ගෑනු (පවුලෙන් පිට) දැක්කාම නගින කිරියෝ ඇතුලට එන්න - මෙන්න උඹලට නොමිලේ ෆිල්ම් බලන්න streaming service එකක්

mr.Z

Well-known member
  • Jan 18, 2015
    1,671
    989
    113
    උඹ බයික් පදිනවද? ට්‍රැවල් කරන්න කැමති කෙනෙක්ද? නිවාඩු දවසක් අල්ලලා හරි සිකුරාදා දවසක නිවාඩුවක් දාලා ඇවිදින්න පලයන්. යාලුවෙක් නැත්තං තනියම. බඩගිනි වුනාම කඩයක් ලඟ නවත්තලා කාපන්. හොඳ පෝන් එකක්/ කැම් එකක් තියෙනවනං ෆොටෝ එකක්, පොඩි වීඩියෝ එකක් අරන් ස්ටේටස්/ ටික්ටොක් දාපන්. කයික්ස් කමෙන්ට්ස් ගන්න නෙවෙයි ජොලියට. හවසට එද්දි කන්න දේකුත් අරන් වරෙන්. මහන්සියටත් එක්ක හොඳට නින්ද යනවා. හිතටත් හොඳයි.
    meka math karanawa. sm share karnne na mokuth, thani athal eka gannaw.
     
    • Love
    Reactions: Udee KJ

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,362
    1
    29,380
    113
    Mata baya hithenava bn.. kalin balapu ewa balanna aulak ne...aluthen balanna bayai.. kotinma athata salli enavatath baya hithenava.. Matath anxity thibba kalin mn beheth bona eka nathara kara bn... mata hithenava eka wedi welada kiyala
    එහෙම වෛද්‍ය උපදෙස් නැතුව එකපාරටම ඒ වගේ බෙහෙත් නවත්තන්න එපා බං. තත්වය තවත් දරුණු වෙන්න පුළුවන්
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,250
    4,742
    113
    meka math karanawa. sm share karnne na mokuth, thani athal eka gannaw.
    ඒක ගැටලුවක් නෑ බන්. මමත් share කරන්නෙ නෑ. Stress එක release වෙන්නයි ඕනෙ.