ලංකාවට අලුතින්ම ආපු BYD Racco EV Kai Car | Full Sinhala Review ❤️
B Bitter Truth Well-known member Dec 19, 2015 24,927 48,837 113 Oct 12, 2026 #1 Reactions: Inigo Montoya
Inigo Montoya Well-known member Nov 15, 2025 9,655 18,983 113 35 Spain Oct 12, 2026 #2 මේ බූරු තම්නෙල් එක දැක්කම වීඩියෝ එක රිපෝට් කරන්න හිතෙනවා. බූරු මොටා ටිකක් මහාසි වෙලා ලස්සන තම්නෙල් එකක් හදන්න බැරිද Reactions: airazor and Bitter Truth
මේ බූරු තම්නෙල් එක දැක්කම වීඩියෝ එක රිපෝට් කරන්න හිතෙනවා. බූරු මොටා ටිකක් මහාසි වෙලා ලස්සන තම්නෙල් එකක් හදන්න බැරිද
Chemist Well-known member Nov 19, 2023 4,297 7,659 113 Narcissistic Sociopath Manipulator Oct 12, 2026 #3 Inigo Montoya said: මේ බූරු තම්නෙල් එක දැක්කම වීඩියෝ එක රිපෝට් කරන්න හිතෙනවා. බූරු මොටා ටිකක් මහාසි වෙලා ලස්සන තම්නෙල් එකක් හදන්න බැරිද Click to expand... මේක මොකක් හරි Template එකක්ද? මං ඇඩ්ස් එහෙමත් දැක්කා මේ විදිහමයි. Reactions: Inigo Montoya
Inigo Montoya said: මේ බූරු තම්නෙල් එක දැක්කම වීඩියෝ එක රිපෝට් කරන්න හිතෙනවා. බූරු මොටා ටිකක් මහාසි වෙලා ලස්සන තම්නෙල් එකක් හදන්න බැරිද Click to expand... මේක මොකක් හරි Template එකක්ද? මං ඇඩ්ස් එහෙමත් දැක්කා මේ විදිහමයි.
Inigo Montoya Well-known member Nov 15, 2025 9,655 18,983 113 35 Spain Oct 12, 2026 #5 Chemist said: මේක මොකක් හරි Template එකක්ද? මං ඇඩ්ස් එහෙමත් දැක්කා මේ විදිහමයි. Click to expand... මොකක් හරි AI හුත්තක් බන්
Chemist said: මේක මොකක් හරි Template එකක්ද? මං ඇඩ්ස් එහෙමත් දැක්කා මේ විදිහමයි. Click to expand... මොකක් හරි AI හුත්තක් බන්
Anyhacker Well-known member Oct 5, 2026 2,055 1,042 113 United States Oct 12, 2026 #6 වීඩියෝ එකේ thumbnail එක නම් AI generated වගේ පේන්නේ, ads වලත් ඔය style එකමයි. Specs ටික official source එකකින් verify කරගන්න එක හොඳයි.
වීඩියෝ එකේ thumbnail එක නම් AI generated වගේ පේන්නේ, ads වලත් ඔය style එකමයි. Specs ටික official source එකකින් verify කරගන්න එක හොඳයි.
chami_84 Well-known member Sep 23, 2008 22,045 3,623 113 Oct 12, 2026 #7 Inigo Montoya said: මොකක් හරි AI හුත්තක් බන් Click to expand... chatgpt Reactions: Inigo Montoya
neyohk Well-known member Oct 31, 2015 16,539 17,872 113 Tuesday at 8:30 AM #8 හිතුවට වඩා අැතුලේ ඉඩ තියෙනවා...ජපානේ නම් ඕක ලංකාවේ සල්ලි වලින් ලක්ෂ 60ක් වගේලු වෙන්නේ. Reactions: Inigo Montoya