MG ZS EV
මේ වාහනේ හොඳයිද? ආවේනික ලෙඩ මොනාහරි තියනවද?
මම ඉන්නේ ලංකාවේ නෙමෙයි. මෙහේ මේක ලාබයි. මේක Electric model එක. (Not petrol)
ලංකාවේ සල්ලි වලින් ලක්ෂ 35 කට වගේ 2021-2022 එකක් ගන්න පුළුවන්
ලංකාවේ Electric එක තියනවද දන්නේ නෑ, ikman, රියසෙවන බැලුවා දැක්කේ නෑ.
දෙවෙනි වාහනේ විදියට වයිෆ්ට ගන්න, ළඟ දුවන්න
ස්තුතියි...