ලොක්කො දෙන්නෙක්ගෙ ආතල් වලියක්😹

dikmon

Well-known member
  • Apr 24, 2025
    502
    554
    93
    1791594400109.png



    මෝදි කාරයාටත් නෝන්ඩිය වගේ ඇති හැබැයි😹😹

    1791594312569.png


    1791594331815.png
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    9,042
    6,479
    113
    ඒකෙන්ම හිතාගන්න පුළුවන් ඉන්දියාවේ කැරපොතු අරගලය පිටි පස්සේ හිටියේ මොන රටද කියලා..
     

    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    834
    1,084
    93
    ඒකෙන්ම හිතාගන්න පුළුවන් ඉන්දියාවේ කැරපොතු අරගලය පිටි පස්සේ හිටියේ මොන රටද කියලා..
    මෙහෙ අරගලෙත් ඉතින් ලොකු වෙනසක් නැ
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,164
    1,076
    113
    United States
    මේක නම් ඇත්ත Musk post එකක් වගේ පේන්නෙ නෑ, Ambani කියන්නෙ Prime Minister කෙනෙක් නෙවෙයිනෙ.
    Screenshot එක edit කරපු fake එකක් වෙන්න පුළුවන්, තහවුරු නොකර share කරන්න එපා.
     
    • Like
    Reactions: AnuradhaRa

    dikmon

    Well-known member
  • Apr 24, 2025
    502
    554
    93
    මේක නම් ඇත්ත Musk post එකක් වගේ පේන්නෙ නෑ, Ambani කියන්නෙ Prime Minister කෙනෙක් නෙවෙයිනෙ.
    Screenshot එක edit කරපු fake එකක් වෙන්න පුළුවන්, තහවුරු නොකර share කරන්න එපා.
    link දාලා තියෙන්නෙ? හූ හූ උබට ලින්ක් access කරන්න බෑනි හරියට :LOL: