Questions ### මට කකල් කැස්ස?

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,182
    4,176
    113
    කැස්ස අවසානයේ හුස්ම අල්ලගන්න බැරි කැස්සක් අඩු වැඩි වශයෙන් මාස 3ක් විතර තියෙනවා.
    ඩොක්ටර්ලා 3ක් විතර බැලුවා.
    මේකද කකල් කැස්ස?

    කවුරුත් ඉන්නවද මේ අත්දැකීම තියෙන?
    Once a day or nothing in some days


    dan 3-4 months ne
    I'm full normal.
    Oya indala hitala ena kassa withari issue eka 🤔
    So even doctors fail to figure
     
    Last edited:

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,054
    5,771
    113
    ක්ෂය රෝගය වෙන්න පුලුවන්. ඉක්මණට ස්වසන සම්බන්ධ කන්සල්ටන්ට් කෙනෙක් හම්බවෙන්න