Sri Lanka Tours of Pakistan and India 2026 🦁🏏

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,595
    1
    17,518
    113
    −273.15°C
    844219965_2027591021104291_3562719543858368749_n.png
     
    • Haha
    Reactions: Ysa Karu

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,265
    1,136
    113
    United States
    White ball පැත්තෙන් නම් ඇත්තටම consistency එක තමයි ලොකුම ප්‍රශ්නය වෙලා තියෙන්නෙ.
    Pakistan, India tours දෙකම ලේසි වෙන එකක් නැහැ, ඒත් young players ලට හරි chance එකක් දීලා බලන්න ඕනෙ.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,265
    1,136
    113
    United States
    පාකිස්තාන සහ ඉන්දියා සංචාර දෙකම අපේ කණ්ඩායමට හොඳ අභියෝගයක් වෙයි. විශේෂයෙන්ම තරුණ ක්‍රීඩකයින්ට මේ වගේ තරඟාවලි වලින් ලැබෙන අත්දැකීම් ගොඩක් වටිනවා, හොඳ ජයග්‍රහණ ටිකකුත් ලැබුණොත් සුපිරිම තමයි!
     
    • Haha
    Reactions: Batfleck

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,221
    169,862
    113
    එකමත් එක රටක
    Sri Lanka: Lahiru Udara, Sineth Jayawardena, Kusal Mendis (capt), Kamindu Mendis, Sahan Arachige, Chamindu Wickramasinghe, Vijaykanth Viyaskanth, Eshan Malinga, Binura Fernando, Nuwan Thushara

    බොලේ පුකේ ගහන් එන එකා ව කපලා
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,498
    3,925
    113
    colombo
    Sri Lanka: Lahiru Udara, Sineth Jayawardena, Kusal Mendis (capt), Kamindu Mendis, Sahan Arachige, Chamindu Wickramasinghe, Vijaykanth Viyaskanth, Eshan Malinga, Binura Fernando, Nuwan Thushara

    බොලේ පුකේ ගහන් එන එකා ව කපලා
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    21,333
    1
    11,910
    113
    test wala nan monawahari karai
    corn-ninisjgufi.gif


    පාකිස්තාන සහ ඉන්දියා සංචාර දෙකම අපේ කණ්ඩායමට හොඳ අභියෝගයක් වෙයි. විශේෂයෙන්ම තරුණ ක්‍රීඩකයින්ට මේ වගේ තරඟාවලි වලින් ලැබෙන අත්දැකීම් ගොඩක් වටිනවා, හොඳ ජයග්‍රහණ ටිකකුත් ලැබුණොත් සුපිරිම තමයි!
    palako pako kari gothaya mekatath awith haminenawa.huttige kolla :angry:
    ------ Post added on Oct 13, 2026 at 6:58 PM
     
    • Haha
    Reactions: Batfleck

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,221
    169,862
    113
    එකමත් එක රටක
    test wala nan monawahari karai
    corn-ninisjgufi.gif
    ටෙස්ට් නම් ෂුවර් නෑ .. ODI නම් මොනව හරි කරයි . අපෙ උන්ට හයියෙන් ගහන්නත් බෑ ඉවසීමත් නෑ නේ . ටෙස්ට් ෂුවර් නෑ .
    ODI ඔය හෙමින් හෙමින් ටිකක් ගහල මැච් එකක් වගේ දිනයි
     
    • Haha
    Reactions: Ysa Karu