මචන් ලා මගේ Phone Number එකට Gay උන්ගෙන් Call එනවා

Dishta Didin

Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ඔව් සයිට් එකේ අයිතිකාරයම වගේ ඕවා අරන් දාගන්නේ. මම ඌට පොන්නයා කියලා බැනලා ම මේල් දැම්මා තව අයින් කරලා නෑ. කොහොම නමුත් ලංකවේ පොන්නයෝ කියලා පිරිසක් ඉදලානේ :lol:


    :baffled: :baffled:
    :baffled:
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    තෝ දැන් ඔන්ලයින් ඔන්ටප්‍රිනුවර් ක්ලබ් එකේ දාල තිබ්බ නේද Facebook එකේ නම්බරේ දැම්මට පස්සෙ ඕක උනා කියලා ? දැන් කියනවා එළකිරි එකේ දැම්මට පස්සේ ඕක උනා කියලා.
     

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    උබ හදන්නේ උබේ නම්බරේ පොදු වැසිකිලි වල බිත්ති වලත් ගහගන්න තමයි :lol:
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,236
    12,757
    113
    38
    තෝ දැන් ඔන්ලයින් ඔන්ටප්‍රිනුවර් ක්ලබ් එකේ දාල තිබ්බ නේද Facebook එකේ නම්බරේ දැම්මට පස්සෙ ඕක උනා කියලා ? දැන් කියනවා එළකිරි එකේ දැම්මට පස්සේ ඕක උනා කියලා.

    එකම වෙලේ දෙකේම දැම්මා බන්. කරන්න දෙයක් තිබුනේ නෑ අද මම පොලිසියේ පැමනිලක් දැම්මා මේ ගැන කියලා.
     

    Sick

    Banned
    May 28, 2018
    302
    23
    0
    police cybercrime ekata mail ekak danna serma wisthra dala
    call ekak denna unta

    ubata oka kara kiyala saka hithanna puluwan aya gana okkoma wisthra sadahan karala ara site eke illegel deyak wenawanam ewath hodata dala yawapan.

    ube ad eka ayin karanna bariwunoth e site eka hari down karanna puluwan wunoth eth harine ?
    :lol:

    oya gay scene nam matath pennnnna ba:eek:
     
    Last edited:
    • Like
    Reactions: Dishta Didin