අඩු කුලේ

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    13,012
    18,684
    113
    34
    Hell
    ලන්ච් ටයිම් ටීවී කරනා එකාටත් ෂොට් එක හම්බෙනවා ගාමන්ට් වැහුවොත්.

    Gon Indian ewun 1hr 1$ dila AI training kranne un camara ellagena wada

    Minissu hitan nathi sector pawa ai train karanawa. Indian ewun data firm atawagena ai train karala silicon valley company walin hodata hoyanawa
     
    • Wow
    Reactions: Heshan Daminda

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,765
    17,946
    113
    Auckland
    I have news for you bro

    Ny Islanders Hand GIF
     
    • Sad
    Reactions: max_pain

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,149
    11,537
    113
    මම දන්නෙ නෑ මුන් වෙන් අරටකට ගිහින් කොහොම හැසිරෙයිද කියලා. මම මුලින්ම දන්නෙ නෑ ඔන්ලයින් පුලුවන් කියල ඒ නිසා පිසිකල් යන්න උනා. මට දවසකට බස් එකට 800ක් විතර යනව යන්නයි එන්නයි. එහෙම වියදම් කරන් එතන ගියාම මෙහෙම ගොං ආතල් බලන්න උනාම මල පනිනව බං.


    මට පුලුවන් මචං. 😁
    ------ Post added on Oct 10, 2026 at 11:03 PM
    Ehenam nothing to worry about. Knowing the language means risks are really low. Good luck!
     
    • Love
    Reactions: max_pain

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,149
    11,537
    113
    Umba yanne middle east da
    තම්නින්ට බැන්නාට middle east නැතුව කරයි පම්ක. එහෙ වැඩ කරන ගමන් හලාල් ගිලිනවා සද්ද නැතුව
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,979
    1,003
    113
    United States
    රැකියාවකින් මිනිහෙක්ගෙ වටිනාකම මනින්න බෑ කියන එක ඇත්ත. අවංකව කරන ඕනෑම රස්සාවක් කියන්නෙ ගරුත්වයක් තියෙන වැඩක්.
    භාෂාව හොඳට ඉගෙන ගත්තොත් ඉස්සරහට තව හොඳ අවස්ථා ගොඩක් ලැබෙයි, සුබ පැතුම් මචං!