
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,943
    8,616
    113
    හපෝ පුදුම බේබද්දෝ වගයක්නේ උඹල. මට නම් බියර් දෙකක් ගැහුවම බෝතලයක් ගැහුව වගේ. ගොය සතියේ වමනෙත් ගියා.
     

    Riddler1

    Well-known member
  • Oct 12, 2025
    150
    281
    63
    හපෝ පුදුම බේබද්දෝ වගයක්නේ උඹල. මට නම් බියර් දෙකක් ගැහුවම බෝතලයක් ගැහුව වගේ. ගොය සතියේ වමනෙත් ගියා.
    ඔය සේරම බිව්වෙ නෑ බන් දෙකක් ඉතුරුයි. අපි සෙට් වෙන්නෙත් මාසෙකට 2 පාරක් වගේ, සෙට් වෙන එක ඉතින් ලොකුවට සෙට් වෙනව.
     
    • Love
    Reactions: Yudewwa

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,943
    8,616
    113
    ඔය සේරම බිව්වෙ නෑ බන් දෙකක් ඉතුරුයි. අපි සෙට් වෙන්නෙත් මාසෙකට 2 පාරක් වගේ, සෙට් වෙන එක ඉතින් ලොකුවට සෙට් වෙනව.
    ඉතුරි බෝතල් දෙක විකුණනවද???