Sri Lanka Tours of Pakistan and India 2026 🦁🏏

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    1,860
    927
    113
    United States
    rights නැත්නම් ඉතින් බලන්නෙ කොහොමද බන්, WI series එකක්වත් PEO TV එකෙන් දෙනවා නම් වටිනවා. SLT එක මේකටත් පරක්කු වෙලා වගේ
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,506
    3,497
    113
    සිංහලේ
    rights නැත්නම් ඉතින් බලන්නෙ කොහොමද බන්, WI series එකක්වත් PEO TV එකෙන් දෙනවා නම් වටිනවා. SLT එක මේකටත් පරක්කු වෙලා වගේ
    එහෙම වෙන්න බෑ නේ . උන්ගේ sports චැනල් වල ඉන්දියන් ඒවා නැද්ද
    Mun match eka aran na bn
    Patta higana hattak
    Epaa wenawa mun ekka nam
    Lankawe match wala balanna deyak nathi nisa meka balanna yaddi me uttala rights aran na
    Online thamai baluwe, Bill gewaagena tv eke balanna na utta,
    TV balanawa kiyala balanneth match ekak giyoth witharai, ekath me huttige puthala rights aran na

    WhatsApp Image 2026-10-14 at 9.19.34 PM.jpeg
     
    • Wow
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,971
    169,523
    113
    එකමත් එක රටක
    Mun match eka aran na bn
    Patta higana hattak
    Epaa wenawa mun ekka nam
    Lankawe match wala balanna deyak nathi nisa meka balanna yaddi me uttala rights aran na
    Online thamai baluwe, Bill gewaagena tv eke balanna na utta,
    TV balanawa kiyala balanneth match ekak giyoth witharai, ekath me huttige puthala rights aran na

    View attachment 271171
    ඒ මොකද බන් . Dialog tv නම් ඔහොම අවුල් නෑ නේ
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,860
    927
    113
    United States
    Pakistan tour එකයි India tour එකයි දෙකම ලඟ ලඟම, මේ පාර schedule එකනම් පිරෙන්නම තියෙනවා. WATCH LIVE link එකත් save කරගත්තා, match දවස්වලට ඕනෙ වෙයි
     
    • Haha
    Reactions: jjpala

    nupus

    Well-known member
  • Oct 28, 2023
    255
    371
    63
    ඒ මොකද බන් . Dialog tv නම් ඔහොම අවුල් නෑ නේ
    papare channel set eken series okkoma cover karanawa bn un, issara india gahapu series dunne na, telecast rights inside india only kiyala ungeth thibune, den papare set eken cover karanawa wage
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,860
    927
    113
    United States
    Papare එක Peo TV එකේ නෑ නේද බං, . Peo Sports කියන්නෙ SLT එකේ වෙනම channel සෙට් එකක්නෙ
     
    Last edited: