මම දන්නෙ නෑ මුන් වෙන් අරටකට ගිහින් කොහොම හැසිරෙයිද කියලා. මම මුලින්ම දන්නෙ නෑ ඔන්ලයින් පුලුවන් කියල ඒ නිසා පිසිකල් යන්න උනා. මට දවසකට බස් එකට 800ක් විතර යනව යන්නයි එන්නයි. එහෙම වියදම් කරන් එතන ගියාම මෙහෙම ගොං ආතල් බලන්න උනාම මල පනිනව බං.
මට පුලුවන් මචං.

------
Post added on Oct 10, 2026 at 11:03 PM