උඩවලව යන්න ලේසිම විදිහ?

weere_singhe

Well-known member
  • Dec 26, 2023
    1,097
    1,530
    113
    ඇබිලිපිටිය එකක ගියා නම් උඩවලව හන්දියේ බහින්න පුළුවන්.
    හැබැයි හන්දියෙන් ගොඩක් ඇතුලට වෙන්න තණමල්විල පැත්තට වෙන්න බහින්න ඕන නම් මේ පහල එකක යන්න වෙනවා. ඒ කියන්නේ උඩවලව හන්දියෙන් ඇබිලිපිටිය පැත්තට නොයා වමට දාලා යන එකක.
    කොලබ - මොනරාගල සමහර බස් යනවා උඩවලව හරහා (98 ද කොහෙද නම්බර් එක)
    කොලබ - අම්පාර උඩවලව හරහා යන ඒවා තියෙනවා.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,254
    24,130
    113
    කොළඹින් අඹිපිටියේ බස් එකක නැගලා උඩවලව හංදියට ටිකට් එක ගනින්. එච්චරයි.

    ඇඹිලිපිටිය බස් එකක පලයන්.


    ඇබිලිපිටිය එකක ගියා නම් උඩවලව හන්දියේ බහින්න පුළුවන්.
    හැබැයි හන්දියෙන් ගොඩක් ඇතුලට වෙන්න තණමල්විල පැත්තට වෙන්න බහින්න ඕන නම් මේ පහල එකක යන්න වෙනවා. ඒ කියන්නේ උඩවලව හන්දියෙන් ඇබිලිපිටිය පැත්තට නොයා වමට දාලා යන එකක.
    කොලබ - මොනරාගල සමහර බස් යනවා උඩවලව හරහා (98 ද කොහෙද නම්බර් එක)
    කොලබ - අම්පාර උඩවලව හරහා යන ඒවා තියෙනවා.
    කොච්චර වෙලා යනවද මචන්?

    සෆාරි යන්නමද මචං? උදේම යන එක හොඳයි, සත්තු එළියෙ ඉන්නවා
    නෑ නෑ බන් වෙන වැඩකට
    ------ Post added on Oct 8, 2026 at 9:38 PM
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,860
    5,014
    113
    ඇඹිලිපිටිය යන හයිවේ බස් එකෙන් යන්න පුළුවන්. බස් එකෙන් බැහැල අර මේකේ ඉන්නේ පල්සර් රැළියක් ගිහිපු පොරට (එයාගේ නම මතක නෑ) කිව්වා නම් පල්සරෙන් ඕනෑම තැනකට එක්කන් ගිහින් ඒ පැත්තේ ලස්සන පෙන්නාවි. උ ළඟ පියාබන හරකෙකුත් හිටිය. :ROFLMAO:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,650
    22,352
    113
    Gotland
    ඇඹිලිපිටිය බස් එහෙක නැගහන්. සමහර බස් තීනවා මොනරාගල වැල්ලවාය එහෙම උඩවලවේ හරහා යන්නේ

    ඒම නැතිනං
    දුම්රියේ කොළඹ ඉඳන් බෙලිඅත්ත. එතැනින් වීරකැටිය මැදමුලන මිද්දෙණිය හරහා ඇඹිලිපිටි යන්න පුළුවන්
    ඒම නැතිනං බෙලි අත්තෙන් හම්බන්තොට බස් එහෙක නැගී නෝනගම හන්දියෙන් බැස එතැනින් ඇඹිලිපිටි බස් එකක් අල්ලා ගත හැක
     

    Mr.DexterSl

    Well-known member
  • Oct 6, 2020
    681
    651
    93
    මාකුඹුරෙන් නගින්න ඇඹිලිපිටිය බස් එකක, පැය 2.30න් ඇඹිලිපිටියෙ. අඹිලිපිටියෙන් බස් එකේ යනවනම් උඩවලව එකක නගින්න. එහෙම නැත්නම් රත්නපුර ඇඹිලිපිටිය බස් එකක නැගලා උඩවලව හන්දියෙන් බැහැලා පික්මී එකක් දාගන්න ඕනි තැනට යන්න පුලුවන්.
     
    Last edited:

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,541
    6,390
    113
    ඇඹිලිපිටිය යන හයිවේ බස් එකෙන් යන්න පුළුවන්. බස් එකෙන් බැහැල අර මේකේ ඉන්නේ පල්සර් රැළියක් ගිහිපු පොරට (එයාගේ නම මතක නෑ) කිව්වා නම් පල්සරෙන් ඕනෑම තැනකට එක්කන් ගිහින් ඒ පැත්තේ ලස්සන පෙන්නාවි. උ ළඟ පියාබන හරකෙකුත් හිටිය. :ROFLMAO:
    පියාඹන හරකා ඌ ද ?
     

    Mr.DexterSl

    Well-known member
  • Oct 6, 2020
    681
    651
    93
    කොළඹින් අඹිපිටියේ බස් එකක නැගලා උඩවලව හංදියට ටිකට් එක ගනින්. එච්චරයි.
    එහෙම යනවනම් මොණරාගල කොළබ එකක උනත් යන්න පුලුවන් , නෝමල් රූට් එනවනම් පැය 4ක් වගේ යනවා ,ඊට වඩා ලේසියි හයිවේ බස් එකක ඇඹිලිපිටියට ඇවිත් යන් එක ලේසියි
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,519
    21,240
    113
    හස්තිශෛලපුර
    මාකුඹුරෙන් නගින්න ඇඹිලිපිටිය බස් එකක, පැය 2.30න් ඇඹිලිපිටියෙ. අඹිලිපිටියෙන් බස් එකේ යනවනම් උඩවලව එකක නගින්න. එහෙම නැත්නම් රත්නපුර ඇඹිලිපිටිය බස් එකක නැගලා උඩවලව හන්දියෙන් බැහැලා පික්මී එකක් දාගන්න ඕනි තැනට යන්න පුලුවන්.
    ehe pickme tiyenawada?
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,770
    1
    19,179
    113
    35
    Spain
    මං bike එකේ ගියා, මරු හවසටයි උදෙටයි vibe එක dam එක උඩ
    ඔවු, මේ සැරේ කතරගම ගිය වෙලෙ ගියා. වැස්සකට පස්සේ ගිය නිසාද මන්දා පුදුම ලස්සනක් තිබුන.
     
    • Love
    Reactions: Gwynbleidd

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,383
    1,210
    113
    United States
    යනවනම් උදේම යන්න බලන්න, මාකුඹුරෙන් ඇඹිලිපිටිය බස් එක ගත්තොත් දවල් වෙන්න කලින් උඩවලවට යන්න පුළුවන්. හවස dam එක උඩ vibe එකත් මරු කියල උඩ කියල තිබුණනෙ.