Power cut da?

a2mdb

Well-known member
  • Sep 12, 2013
    4,123
    5,880
    113
    දවසට වතාවක් දෙකක් විනාඩි දෙක තුනකට ගිහිං එනවා.
     

    Kuruminiyaa

    Well-known member
  • May 10, 2026
    383
    651
    93
    මාස 3 කලින් 8 ඉඳන් 5 වෙනකන් කැපුව දවසක්.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,362
    12,883
    113
    38
    Mun dan kapuwama paya deka allanawa da?
    මෙහෙ හැමදාම පැයක් හෝ දෙකක් , තුනක් කපනවා කරන්ට් එක දැන් සතියකට වැඩි (අනුරාධපුරේ)
    දවසට වතාවක් දෙකක් විනාඩි දෙක තුනකට ගිහිං එනවා.
    මේක ඉස්සර ඉදලා තියෙන කෙස් එකක් Off කරනකොටම දානවා මල කරුමයක් බන් එකනම්
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,340
    6,131
    113
    එලකිරි සත්දියවර 4 පටන් ගෙන මූටයි අර @Nadun26 ටයි ගෙවල් දෙකක් අරන් දෙමුද කොහෙහරි ටවුන් එකකින්? :(
    උඹල අරන් දුනන ගෙදරට ඩයලොග් සිග්නල් නෑ, මේකට මොකද කරන්නෙ?

    කොල්ලනේ උඹල අරන් දුන්න ගෙදර එහා ගෙදර එකා අපේ ටැප් එකෙන් වතුර ගන්නව.

    මාර ප්‍රශ්නයක් කොල්ලනේ මම අලුතෙන් මේ ගෙදරට ආව කියල වීල් එකේ එකා මගෙන් වැඩියෙන් සල්ලී ගන්නව.

    මගෙ අළුත් ගෙදර නිසා මේකෙ උන් මගෙ බිස්නස් කඩන්න හදනව

    එළකිරි එකෙන් හම්බ උණ අළුත් ගෙදර නිසා මම එළකිරියෙන් යනව.
     
    • Haha
    Reactions: GeeBeePee

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,557
    4,021
    113
    colombo
    Hi nadun

    Wihiluwata kiwwe prash e wena ema thamti Danne prashne duka
    ------ Post added on Oct 7, 2026 at 8:14 PM
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,916
    1
    17,061
    113
    here-we-go-again-v0-ce5oxfjenkag1.gif
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,329
    18,667
    113
    නානසාර හාමුදුරුවෝ අත් අඩංගුවට අරන් කරපු ආනන්තරීය පාපකර්මයට සොබාදහම කම්පා වෙලා. පොලොව ඉරි තලලා, සතා සීපාවා හාමතේ.
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    13,012
    18,684
    113
    34
    Hell
    Grid eke case 1k tiyenawa wage. Dan maintenance anthimai. Habai complain karoth 12hrz athule enawa