Lawyer mageth ekka argue kara..

Sonik Sonik

Well-known member
  • Apr 8, 2026
    1,441
    1
    2,740
    113
    Heaven
    GraphicsGods.com
    ශුවර් එකටම උබ ආගියු කරන ගමන් උගෙ කටට ගන්නැති. 🤷‍♂️ 🤷‍♂️

    ඇත්ත කියපන් ඌ ගෙනාපු හැම තර්කෙටම උබ කලේ “බ්ලොබ් බ්ලොබ්“ ගාපු එක නේද?

    ඉතින් පරාද වෙන එක අහන්නත් දෙයක්ද පොන්ස් :lol: :lol:
     
    • Angry
    Reactions: Rahu Asurendra

    Rahu Asurendra

    Active member
  • Sep 26, 2026
    345
    224
    43
    අදාල නෑනෙ... දෙන්ඩ එපැයි කන පැලෙන්න...
    අයෙත් argue කරා එත් ගොඩාක් කරන්න බැහැ මහා පිරිසක් හිටියා එතන

    උඹට පොයින්ට්ස් ද ඕන ආගියු කරන්න?
    ඔව් බන්
    ------ Post added on Oct 10, 2026 at 11:03 PM
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,755
    113
    United States
    lawyer කෙනෙක් එක්ක වචනෙන් ගහගන්න ගියොත් කොහොමත් අමාරුයි බන්, උන්ගෙ job එකම argue කරන එකනෙ
    උඹ අතෑරියෙ නැති එක නම් හොඳයි, අන්තිමට පරාද වුණාට ඒකත් වෙනම ආතල් එකක්
     

    Rahu Asurendra

    Active member
  • Sep 26, 2026
    345
    224
    43
    lawyer කෙනෙක් එක්ක වචනෙන් ගහගන්න ගියොත් කොහොමත් අමාරුයි බන්, උන්ගෙ job එකම argue කරන එකනෙ
    උඹ අතෑරියෙ නැති එක නම් හොඳයි, අන්තිමට පරාද වුණාට ඒකත් වෙනම ආතල් එකක්
    උ මමව බැන් කරා අප්පා community එකෙන්, කැතයි සිද්ද වෙච්ච දේ, ඊට පස්සේ ඇඩ්මින් කියනවා අපේ එහෙම ජාතිවාදේ, බෞද්ධ විරෝදී භාවයක් නැහැලු, පස්සේ unban කරා ඉතින්