උඹලට මේක කල්පනා වෙලා නැද්ද

AnuradhaRa

Well-known member
  • Pbdt6SbH1bQsQDqUUatVf3m3Q0JE1AYuQDGqg41Fjbm-_R1RCTNj6c7qCE1yz9nzJd16AgIIfIavq0gZH5JUPXYciHS9LnOQCEhYuiXJ5bkaQ2HaOKna4He7MtqX99V_RVvjvsFLVNFIIobTXHTwe1ndnwiPPRQtYFICRgqaMPfzPbanbn-C2Y_qrn-McJC5


    Cassette එක play කරන අතරේ take-up reel එක capstan එකට වඩා වේගයෙන් tape එක ඇදගන්න උත්සාහ කළත්, tape එක capstan එකෙන් නියම කරන වේගයෙන්ම යනවා.
    Clutch එක slip වෙනවා. ක්ලච් එකක් :P
    ඒක හරියට:
    මෝටර් එක → clutch → reel
    කියන connection එකේ motor එකට reel එක තදින් lock කරලා නැති වගේ.
    ඒ නිසා tape එක අවශ්‍ය වේගයෙන් ගමන් කරද්දී reel එකට අවශ්‍ය RPM එකට adjust වෙන්න පුළුවන්.

    කෙටියෙන්​

    Capstan එක reel එකේ වේගය control කරන්නේ නෑ.
    Capstan + pinch roller → tape එකේ linear speed එක lock කරනවා.
    Slip clutch → reel එකේ RPM එක tape එකේ ප්‍රමාණයට අනුව ස්වයංක්‍රීයව වෙනස් වෙන්න ඉඩ දෙනවා.

    මේක නිසා තමයි cassette එකේ tape එක මුලින් ඉතා විශාල reel එකක තිබුණත්, අන්තිමට අනෙක් reel එකේ විශාල roll එකක් වුණත් දෙපැත්තේදීත් tape එක එකම 4.76 cm/s වේගයෙන් යන්නේ.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,661
    35,652
    113
    ඒ කාලේ ඕඩියෝ එකක් ප්ලේ කරන එක රෙකෝඩ් කරන එක මොන තරම් යාන්ත්‍රික ක්‍රියාවලියක්ද නේද
     

    AnuradhaRa

    Well-known member
  • Aththamata mama Oka issara Indala ma Hithana deyak.
    Motaray ta Kohomada Speed Eka Danne Tape Eke Depaththa Adu wadi wechchi kiyala..

    Thanks for the info.
    Pinch Roller එකෙන් ටේප් එක එළියට දාන ප්‍රමාණෙ අනුව තමා එතෙන රෝදෙට (රීල් එකට) කැරකෙන්න වෙන්නෙ
     
    Last edited:

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,564
    3,807
    113
    43
    Wakanda
    මම වමේ ඉදන් දකුනට දකුනෙ ඉදන් වමට බැලුව උඩින් වේගෙන්
    වේගෙන්කියවලත් බැලුව ඔලුවට යන්නෙ නෑ.
    ඕක තේරෙනව කියන්නෙ උබට ADHD හුත්තක් නෑ.

    තොට තියෙන්නෙ සමාජ භීතිකාව. උබ පොඩිකාලෙ තාත්ත ගෙදර රන්ඩු කරපු හින්ද උබ ලෝකෙට මූන දෙන්න බය මුල්ලක හැංගිල ඉන්න එකෙක් වෙලා.
    පවු මගෙ කලුතනය 😔
     

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,984
    2,181
    113
    මම දන්න එකෙක්ට හෙඩ් එකක් දුන්නා.. ඌ කිව්වා සවුන්ඩ් මදි කියල.. මම කිව්වා හෙඩ් එක්ක සුද්ද කරන්න කියල

    පොර වැලිකඩදාසියකින් සුද්ද කලා..
     
    • Haha
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • හිතලවත් නැති දෙයක් ඕයි. කැරි තාක්සනේ ඒක. 🥴

    පින්ච් රෝලර් එක නොතිබුණා නම් මුල් සිංදු ටික ස්ලෝ ප්ලේ වෙලා අගහරියට යනකොට ස්පිඩ් ප්ලේ වෙනව
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,964
    9,543
    113
    Galaha
    පින්ච් රෝලර් එක නොතිබුණා නම් මුල් සිංදු ටික ස්ලෝ ප්ලේ වෙලා අගහරියට යනකොට ස්පිඩ් ප්ලේ වෙනව
    ඕක මෙහෙමත් පුලුවන්නේද. ටේප් එක එකම වේගෙන් කැරකුනේ නැතුවට ඔය කෑල්ල නැතුව මුල ටික slow රෙකෝඩ් කරල අග වේගෙන් කැරකෙන ටික speed රෙකෝඩ් කරල ගන්න. එතකොට ඇහෙන එකේ වෙනසක් නෑ. හැබැයි අපි ඔය කෑල්ල දාල ඇහුවොත් ඇහෙන්නෙ මුලින් ඇදීල වගේ අන්තිමට කුරුමිට්ටො වගේ.

    මම දන්න එකෙක්ට හෙඩ් එකක් දුන්නා.. ඌ කිව්වා සවුන්ඩ් මදි කියල.. මම කිව්වා හෙඩ් එක්ක සුද්ද කරන්න කියල

    පොර වැලිකඩදාසියකින් සුද්ද කලා..
    හෙඩ් එක දෙනව හෙඩ් එක දෙනව කියනන් එපා ඒක කුනු හරපයක්. 🥴
    ------ Post added on Oct 8, 2026 at 9:02 PM
     
    • Haha
    Reactions: AnuradhaRa

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,505
    6,679
    113
    අවුරුදු 15 වගේ කාලෙ දැක්කා එක පැත්තක් වේගෙන් කැරකෙනව අනිත් පැත්තට වඩා, එහෙම විය යුත්තේ ඇයි කියලත් තේරුම් ගත්තෙත් පස්සෙ. විද්‍යා ගුරුවරයෙක් ඔය ගැන දවසක් අපිට පැහැදිලි කලා එතකොට තමයි ක්ලච් එක ගැන දැනගත්තෙ.
     
    • Like
    Reactions: AnuradhaRa

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,140
    1
    63,565
    113
    Mother Earth

    මේ හුත්තා ත්‍රෙඩ් වල අදාලම නැති හුත්තෙ වීඩියෝ තමයි දාන්නෙ. 🤷‍♂️

    disassembled-audio-cassette-closeup-disassembled-audio-cassette-inside-closeup-tape-reels-143494570.jpg

    ------ Post added on Oct 8, 2026 at 9:11 PM

    @AnuradhaRa මම මේ ළඟදි ග්‍රැමපෝන් වැඩ කරන හැටි වීඩියෝ එකකුත් බැලුවා. ඒකත් මරු. ඒකෙ වෙනම ටෙක්නොලොජියක්. පුදුමයි ඒ sound waves ඒ disc වලට lathe කරල තියෙන විදිහ. 🤷‍♂️
    images

    ------ Post added on Oct 8, 2026 at 9:18 PM
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • මේ හුත්තා ත්‍රෙඩ් වල අදාලම නැති හුත්තෙ වීඩියෝ තමයි දාන්නෙ. 🤷‍♂️

    disassembled-audio-cassette-closeup-disassembled-audio-cassette-inside-closeup-tape-reels-143494570.jpg

    ------ Post added on Oct 8, 2026 at 9:11 PM

    @AnuradhaRa මම මේ ළඟදි ග්‍රැමපෝන් වැඩ කරන හැටි වීඩියෝ එකකුත් බැලුවා. ඒකත් මරු. ඒකෙ වෙනම ටෙක්නොලොජියක්. පුදුමයි ඒ sound waves ඒ disc වලට lathe කරල තියෙන විදිහ. 🤷‍♂️
    images

    ------ Post added on Oct 8, 2026 at 9:18 PM
    එවපං බලන්න මටත් බලන්න
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,080
    7,013
    113
    Nawala
    Pbdt6SbH1bQsQDqUUatVf3m3Q0JE1AYuQDGqg41Fjbm-_R1RCTNj6c7qCE1yz9nzJd16AgIIfIavq0gZH5JUPXYciHS9LnOQCEhYuiXJ5bkaQ2HaOKna4He7MtqX99V_RVvjvsFLVNFIIobTXHTwe1ndnwiPPRQtYFICRgqaMPfzPbanbn-C2Y_qrn-McJC5


    Cassette එක play කරන අතරේ take-up reel එක capstan එකට වඩා වේගයෙන් tape එක ඇදගන්න උත්සාහ කළත්, tape එක capstan එකෙන් නියම කරන වේගයෙන්ම යනවා.
    Clutch එක slip වෙනවා. ක්ලච් එකක් :P
    ඒක හරියට:
    මෝටර් එක → clutch → reel
    කියන connection එකේ motor එකට reel එක තදින් lock කරලා නැති වගේ.
    ඒ නිසා tape එක අවශ්‍ය වේගයෙන් ගමන් කරද්දී reel එකට අවශ්‍ය RPM එකට adjust වෙන්න පුළුවන්.

    කෙටියෙන්​

    Capstan එක reel එකේ වේගය control කරන්නේ නෑ.
    Capstan + pinch roller → tape එකේ linear speed එක lock කරනවා.
    Slip clutch → reel එකේ RPM එක tape එකේ ප්‍රමාණයට අනුව ස්වයංක්‍රීයව වෙනස් වෙන්න ඉඩ දෙනවා.

    මේක නිසා තමයි cassette එකේ tape එක මුලින් ඉතා විශාල reel එකක තිබුණත්, අන්තිමට අනෙක් reel එකේ විශාල roll එකක් වුණත් දෙපැත්තේදීත් tape එක එකම 4.76 cm/s වේගයෙන් යන්නේ.
    ඔකේ තියන stepper මොටරයේ RPM එකත් ඕකට ගොඩක් matter වෙනවා නේද ? මට මතකයි cassette player කාලේ එන සුලබ ලෙඩක් තමයි (low quality players වල ) ඔය මොටරයේ RPM වෙනස් වීම නිසා sound quality eke අඩුවීමක් නිසා මොටරය මාරුකරන්න සිදුවෙන එක . ඒ කාලේ market එකේ තිබුන National player වල ඒක වෙන්නේ ම නැති තරම්. ඒ හින්ද්දා ඒවා ගොඩක් ජනප්‍රිය වුනා .
     
    • Like
    Reactions: AnuradhaRa