අංකය ඔය විදිහට ප්‍රසිද්ධ තැන්වල දැම්මට පස්සෙ නම් මේ කරදරේ නවත්තන්න ටිකක් අමාරුයි මචං. ඒ සයිට්වලට රිපෝට් කරලා පෝස්ට් එක අයින් කරගන්න බලන්න, එන අංක ටික බ්ලොක් කරන්න. තවත් වැඩි වුණොත් අංකය මාරු කරන එක තමයි හොඳම විසඳුම.