ඇසේ සුද ඉවත් කිරීම - Wijaya Kumaratunga Memorial Hospital

MeloMelo

Junior member
  • Mar 9, 2026
    33
    23
    8
    වයස 88 ක ආච්චි කෙනෙක්ට ඇසේ සුද ඇවිත් අයින් කරන්න Wijaya Kumaratunga Memorial Hospital එක හොදද?
    මේක ගැන දන්න කෙනෙක් ඉන්නවද?
    ගාන කීයක් යයිද?
    හොදයිද තැන?
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,256
    2,453
    113
    37
    යන්න එපා බන් , අපි දන්න එක්කෙනෙක්ට කාචයක් දැම්මා , ඇහැට ප්‍රෙශර් ඇවිත් තිබිලා ඒක අයින් කරන්නැතුව , දැන් ඒක හරියට පෙන්නෙත් නෑ , ආයේ හදන්නත් බෑලු.

    Radiant Eye Hospital - Ja-Ela ඕකට යන්න​

    • Like
    Reactions: WAPU

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,647
    22,349
    113
    Gotland
    යන්න එපා බන් , අපි දන්න එක්කෙනෙක්ට කාචයක් දැම්මා , ඇහැට ප්‍රෙශර් ඇවිත් තිබිලා ඒක අයින් කරන්නැතුව , දැන් ඒක හරියට පෙන්නෙත් නෑ , ආයේ හදන්නත් බෑලු.

    Radiant Eye Hospital - Ja-Ela ඕකට යන්න​

    eye pressure thinawada balala within range nam witharai ne lens eka danne. wadi nam adu wenna treat karala danne. I mean government hospital
     
    WAPU

    Well-known member
  • Nov 8, 2024
    505
    500
    93
    www.pure-pro.com
    යන්න එපා බන් , අපි දන්න එක්කෙනෙක්ට කාචයක් දැම්මා , ඇහැට ප්‍රෙශර් ඇවිත් තිබිලා ඒක අයින් කරන්නැතුව , දැන් ඒක හරියට පෙන්නෙත් නෑ , ආයේ හදන්නත් බෑලු.

    Radiant Eye Hospital - Ja-Ela ඕකට යන්න​

    @MeloMelo ඔයාට සල්ලි තියෙනවානම්
    ඔයගේ ප්‍රශ්නෙට උත්තරය දීලා තියෙන්නේ @coolkasun
    ​
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,901
    2,461
    113
    Nugegoda
    මගේ තාත්තට දැම්ම අවුරුදු 17කට කලින්. ප්‍රශ්නයක් වුනේ නෑ. දැන් නම් තාත්ත ජීවතුන් අතර නෑ.
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,168
    2,706
    113
    වයස 88 ක ආච්චි කෙනෙක්ට ඇසේ සුද ඇවිත් අයින් කරන්න Wijaya Kumaratunga Memorial Hospital එක හොදද?
    මේක ගැන දන්න කෙනෙක් ඉන්නවද?
    ගාන කීයක් යයිද?
    හොදයිද තැන?
    එක හොදයි මචන්. අර ලෙන්ස් එක අඩුවට ගන්න පුළුවන්. හොදට බලල ඇමරිකන් එක ගන්න, ඕන නම් ප්‍රයිවට් තැනකින් දාගන්න පුළුවන් ලෙන්ස් එක අරන්. නැත්නම් එතැනින්ම දාගන්නත් පුළුවන්. අපේ අම්ම දැම්ම. සිනි ප්‍රේසර් , ඇහේ ප්‍රේසර් මේ ඔක්කම බලනවා. අපේ අම්මට සිනි ටිකක් තිබ්බ. ඒවා අඩු කරගෙන එන්න කියල දැම්ම අවුලක් නැහැ. ඇස් දෙකටම දැම්මා. අන්තිම එක දැම්මේ 2026 ජනවාරි. මුලින් අපිත් හැදුවේ ලෙන්ස් එක එතනින් අරන් ප්‍රයිවට් දා ගන්න. හේමාස්, රේඩියන්ට දෙකම හොයල බැලුව. පස්සේ කුමාරතුංග එකෙන්ම දැම්මේ. හම්බුන විස්තර අනුව එක හොදයි අනික්වට වඩා.
     
    chamira85

    Active member
  • Sep 28, 2007
    260
    192
    43
    My Mom got pressure after doing it in private (Eye gel problem) and have to the Wijaya Kumarathunge hospital to fix (Rs.55,000.) if it need to do it inprivate it will be around 150,000 or more.
    Eye related operatins are costly, if something fails, we have to go to the govenment.
    Wijaya Kumaratunga Memorial Hospital is best place i guess,

    This place is also good My mothers fir eye surgery didi here, cost only fir the lens https://lionseyehospitalkadawatha.org/contact-us/
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,142
    169,711
    113
    එකමත් එක රටක
    uba thama kiyanna onaa.
    uba mean kale diabetics uthsanna wela thibboth kiyana ekada ?
    mokada ehema nowe nam 1/3 patient la godakata operation karanna wenne naa ne.
    ekayi ahuwe.
    මුලින් චෙක් කරනවා බන් ඒක .. අර මාස තුනකට අදාලව වගේ . ඒකා අවුල් නම් කරන ඩොකා ඕක කරන්නේ නෑ
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,883
    13,094
    113
    ලංකාවේ.. ලංකාවේ
    මුලින් චෙක් කරනවා බන් ඒක .. අර මාස තුනකට අදාලව වගේ . ඒකා අවුල් නම් කරන ඩොකා ඕක කරන්නේ නෑ
    ahh. ow. diabetic control nathi nam mokuth karanne naa. eka hari.
    ara kalin kiyapu eken mata gamya une diabetic nam karanne naa kiyala. ekayi ahuwe.
     
    කීයක් ගියාද?