90 ගනන් වල නාකි සෙට් එක

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    44,416
    50,719
    113
    සේදවත්ත
    90 අයට සෙට් 2010 පස්සේ ඒවා

    Gen Z බැඳලා පිට යන කෙල්ලොන්ගේ පුක් ගෙඩි පලන 80 දශකේ මහා පක් ගෙඩිය මම.... ප්‍රශ්න තියෙනවද.... වරෙන් පට්ට වේසි....වරෙන්.... පුක පලා ගන්න වරෙං.......
    @Tramadol ගිහින් පුක පලාගනින් පොන්ස්
    ------ Post added on Oct 13, 2026 at 11:16 AM
     
    • Haha
    Reactions: Nidarshana_k

    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,643
    1,547
    113
    School Studying GIF by hamlet
     
    • Haha
    Reactions: Nidarshana_k

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,474
    1,976
    113
    colombo
    90 ගනන් වල නාකි සෙට් එක කාලකන්නි වගේ බදින්නෙත් නැතුව ඕවර්තින්ක් හිත හිත හොද ඉන්කම් එකක් නැතුව..සමහර උන්ට කෙල්ලෙකුත් නැතුව.. ෆුල් ලොස් ලයිෆ් එකක් ගත කරද්දි GenZ වල කොල්ලො කෙල්ලො සෙට් එක 25ටත් කලින් බැදලා ලමයිනුත් හදාගෙන ලස්සනට කම්ෆටබල් ලයිප් එකක් ගත කරන හේතු මොනවද?
    මේක මෙහෙමම ගත්තොත් උන්ගෙ අම්මලා තාත්තලා ඉරාගෙන හම්බ කරපු නිසා වෙන්න ඕනි.
    GenZ එකෙක් බඳිනව කියන එකත් හෙනම Odd..
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,450
    58
    15,807
    113
    90 ගනන් වල නාකි සෙට් එක කාලකන්නි වගේ බදින්නෙත් නැතුව ඕවර්තින්ක් හිත හිත හොද ඉන්කම් එකක් නැතුව..සමහර උන්ට කෙල්ලෙකුත් නැතුව.. ෆුල් ලොස් ලයිෆ් එකක් ගත කරද්දි GenZ වල කොල්ලො කෙල්ලො සෙට් එක 25ටත් කලින් බැදලා ලමයිනුත් හදාගෙන ලස්සනට කම්ෆටබල් ලයිප් එකක් ගත කරන හේතු මොනවද?

    කාලකන්නි කියන එකේ තේරුම ගනින්කො. කාලය කෑම. බඳින එක තරම් කාලෙ කෑමක් තවත් නෑ. 🤣

    මම නිතරම කියනවනෙ. Sex වලින් අහේමක් නැත්නම්, ළමයි හදන්ඩ විශේෂ උවමනාවක් නැත්නම් කසාද බඳින එක බොරුම බොරු වැඩක්.

    Gen Z උනුත් comfortable life එකක් ගෙවනවා නම් නෙවෙයි ඉතින්. උනුත් එක එක ප්‍රශ්න ගොඩක ඉන්නෙ. අනික ඉතින් බැන්දා කියල උන් එහෙම loyal ම ඉන්නෙත් නෑනෙ. හොර සීන් ගොඩයි. බැන්දාම එයා විතරයි හැම දේම කියන සංකල්පයක් දැන් නැහැ. ඔය බැඳල සතුටින් ඉන්නවා වගේ පෙනුණට එ‍්වා අස්සෙම කොච්චර එළිපිටම හොර සීන් යනවද බලහන්කො පොඩ්ඩක්.

    හැබැයි මෙහෙමයි, තමන් ඉන්න විදිහ තමන්ට සෙට් නැත්නම් අනිවාර්යයෙන්ම වෙනසක් කරන්න බලන්න ඕන තමයි ඉතින්. සතියකට සැරයක් දෙකක්වත් හුකන්න කෙල්ලෙක් හොයා ගන්න අමාරුයි නම්, ලව් එකක් නැතිව අමාරුයි වගේ නම්, බදාගෙන නිදා ගන්න කාව හරි ඕනමයි කියල හිතෙනවා නම්, අ‍ාදායම මදියි වගේ දැනෙනවා නම්, වෙන මොකක්ම හරි අඩුපාඩුවක් දැනෙනවා නම් හිත හිතා ඉන්න එක මෝඩ කමක්. අනිවාර්යයෙන්ම එ‍්කට පියවරක් ගන්නම ඕන.

    හැබැයි එ‍්ක තමන් දකින විදිහ වීමයි වැදගත්ම දේ. තමන් තමන් අ‍ාස විදිහට fun එකේ ඉන්නවා නම් පැත්තක ඉන්න උන් බණ කිව්වා කියල සතුටින් ඉන්න life එක දාල උන් කියන දේවල් කරන්ඩ යන තරම් මී හරක් කමක් තවත් නෑ. හැම එකාම සතුටු කරන්ඩ අපිට බෑ සහ එහෙම කරන්ඩ උවමනාවකුත් නෑනෙ. වඩාත් වැදගත් වෙන්නෙ තමන් ගැන තමන්ගෙ මානසික තෘප්තිය.

    ඉතින් උඹට තමන්ට තනියි පාලුයි වගේ දැනෙනවා නම් එ‍්කට අනිවාර්යයෙන්ම මොකක් හරි වෙනසක් කරගනින්. හැබැයි එහෙම නැත්නම් කවුරුත් කියපු පලියට තමන්ගෙ හැම දේම කණපිට ගහ ගන්ඩ ගිහින් නිකන් දුක් විඳින්නත් එපා. ❤️
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,577
    4,978
    113
    Apo padayo mata okun penna ba...
    Okunta hitanna ba stress wenawa... gemz api wage nemei
    උන් හිතන්නේ නෑ නෙමෙයි, උන් හිතන්නේ ඇඟට ගන්නේ නෑ.. ඔය 80 ගණන් වල 90 ගණන්වල සෙට් එක බලපන් corperate එකේ පු# දීගෙන වැඩ කරන හැටි. අරුන්ව එහෙම අන්දන්න බෑ, උන් කැරට් කන්නේ නෑ, උන්ට promotion එකක් දෙන්නම් මාස 6 කින් එතකන් වැඩ ටික ඇදන් යන්න කිව්වට උන් කියන්නේ promotion එපා වෙන කෙනෙක් ගන්න, වැඩේ කරන්න ඕනේ ඕන නම් promotion එකයි සැලරියි දෙන්න මම කරන්නම් කියලා. උන් වෙලාවට ගානට office එකෙන් මාරු වෙලා යනවා. අර කිව්ව සෙට් එක ගොට්ට අල්ලගෙන මැරිගෙන දෙනවා. 80-90 සෙට් එකට ගට් එකක් නෑ කෙලන් කතා කරන්න. මහන්සි වෙලා වැඩ කරන්න ඕනේ, සැලරි වලට වඩා experience එක තමා මෙතන වැදගත්, promotion දෙන්න ඔයාට ඒකේ වැඩ කරන්න පුළුවන් ද බලන්න ඕනේ, office ටයිම් එකේ calls, teams msgs වලට රිප්ලයි කරන්න ඕනේ වගේ කැරට් උන් කන්නේ නෑ බන්.
    අනික උන් tiktok or fb දලා ලේන්සුවක් හරි විකුණනවා. නැතිනම් විකාර ඩාන්ස් එකක් හරි දාලා අමතර ගානක් හොයා ගන්නවා. උන් care කරන්නේ නෑ වටේ ඉන්න සෙට් එක මොනවා කිව්වත්. ඉතිං අපේ උන්ට මල :D
     

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    2,059
    1,461
    113
    Korona tamai hikuve, ita passe itin ratatama hikunane,
    Plan karapuwatath hikilama giya.
    Monawa hari ithuru karan vedak karanda hitapu unta, ithuru karapuwage value eka neti una.
     
    • Like
    Reactions: tha123 and Ysa Karu

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,476
    102,735
    113
    Apo padayo mata okun penna ba...
    Okunta hitanna ba stress wenawa... gemz api wage nemei
    ආ අංකල් දැන් කියව්ව ඇති පෙසර් පෙත්ත බිල බුදිය ගන්න. පුතාගේත් පුතා නේද ජෙන්සි
     

    win7dot

    Active member
  • Apr 7, 2011
    440
    102
    43
    GenZ unta overthink keranna tharan capacity ekak nathi eka nemeda ? hithuna, kera, Results balanna thava time eka denna one unta.
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,775
    14,492
    113
    කාලකන්නි කියන එකේ තේරුම ගනින්කො. කාලය කෑම. බඳින එක තරම් කාලෙ කෑමක් තවත් නෑ. 🤣

    මම නිතරම කියනවනෙ. Sex වලින් අහේමක් නැත්නම්, ළමයි හදන්ඩ විශේෂ උවමනාවක් නැත්නම් කසාද බඳින එක බොරුම බොරු වැඩක්.

    Gen Z උනුත් comfortable life එකක් ගෙවනවා නම් නෙවෙයි ඉතින්. උනුත් එක එක ප්‍රශ්න ගොඩක ඉන්නෙ. අනික ඉතින් බැන්දා කියල උන් එහෙම loyal ම ඉන්නෙත් නෑනෙ. හොර සීන් ගොඩයි. බැන්දාම එයා විතරයි හැම දේම කියන සංකල්පයක් දැන් නැහැ. ඔය බැඳල සතුටින් ඉන්නවා වගේ පෙනුණට එ‍්වා අස්සෙම කොච්චර එළිපිටම හොර සීන් යනවද බලහන්කො පොඩ්ඩක්.

    හැබැයි මෙහෙමයි, තමන් ඉන්න විදිහ තමන්ට සෙට් නැත්නම් අනිවාර්යයෙන්ම වෙනසක් කරන්න බලන්න ඕන තමයි ඉතින්. සතියකට සැරයක් දෙකක්වත් හුකන්න කෙල්ලෙක් හොයා ගන්න අමාරුයි නම්, ලව් එකක් නැතිව අමාරුයි වගේ නම්, බදාගෙන නිදා ගන්න කාව හරි ඕනමයි කියල හිතෙනවා නම්, අ‍ාදායම මදියි වගේ දැනෙනවා නම්, වෙන මොකක්ම හරි අඩුපාඩුවක් දැනෙනවා නම් හිත හිතා ඉන්න එක මෝඩ කමක්. අනිවාර්යයෙන්ම එ‍්කට පියවරක් ගන්නම ඕන.

    හැබැයි එ‍්ක තමන් දකින විදිහ වීමයි වැදගත්ම දේ. තමන් තමන් අ‍ාස විදිහට fun එකේ ඉන්නවා නම් පැත්තක ඉන්න උන් බණ කිව්වා කියල සතුටින් ඉන්න life එක දාල උන් කියන දේවල් කරන්ඩ යන තරම් මී හරක් කමක් තවත් නෑ. හැම එකාම සතුටු කරන්ඩ අපිට බෑ සහ එහෙම කරන්ඩ උවමනාවකුත් නෑනෙ. වඩාත් වැදගත් වෙන්නෙ තමන් ගැන තමන්ගෙ මානසික තෘප්තිය.

    ඉතින් උඹට තමන්ට තනියි පාලුයි වගේ දැනෙනවා නම් එ‍්කට අනිවාර්යයෙන්ම මොකක් හරි වෙනසක් කරගනින්. හැබැයි එහෙම නැත්නම් කවුරුත් කියපු පලියට තමන්ගෙ හැම දේම කණපිට ගහ ගන්ඩ ගිහින් නිකන් දුක් විඳින්නත් එපා. ❤️

    1791903043780.png
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,962
    2,271
    113
    Galle
    90 අයට සෙට් 2010 පස්සේ ඒවා


    @Tramadol ගිහින් පුක පලාගනින් පොන්ස්
    ------ Post added on Oct 13, 2026 at 11:16 AM
    කොල්ලො ගහන්නේ නෑ... ඌ කෙල්ලෙක්ද...එලකිරියේ කෙල්ලෝ නෑ... මෙකී 2000න් පස්සෙද
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,712
    4,392
    113
    යකෝ අපි 90s. 25 marry කරලා ළමයිනුත් හදන් බිස්නස් 2 3 form කරලා, ආර්ථික අවුල් තිබ්බත් perform කරගෙන, 2000 ගොන් pakayala වැඩට දාගෙන, උන්ගේ ගොන් පාට් බල බල ඉන්නවා. Genz ලාට තාම 26 වයස. තව ඉස්සරහට එද්දි උබලට දැනෙන පීඩනයට Genz ලෑස්ති නැහැ. තව 10 years වෙද්දී බලපන්. Family life නැති, 2.50 අරමුණු තියන ජීවීන් ප්‍රතිශතය වැඩි වෙන හැටි. 90s ලාට පොඩි කෑලි බලෙන් දෙන කාළයක් එන්නේ.

    1.ගෑනි පෙන්නල බුකියෙන් කීයක් හරි හොයාගන්න බය නෑ

    90 ගනන් වල උන් comfortable විදියට life plan කරපු ඔක්කොම කොරෝනා නිසා වතුරෙ ගියා.තාමත් ඒකෙ Effect එක තියෙනව. ගොඩක් උන් හිටිය තැනිනුත් පහලට වැටිලා වගකීම් ගන්න බයයි.

    3. අස්වැසුම.

    බය ගැන හිතන්න එපා. 90s තරම් හිත හයිය සෙට් එකක් නැහැ. ආදරෙයි 90s කොල්ලො කෙල්ලො ඔක්කොටම.
    ------ Post added on Oct 13, 2026 at 8:46 PM
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,205
    9,586
    113
    90 ගනන් වල නාකි සෙට් එක කාලකන්නි වගේ බදින්නෙත් නැතුව ඕවර්තින්ක් හිත හිත හොද ඉන්කම් එකක් නැතුව..සමහර උන්ට කෙල්ලෙකුත් නැතුව.. ෆුල් ලොස් ලයිෆ් එකක් ගත කරද්දි GenZ වල කොල්ලො කෙල්ලො සෙට් එක 25ටත් කලින් බැදලා ලමයිනුත් හදාගෙන ලස්සනට කම්ෆටබල් ලයිප් එකක් ගත කරන හේතු මොනවද?
    මම එක්ක ඉන්න GenZ උන් නන් කරන්නෙ පාටි , ක්ලබ් බහින එක තමා,
    බඩු ගගහ ඉන්නව
    කොල්ලො වගේම කෙල්ලොත් බොනව , සිගා ගහනව

    බඳින්න අදහසක් වත් නෑ