එක්නැලිගොඩ අතුරුදහන් කිරීමේ කතාව හොයන් ගියාම කෙළවරවල් තියෙන්නෙ හමුදා බුද්ධි අංශයේ.
ඒවා පත්තු වෙද්දි තමයි හෝමාගම උසාවියේදි ඥාණසාර හාමුදුරුවො පිස්සු නටලා අධිකරණයට අපහාස කලේ.
නැතුව මුස්ලිම් අන්තවාදයට එරෙහිව කතාකරලා නෙමෙයි.
හැබැයි එයා බොබසෙ හදාගෙන මුස්ලිම් අන්තවාදය ගැන කතාකලා. ලෝකෙ,ලංකාවෙ වෙච්ච දේවල් එක්ක මුස්ලිම් අන්තවාදය බොරුවක් නෙමෙයි. ඒක ත්රස්ථවාදයක් වෙලා තියෙන්නෙ. එයාල ඒ සීන් එකේම හිටිය නිසා අපට වඩා ගොඩක් තොරතුරු දන්නවා. ඒ ගැන කතාකරලා තියෙනවා,ඒක ඇත්ත.
මට ප්රශ්නෙ තියෙන්නෙ ඥාණසාර හාමුදුරුවො ඇත්තටම අපේ රටේ ක්රියාත්මක වෙන මුස්ලිම් අන්තවාදියට එරෙහිව වැඩකලාද, එහෙම නැත්තම් ඒ ඇත්ත ප්රශ්නය දේශපාලන උවමනා වෙනුවෙන් පාවිච්චි කලාද කියන එක.
මෙයාගෙ මේ type ඉතිහාසය ගොඩක් එහාට යනවා,
2005 මෙයාලා කියනවා එල්ටීටීඊ ඉවර කරන්නෝන යුද්ධයකින් කියලා, මහින්ද යුද්ධ සීන් එකක නෑ..පස්සෙ මෙයාලා මහින්දව කැමති කරගන්නවා,යුද්ධයකට ගිහින් මේක ඉවරකරමු කියලා.
මේ අය කරන රැස්වීමකට මර්වින් සිල්වා දම්මලා බාධා කරන්නෙ මහින්ද.
එතකොටත් මෙයාලා ඒක කලේ, 'හමුදා බුද්ධි අංශෙ උවමනාවට දේශපාලකයා අවසන් සටන වෙනුවෙන් කැමති කරගන්න' වෙන්නත් පුළුවන්.
//ඔය රැස්වීමට මර්වින්ලා,ඩිලාන්ලා බාධා කරන එකේ videos, youtube තියෙනවා//
ඥාණසාර හිමි ඉතිහාසයේ ඉදන් විවිධ කුතුහලය තියෙන වැඩ කරලා තිබ්බට, හිරේ යන්න වුනේ අධිකරණය තුලදීම අධිකරණයට අපහාස කරලා.
තනිකරම එයා ප්රොජෙක්ට් එකක් වෙනුවෙන් හිතාමතාමයි ඒක කලේ.
ඒ නිසා "කට වැරදුනා, මුස්ලිම් අන්තවාදියට එරෙහිවුන නිසයි මෙහෙම උනේ, රට වෙනුවෙන් වැඩකරලා හිරේ ගියේ" වගේ කතා අදාල නෑ.
දැන් සිර දඬුවම විඳලා ඉන්පස්සෙවත් එක එක ප්රොජෙක්ට් වෙනුවෙන් පාවිච්චි නොවී නිවන් මාර්ගයේ ගමන් කළොත් ලොකු දෙයක්.
Copied from Yamil Thisara