ඩිල්ෂාන්ගේ වීඩියෝ එකේ ඉන්න කොල්ලා කරන ක්ලාස් මොනවද?

Error365!

Well-known member
  • Jun 27, 2012
    13,355
    10,444
    113
    එක තැනක නෑ
    මේ සක්කිලියා නිසා ලංකාවත් ඩස්ප ඉන්දියාව වගේ වෙලා තියන්නෙ.

    Me


    Me ara Soori kiyana eka neda?

    Facebook monetization class karanne...

    UK wala racism trigger wena videos hadala salli hoyan tibbe
    ඔව් පකයා ලංකාවෙ නම කනවා පරයා. මූව එක්ස්පෝස් වෙලා ඉන්නෙ දැන්.
    ------ Post added on Oct 14, 2026 at 10:08 AM
     

    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,256
    1,300
    113
    හඳේ ...
    suspend risk eka thiynwa. kela wenna balagena karanna one.
    cm page > racism posts > earn > suspend > repeat :yes:
    ඇත්තටම ඔය Line එකට කරන Pages වලට තමයි බන් ඉක්මනට Reach එක හැදෙන්නේ. මිනිස්සු අවුස්සන, වලි සීන් එහෙම අවුස්සන ඒවා. මමත් ලංකාවේ එකෙක් කරගෙන ගිය UK Page එකක් දිහා බලාගෙන හිටියා. පොර Content දාන්න අරන් මාසෙන් වගේ Follower Base එක 12,000ක් වගේ තිබ්බා. ඔක්කොම Rasicim Based Content. හැබැයි දැන් නම් ඒ Page එකට Content වැටෙන්නේ නෑ.
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,860
    5,014
    113
    ලංකාවේ උන් හීන බලන්න මාර ආසයි. ඉතින් ටියුෂන් කාරයෝ දොස්තර / ඉංජිනේරු හීන පෙන්නලා ළමයින්ගේ ගාන කපා ගන්නවා. වගා කාරයෝ නයි මිරිස් / බෙල් පේපර් හීන පෙන්නලා ගාන කපා ගන්නවා, FB/ Youtube හීන පෙන්නලා ඒවායේ කෝස් විකුණලා ගාන කපනවා. ලොතරැයි කාරයෝ සල්ලි ගෝනි පෙන්නලා ගාන කපනවා. මේ හැම කේස් එකකදීම වෙන්නේ ඉතාම සීමිත සුළු පිරිසක් දිනන හීන පෙන්නලා කොහෙවත් ඉන්න එකෙක් බහුතර පිරිසකගෙන් සුපිරියට හම්බ කරන එක. :ROFLMAO: ඇන්දෙන එකා දන්නේ නෑ උගේ තුට්ටු දෙකට අරුට වැඩේ දුන්න කියල. අද එකෙක්ට ඇන්දිල හෙට තව එකෙක්ට ඇන්දෙනවා. සදා සොත්ති :lol::lol:
     

    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,659
    986
    113
    කට්ටිය කියන විදිහට මේක Facebook monetization ගැන කරන ක්ලාස් එකක් වගේ. සල්ලි දෙන්න කලින් ක්ලාස් එක කරපු කෙනෙක්ගෙන් හරියටම විස්තර අහලා බලන එක තමයි හොඳ, නැත්නම් නිකන් රැවටෙන්න පුළුවන්.
    man kala. athi deyak na bn
     

    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,256
    1,300
    113
    හඳේ ...
    ලංකාවේ උන් හීන බලන්න මාර ආසයි. ඉතින් ටියුෂන් කාරයෝ දොස්තර / ඉංජිනේරු හීන පෙන්නලා ළමයින්ගේ ගාන කපා ගන්නවා. වගා කාරයෝ නයි මිරිස් / බෙල් පේපර් හීන පෙන්නලා ගාන කපා ගන්නවා, FB/ Youtube හීන පෙන්නලා ඒවායේ කෝස් විකුණලා ගාන කපනවා. ලොතරැයි කාරයෝ සල්ලි ගෝනි පෙන්නලා ගාන කපනවා. මේ හැම කේස් එකකදීම වෙන්නේ ඉතාම සීමිත සුළු පිරිසක් දිනන හීන පෙන්නලා කොහෙවත් ඉන්න එකෙක් බහුතර පිරිසකගෙන් සුපිරියට හම්බ කරන එක. :ROFLMAO:ඇන්දෙන එකා දන්නේ නෑ උගේ තුට්ටු දෙකට අරුට වැඩේ දුන්න කියල. අද එකෙක්ට ඇන්දිල හෙට තව එකෙක්ට ඇන්දෙනවා. සදා සොත්ති :lol::lol:
    "රත්තරන් හොයන උන්ට සවල් විකුණනවා" කියන්නේ ව්‍යාපාර ලෝකයේ තියෙන ඉතාම ප්‍රසිද්ධ සහ සාර්ථක සංකල්පයක්. මේකට ඉංග්‍රීසියෙන් කියන්නේ "Pick-and-shovel strategy" කියලා.

    මෙතනදී වෙන්නේ අවදානම වැඩි තරඟකාරී ක්ෂේත්‍රයකට කෙලින්ම බැහැලා රත්තරන් හොයනවා (තරඟ කරනවා) වෙනුවට, ඒ ක්ෂේත්‍රයේ ඉන්න හැමෝටම අත්‍යවශ්‍ය වෙන මෙවලම්, තාක්ෂණය හෝ සේවාවන් සපයලා ස්ථාවර ලාභයක් ලබන එකයි.
    මේ උපායමාර්ගය සාර්ථක වුණු ලෝකයේ ප්‍රසිද්ධ උදාහරණ කිහිපයක්:
    • Levi Strauss (ජීන්ස් කලිසම්): 1850 ගණන්වල ඇමරිකාවේ කැලිෆෝනියා රන් දඩයම (Gold Rush) කාලේ හැමෝම රත්තරන් හෑරුවා. හැමෝටම රත්තරන් හම්බවුණේ නැහැ. හැබැයි ලෙවී ස්ට්‍රාවුස් රන් කනින්නන්ට ඔරොත්තු දෙන ශක්තිමත් ඩෙනිම් කලිසම් විකුණලා ලොකු ව්‍යාපාර අධිරාජ්‍යයක් හැදුවා.

    • NVIDIA (මයික්‍රොචිප්ස්): මේ දවස්වල හැමෝම AI (කෘත්‍රිම බුද්ධිය) තාක්ෂණය සහ Crypto Currency පස්සේ දුවනවා. හැබැයි NVIDIA කරන්නේ ඒ හැම ක්ෂේත්‍රයකටම නැතුවම බැරි ප්‍රොසෙසර් (GPUs) විකුණලා ලෝකයේ වටිනාම සමාගමක් වෙන එකයි.

    • Amazon Web Services (AWS): අලුත් Tech ස්ටාර්ටප් සමාගම් සාර්ථක වෙයිද නැද්ද දන්නේ නැහැ, හැබැයි ඒ හැමෝටම වෙබ් අඩවි සහ ඇප්ස් පවත්වාගෙන යන්න ක්ලවුඩ් (Cloud) සේවා සපයමින් Amazon සමාගම ස්ථාවර ලාභයක් උපයනවා.
    මේ උපායමාර්ගයේ තියෙන ලොකුම වාසිය තමයි අවදානම අවම වීම. රත්තරන් හෑරීමට යන අයට රත්තරන් හමු වුණත් නැතත්, ඔවුන් ගත් සවල් වෙනුවෙන් ඔබට මුදල් ගෙවිය යුතුමයි!
     
    • Like
    Reactions: Thu Nodakin

    dikmon

    Well-known member
  • Apr 24, 2025
    502
    554
    93

    @DragonD ඩිල්ෂාන්ගේ වීඩියෝ එකේ ඉන්න කොල්ලා කරන ක්ලාස් මොනවද?

    මට ටික්ටොක් එකෙනෙතු රෙකමන්ඩ් වෙනාවා ඌව අපිටත් ජොබ් එක කරන ගමන් පාට්ටයිම් ඩොලර් ටිකක් හොයාගන්න බැරිවෙයිද? ලීගල් විදිහට

    Manage your own RISK, oowt coucrce wlt ynn ooni naa . ubt idea 1k gnn me chart 1 hodtm athi. earning secret 1tyenne Niche 1. youtube, fb un gdk un video krnw kynne e niche 1 kaale godk durt hri wge tm podi set ekkt tm hryt set wenne.


    1791964776320.png
     
    • Love
    Reactions: chameeracool

    thaarakaf

    Junior member
  • Oct 14, 2026
    59
    39
    18
    අපිට ලීගල් විදිහට මොකක් හරි කරගන්න බැරිද දැන්


    දන්නදේ අපිට ත් කියලා දෙන්න කෝ බ්‍රෝ. .
    අලුත් ත්‍රෙඩ් එකක් දාලා කියාල දෙන්න පුලුවන්ද. ස්ටෙප් බයි ස්ටෙප් @Nidarshana_k
    ------ Post added on Oct 14, 2026 at 9:51 AM
    මටත් කියල දීපන්
    මුරකාර රස්සාව එපාවෙලා තියෙන්නෙ දැන්
     
    • Haha
    Reactions: chameeracool

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,971
    1
    102,487
    113
    34
    Kalutara
    මේ සක්කිලියා නිසා ලංකාවත් ඩස්ප ඉන්දියාව වගේ වෙලා තියන්නෙ.


    ඔව් පකයා ලංකාවෙ නම කනවා පරයා. මූව එක්ස්පෝස් වෙලා ඉන්නෙ දැන්.
    ------ Post added on Oct 14, 2026 at 10:08 AM

    ඇයි බන් ඉතින් එහෙම එකෙක් කියල දැන දැන ඩිල්ශාන් කියන එකා ඌව ප්‍රමෝට් කරන්නේ?
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,355
    10,444
    113
    එක තැනක නෑ
    ඇයි බන් ඉතින් එහෙම එකෙක් කියල දැන දැන ඩිල්ශාන් කියන එකා ඌව ප්‍රමෝට් කරන්නේ?
    මුන්ට සල්ලි විතරයි ඕනෙ එතනින් එහාට එතික්ස් කියල දේවල් දන්නෙ නෑ බන්.

    @DragonD any comments?
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,634
    1
    53,366
    113
    ප*යාගල
    sorry.com
    අපිට ලීගල් විදිහට මොකක් හරි කරගන්න බැරිද දැන්
    Puluwan ithin luck eka thama.
    cm page ekak gatta nm hri. boost one na auto reach wenwa adala dewal kara nam. ;)
    cm page ekak bara ganak wenwne bn.45 k wage. Eeta aduwen ganna thenak dannwda?
     
    • Like
    Reactions: chameeracool