කෑමක නමක් හොයාගන්න උදව්වක්

Kuruminiyaa

Well-known member
  • May 10, 2026
    383
    651
    93
    අද හවස පොඩි කඩේකින් අග්ගල වගේ කලුපාට සීනි දාපු ගුළියක් කෑව. පට්ට රසයි ඒක, ඒක කාල ඉඟුරු දාපු ප්ලේන්ටියක් ගැහුව සුපිරි.

    මට තියන ප්‍රශ්නෙ ඒ අග්ගල එකට කියන නම මොකක්ද? හදන්නෙ කොහොමද? 🍪
     
    • Wow
    Reactions: Inigo Montoya

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,088
    9,789
    113
    Galaha
    බත් වේලලා බැදලා ගම්මිරිස් කුඩු පොල් පැනි හරි කුතුල් පැනි හරි දාල බෝල කරල හදන එක නේද.
    අම්මල ඉන්න කාලේනම් නිතරම හදනව බත් විඩි කරන්නෙ නෑ වට්ටියක දාල වේලනව ඕවම හදන්න. එකසැරයක් සිරීපාදේ නගිනකොට සෙට් එකක් මගදි දුන්නා ඒවගෙන්නම් ගහල මරන්න පුලුවන් ඒතරම් හයියයි හොඳට ගම්මිරිස් දාල තිබුනෙ සීතල එහෙම කොහෙන් ගියාද නෑ ඒකක් කනගමන් නගිනකොට.
     
    • Like
    Reactions: Inigo Montoya

    Kuruminiyaa

    Well-known member
  • May 10, 2026
    383
    651
    93

    ඉතුරුම්බත්
    ඒ මොනවද


    ඉතුරුම්බත්
    බත් වේලලා බැදලා ගම්මිරිස් කුඩු පොල් පැනි හරි කුතුල් පැනි හරි දාල බෝල කරල හදන එක නේද.
    අම්මල ඉන්න කාලේනම් නිතරම හදනව බත් විඩි කරන්නෙ නෑ වට්ටියක දාල වේලනව ඕවම හදන්න. එකසැරයක් සිරීපාදේ නගිනකොට සෙට් එකක් මගදි දුන්නා ඒවගෙන්නම් ගහල මරන්න පුලුවන් ඒතරම් හයියයි හොඳට ගම්මිරිස් දාල තිබුනෙ සීතල එහෙම කොහෙන් ගියාද නෑ ඒකක් කනගමන් නගිනකොට.
    අග්ගල වගේ හයිය නෑ වටේට සීන් දාල තිබුන. මම අදමයි කෑවෙ නම අහගන්න හිටියත් වැස්ස නිසා බැරි උනා. ඔක වෙන්න ඇති එහෙනම්.
    ------ Post added on Oct 7, 2026 at 7:23 PM
     

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,790
    3,675
    113
    18
    Bohitiya
    ඒ මොනවද





    අග්ගල වගේ හයිය නෑ වටේට සීන් දාල තිබුන. මම අදමයි කෑවෙ නම අහගන්න හිටියත් වැස්ස නිසා බැරි උනා. ඔක වෙන්න ඇති එහෙනම්.
    ------ Post added on Oct 7, 2026 at 7:23 PM

    1791381256183.png