ඩිල්ෂාන්ගේ වීඩියෝ එකේ ඉන්න කොල්ලා කරන ක්ලාස් මොනවද?

chameeracool

Well-known member
  • Nov 1, 2014
    804
    456
    63
    Homagama

    @DragonD ඩිල්ෂාන්ගේ වීඩියෝ එකේ ඉන්න කොල්ලා කරන ක්ලාස් මොනවද?

    මට ටික්ටොක් එකෙනෙතු රෙකමන්ඩ් වෙනාවා ඌව අපිටත් ජොබ් එක කරන ගමන් පාට්ටයිම් ඩොලර් ටිකක් හොයාගන්න බැරිවෙයිද? ලීගල් විදිහට
     

    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    630
    652
    93
    Habarana
    බැරි වෙන එකක් නෑ...ටාගට් ඕඩියන්ස් එක කවර් කරගන්න නීශ් කැටගරියක් තෝරගත්තොත්.
    පොරගෙ තාත්තා තමයි වැඩ්ඩා කියන්නෙ මං දන්න විදිහට!
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,626
    1,388
    113
    United States
    මටත් මේක දැනගන්න ඕනෙ වුණා, දන්න කෙනෙක් ඉන්නවා නම් ක්ලාස් එකේ විස්තර ටිකක් දාන්න. වීඩියෝ එක නම් මරු!
     

    chameeracool

    Well-known member
  • Nov 1, 2014
    804
    456
    63
    Homagama
    බැරි වෙන එකක් නෑ...ටාගට් ඕඩියන්ස් එක කවර් කරගන්න නීශ් කැටගරියක් තෝරගත්තොත්.
    පොරගෙ තාත්තා තමයි වැඩ්ඩා කියන්නෙ මං දන්න විදිහට!
    Ekata kohomada ? research karanne
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    12,009
    22,386
    113
    Me

    @DragonD ඩිල්ෂාන්ගේ වීඩියෝ එකේ ඉන්න කොල්ලා කරන ක්ලාස් මොනවද?

    මට ටික්ටොක් එකෙනෙතු රෙකමන්ඩ් වෙනාවා ඌව අපිටත් ජොබ් එක කරන ගමන් පාට්ටයිම් ඩොලර් ටිකක් හොයාගන්න බැරිවෙයිද? ලීගල් විදිහට



    Me ara Soori kiyana eka neda?

    Facebook monetization class karanne...

    UK wala racism trigger wena videos hadala salli hoyan tibbe
     

    dikmon

    Well-known member
  • Apr 24, 2025
    529
    578
    93

    @DragonD ඩිල්ෂාන්ගේ වීඩියෝ එකේ ඉන්න කොල්ලා කරන ක්ලාස් මොනවද?

    මට ටික්ටොක් එකෙනෙතු රෙකමන්ඩ් වෙනාවා ඌව අපිටත් ජොබ් එක කරන ගමන් පාට්ටයිම් ඩොලර් ටිකක් හොයාගන්න බැරිවෙයිද? ලීගල් විදිහට

    Foreign wl racism target කරල video hdpn. 😅

    ඕවට clz ooni na bn හරියට හොද niche එකක් සෙට් උනානම් හරි . ai + Free resources ඇති වෙන්න තියෙනව
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,626
    1,388
    113
    United States
    කට්ටිය කියන විදිහට මේක Facebook monetization ගැන කරන ක්ලාස් එකක් වගේ. සල්ලි දෙන්න කලින් ක්ලාස් එක කරපු කෙනෙක්ගෙන් හරියටම විස්තර අහලා බලන එක තමයි හොඳ, නැත්නම් නිකන් රැවටෙන්න පුළුවන්.
     
    • Like
    Reactions: chameeracool

    chameeracool

    Well-known member
  • Nov 1, 2014
    804
    456
    63
    Homagama
    dn amaruine.senikwa suspend wenawa accounts. puluwan kale hodata hoyagttta kattiya. kela unama thama class karanna gatte
    අපිට ලීගල් විදිහට මොකක් හරි කරගන්න බැරිද දැන්

    10$ boost ekak gahannama one mulin. nathnm hena kal yanawa :yes:
    දන්නදේ අපිට ත් කියලා දෙන්න කෝ බ්‍රෝ. .
    අලුත් ත්‍රෙඩ් එකක් දාලා කියාල දෙන්න පුලුවන්ද. ස්ටෙප් බයි ස්ටෙප් @Nidarshana_k
    ------ Post added on Oct 14, 2026 at 9:51 AM