NPP ගැන මම කියපුව එකින් එක වෙනව නේද BOYS

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,215
    5,666
    113
    Athurugiriya
    Protection dunne nathi hinda da bankoloth wune

    මෝඩ ජෙපි තර්ක. බෞද්ධ ආගමට protection එකක් ඕන gov එකක් හොද වෙන්න විතරක් කියල වගේ එකක් ද උබ හිතන් ඉන්නේ? එහෙම protection එකක් NPP එන්න කලින් තිබිලත් රට බංකොලොත් උනේ මොකද කියන එකද උබේ තර්කෙ? අගම protect වෙන්න ඕන රටේ ඉන්න පාලකයෝ හොද වෙන්න විතරක් නෙමේ. ඒ රටේ අනිත් මිනිස්සු මේ අගම අදහනවා. ඒ මිනිස්සුන්ට මේක නියම බෞද්ධ ආගම විදිහටම රැකෙන්නයි තියෙන්නයි ඕන. ඒක විකෘති නොවී තියෙන්න ඕන. ඒ විතරක් නෙමේ ධර්ම මාර්ගයේ යන සිල්වත් හාමුදුරුවරු ඉන්නවා ගිහි මිනිස්සුත් ඉන්නවා. ඒ මිනිස්සුන්ට හරියට ඒ දේවල් කරගන්න මේ ආගම රැකිලා තියෙන්න ඕන. ඒවා රැකෙන්න මේවගේ රටේ ලොකුම පුජනිය දේවල් ඒ විදිහටම තියෙන්න ඕන. ඒවා යේ අමුත්වෙන් modernize වෙන්න ඕන නැහැ. දැන් උබේ මොලේ අනුව මෙහෙම තර්කෙකුත් ඔලුවට එන්න පුළුවන් ඕක කිවුවහම. (පුජනිය තැන් මොකටද බුදුහාමුදුරුවෝ කියල දීපු විදිහට කොහෙහරි ඉදන් එක practice කරන්න පුළුවන්නේ වගේ ) ගොන් තර්කයකුත් උබේ මොලේට එන්න පුළුවන් උබ දැන් අහල තියන ප්‍රශ්නේ හැටියට. සරල උත්තරේ ධර්ම මාර්ගේ යන්න ශ්‍රද්ධාව ඇති කරගන්න ඕන, ඒවාට මේවගේ තැන ගොඩක් උදවු වෙනවා.

    අනිත් එක බුද්දාගම රැක්ක පලියට gov එකේ ඉන්න පාලයකයෝ සුද්ද වන්තයෝ වෙනවා කියල එකක් නැහැ. එකනේ උබේ දැන් තර්කෙ. හැබැයි එක ඒ ධර්මය අදහන යට ඕන වෙනවා. නිකන් කල්පනා කරලා බලනවා චන්ද්‍රිකාල මහින්දලා ගොටල ඉන්න කාලේ බුද්දාගම මිට වඩා රැකිලා තිබුන කියන මම හිතනවා. හැබැයි එහෙමයි කියල හොරකන් කරන එක ගසා කන එක කෙල වෙන එක නතර උනේ නැහැ. රටට කෙල වෙන්නේ ඉන්න පාලකය හරියට රට කලේ නැති උනහම. එකට ආගම රැක්කා කියන එක විතරක් හරියන නැහැ.

    හැබැයි අනිවාර්යෙන් ආගම රැකිලා තියෙන්න බැහැ තම ඕන. මොකෙක් හරි හිතන් ඉන්නවා නම් ආගම නැතුව මේ රට කවුරුහරි දියුණු කරයි කරලා එක වෙන්නේ නැහැ. ඒක මේ culture එකත් එක්ක සෙට් වෙන්නේ නැහැ. western countries එක්ක comare කරලා මෝඩ තර්ක දාන්න එපා.
    හරි මොකුත් ඕන නැහැ සරලවම ඔය හොරා කාපු ගසා කාපු කාල වල ලංකාවේ ප්‍රධානම ආගමික ස්ථාන වලට කෙළවෙන විදිහේ වචනයක්වත් කියල තියනවද කියල පොඩ්ඩක් මට හොයල කියපන්.

    මේ ආණ්ඩුව ඇවිල්ල නුවර පෙරහැර නතර කරන කතා එලියට පැන්න. දැන් ශ්‍රී මහා බෝධිය, රුවන්වැලි සෑය ගැන කේස් යනවා. අනිත් ලොකුම දේ අච්චර සිල්වත් ස්වාමින් වහන්සේලා වැඩ ඉන්න නා උයන ආරණ්‍ය සේනාසනයේ හාමුදුරුවරු භාවනා කරන පොඩි කුටි කලා තව size එකත් පොඩි කරන්න හැදුව. ඒවා තාම කරන්න බැහැ තමා. හේතුව majority සිංහල බෞද්ධ නිසා. එහෙම නැති උනා නම් මෙලහට උන් ටික සිංහල උනත් කරන්න ඕන ටික කරනවා කියල මට හිතෙනවා දැන් කරගෙන යන වැඩ දැක්කම. ඉස්සර මට මතකයි ගොටාභය කුරගලට ගිහින් මුස්ලිම් උන් සෙට් එක කුරගල අලන්න යනකොට මුස්ලිම් උන් ඉස්සරහම කිවුව මුස්ලිම් උන් එන්න කලින් සිංහල අය හිටියේ කියල කුරගල අල්ලන එක නවත්තන්න වැඩ කළා. දැන් ඉන්න akd කළා නං ආහ් කමක් නැහ් ගන්න හැමෝමටම සමානාත්ම තාවය ඕන කියල කියයි. නිකන් කල්පනා කරලා බලපන් ඒ කාලේ major religious place වලට ඔහොම සීන් වෙන්න නිකන් වචනයක්වත් පිට වෙලා තියෙනවද කියල.
    දැන් gazzet කරලත් ඉවරයි
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,397
    10,528
    113
    එක තැනක නෑ
    ඔය පරන ත්‍රෙඩ් එකක් නෙහ්...


    කලබල නැතිව අකුරු කියපවන්, ඊට පස්සෙ රිප්ලයි කරපන්කො.. කොහෙද හදිසියනේ..
    මම උඹෙන් කලිනුත් ඇහුවා. උඹ රිටාඩඩ් ද?

    අමිත් අමිත් ගගා මගේ පස්සෙන් එන්නෙ අමිත් උඹව පූක්ශනය කරාද?

    ඊයෙ දාපු ත්‍රෙඩ් එක පරනයිද තොත්ත බබො?

    කොහෙද යන පිස්සු හුත්තෙක්. තෝ එක එක ත්‍රෙඩ් වල මාව කෝට් කරල දැන් අහනව මේ ත්‍රෙඩ් එකේ කෝට් කරපු එක පෙන්නපන්ලු. තොගෙ අම්මද එහෙනම් මාව කෝට් කරේ?
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,916
    1
    17,062
    113
    මම උඹෙන් කලිනුත් ඇහුවා. උඹ රිටාඩඩ් ද?

    අමිත් අමිත් ගගා මගේ පස්සෙන් එන්නෙ අමිත් උඹව පූක්ශනය කරාද?

    ඊයෙ දාපු ත්‍රෙඩ් එක පරනයිද තොත්ත බබො?

    කොහෙද යන පිස්සු හුත්තෙක්. තෝ එක එක ත්‍රෙඩ් වල මාව කෝට් කරල දැන් අහනව මේ ත්‍රෙඩ් එකේ කෝට් කරපු එක පෙන්නපන්ලු. තොගෙ අම්මද එහෙනම් මාව කෝට් කරේ?
    මම මෙ ත්‍රෙඩ් එකෙ අමිත් කියලා නමක් ලිව්වම
    කොහෙවත් යන එකෙක් ට්‍රිගර් උනාට මම මොනවා කරන්නද... :lol: :lol:

    කුනුහබ්බ කියන්නෙ බය කරන්නද :lol::lol::lol:

    මම උබව කෝට් කරෙ නැත මෙ ත්‍රෙඩ් එකෙ, උබ තමයි කොට් කරලා පටන් ගත්තෙ මුලින්....
    245.jpg
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,341
    2
    55,333
    113
    අනේ බන් දන්නෙ නැත්තම් මගුල් නොකියා ඉදපන්

    මම මෙහෙම කියපු තැනක් පෙන්නපන් පුලුවන් නම්
    Amith / Naanasaara = "අපේ අනන්‍යතාවය"?

    Ehenam ithin "අපේ අනන්‍යතාවය" kiyana ekata mokuth karala nahane? :nerd:
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,397
    10,528
    113
    එක තැනක නෑ
    Ehenam ithin "අපේ අනන්‍යතාවය" kiyana ekata mokuth karala nahane? :nerd:
    මම මොකුත් කියල නැත්තම් උඹ කොහොමද මම කියපු නැති දෙයක් කියන්නෙ? ඇයි උඹට ඕන ඉකමනට මම රිප්ලයි කරන්න ඕනෙද?

    උඹට පේනවනෙ මන්ද මානසික ජෙප්පෙක් මගෙ පස්සෙන් අඬාගෙන එනවා.

    මම මෙ ත්‍රෙඩ් එකෙ අමිත් කියලා නමක් ලිව්වම
    කොහෙවත් යන එකෙක් ට්‍රිගර් උනාට මම මොනවා කරන්නද... :lol: :lol:

    කුනුහබ්බ කියන්නෙ බය කරන්නද :lol::lol::lol:

    මම උබව කෝට් කරෙ නැත මෙ ත්‍රෙඩ් එකෙ, උබ තමයි කොට් කරලා පටන් ගත්තෙ මුලින්....
    245.jpg

    මේ මාව කෝට් කරල උඹව පූක්ශනය කරපු අමිත් අමිත් ගගා මගෙ පස්සෙන් එන්නෙ උඹද උඹෙ අම්මද?

    https://elakiri.com/threads/උඹලා-හිතන්නේ-ඇත්තටම-පිස්සු-මූටද-ෆිල්ටීටද-🤭🤭.2267027/post-31650859

    IMG_1947.jpeg

    ------ Post added on Oct 15, 2026 at 12:14 AM
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,341
    2
    55,333
    113
    බෞද්ධ ආගමට protection එකක් ඕන gov එකක් හොද වෙන්න විතරක් කියල වගේ එකක් ද උබ හිතන් ඉන්නේ? එහෙම protection එකක් NPP එන්න කලින් තිබිලත් රට බංකොලොත් උනේ මොකද කියන එකද උබේ තර්කෙ?


    Point is

    "බෞද්ධ ආගමට protection" =/= ලංකාව වගේ රටක් හැදෙනවා


    නිකන් කල්පනා කරලා බලනවා චන්ද්‍රිකාල මහින්දලා ගොටල ඉන්න කාලේ බුද්දාගම මිට වඩා රැකිලා තිබුන කියන මම හිතනවා. හැබැයි එහෙමයි කියල හොරකන් කරන එක ගසා කන එක කෙල වෙන එක නතර උනේ නැහැ.

    චන්ද්‍රිකාල මහින්දලා ගොටල didn't give a shit about Buddhism, they'd cater to Jehova's witnesses if the majority of the country were their followers :lol:
     
    Last edited:
    • Haha
    Reactions: manarrow

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,916
    1
    17,062
    113



    මේ මාව කෝට් කරල උඹව පූක්ශනය කරපු අමිත් අමිත් ගගා මගෙ පස්සෙන් එන්නෙ උඹද උඹෙ අම්මද?

    https://elakiri.com/threads/උඹලා-හිතන්නේ-ඇත්තටම-පිස්සු-මූටද-ෆිල්ටීටද-🤭🤭.2267027/post-31650859

    View attachment 271177
    ------ Post added on
    ඔය වෙන ත්‍රෙඩ් එකක් නෙහ් ඉතිං..


    ඒ අමිත් හැර වෙන අමිත්ලා ඉන්න විදියක් නැද්ද අපිට?
    උබ නිකම් ඉල්ලන් පුකෙ ටිංකිරි ගාගෙන "අමිත් මල්ලි" වචනෙ දැකලා,
    දැන් ට්‍රැක් පැනලා..

    "අමිත්" වචනෙට කතෘ භාගෙ ගෙවන්න ඔනෙද උබට ;) :lol:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,341
    2
    55,333
    113
    මම මොකුත් කියල නැත්තම් උඹ කොහොමද මම කියපු නැති දෙයක් කියන්නෙ?

    ඒ නිසා ඕන මගුලක් කරපන් හැබැයි අපේ අනන්‍යතාවට අතක් තියන්නෙ නැතුව.

    👆

    What exactly was NPP's move against "අපේ අනන්‍යතාව"?
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,397
    10,528
    113
    එක තැනක නෑ
    ඔය වෙන ත්‍රෙඩ් එකක් නෙහ් ඉතිං..


    ඒ අමිත් හැර වෙන අමිත්ලා ඉන්න විදියක් නැද්ද අපිට?
    උබ නිකම් ඉල්ලන් පුකෙ ටිංකිරි ගාගෙන "අමිත් මල්ලි" වචනෙ දැකලා,
    දැන් ට්‍රැක් පැනලා..

    "අමිත්" වචනෙට කතෘ භාගෙ ගෙවන්න ඔනෙද උබට ;) :lol:
    අමිත් බැරි නම් අමිත්ගෙ අම්ම එක්ක හරි හැමිනියන් ගිහින් මාව කෝට් කරන් මගුල් කියවන්නෙ නැතුව.

    කොහෙද යන පිස්සෙක්!
     
    • Haha
    Reactions: Max_r