ලංකාවෙ අඩු මොල හීන මානයංගෙන් දත ගලවන්න පුලුවන් සුපිරිම බිස්නස් අයිඩියා එකක් 😮😮
mall_9n Well-known member Apr 19, 2026 2,148 2 5,348 113 Thursday at 12:44 PM #1 Reactions: NowUCmeNowUDont, thomian, anilantha and 2 others
tharakaf Well-known member Oct 19, 2020 37,557 77,933 113 Thursday at 12:46 PM #2 mall_9n said: Click to expand... ඕකට මුකුත් කියන්න එපා, ගෑනි වගේ අඬනවා හිත රිදිලා. බුවාට වෙපන්ස් ගෙනියන්නෙ නැතුවලු කරන්න දීලා තියෙන්නෙ. මට තේරෙන්නෙ නෑ එහෙම උනාම උගෙන් ඇති protection එක මොකක්ද කියලා. Reactions: Inigo Montoya
mall_9n said: Click to expand... ඕකට මුකුත් කියන්න එපා, ගෑනි වගේ අඬනවා හිත රිදිලා. බුවාට වෙපන්ස් ගෙනියන්නෙ නැතුවලු කරන්න දීලා තියෙන්නෙ. මට තේරෙන්නෙ නෑ එහෙම උනාම උගෙන් ඇති protection එක මොකක්ද කියලා.
supun_sg Well-known member Sep 5, 2010 16,522 25,583 113 tracing Geo-location.. ... ... Thursday at 12:47 PM #3 හිනා යනවා යකෝ.. Reactions: Inigo Montoya and rukshrulz
Anyhacker Well-known member Oct 5, 2026 2,370 1,202 113 United States Thursday at 12:49 PM #4 Falcon Eye එකේ video දෙක දැක්කම තමයි වැඩේ තේරෙන්නෙ. හීනමානෙ තියෙන සෙට් එක නම් මේකට ලේසියෙන්ම අහුවෙනවා, උන්ගෙන් සල්ලි ගලවන්න මේක සුපිරිම අයිඩියා එකක් තමයි.
Falcon Eye එකේ video දෙක දැක්කම තමයි වැඩේ තේරෙන්නෙ. හීනමානෙ තියෙන සෙට් එක නම් මේකට ලේසියෙන්ම අහුවෙනවා, උන්ගෙන් සල්ලි ගලවන්න මේක සුපිරිම අයිඩියා එකක් තමයි.
rukshrulz Well-known member Jul 16, 2013 10,142 17,341 113 Colombo Thursday at 12:54 PM #5 gun එකක් දික් කරොත් කලිසමේ චූ යන scn එකේ ඉන්නෙ. Reactions: Anathai
Jihadi john Well-known member Aug 22, 2024 4,685 9,027 113 Thursday at 12:55 PM #6 Falcon eye & Bride
හෙළයෙක් Well-known member Apr 26, 2014 50,447 102,654 113 Thursday at 12:57 PM #7 දෙපැත්තේ උන්ව දෙන්නට ෂුවර් නෑ වගේ උනාමද නැත්තං කොල්ලා හරි කෙල්ල හරි හතර වටේ බූට් තියලා වගේ නන්ද මේ සර්විස් එක ගන්නේ
දෙපැත්තේ උන්ව දෙන්නට ෂුවර් නෑ වගේ උනාමද නැත්තං කොල්ලා හරි කෙල්ල හරි හතර වටේ බූට් තියලා වගේ නන්ද මේ සර්විස් එක ගන්නේ
UbeThaththa Well-known member Apr 15, 2025 4,559 6,174 113 Thursday at 1:04 PM #8 Jihadi john said: Falcon eye & Bride Click to expand... කුරුසයෙක්ව ගොනාට අන්දල තියෙන්නෙ mall_9n said: Click to expand... Reactions: Jihadi john
Jihadi john said: Falcon eye & Bride Click to expand... කුරුසයෙක්ව ගොනාට අන්දල තියෙන්නෙ mall_9n said: Click to expand...
thomian Well-known member May 20, 2011 13,260 18,716 113 Thursday at 1:05 PM #9 ගෑනි උස්සං යයි කියලා බයේ ද ?
samruka Well-known member Jul 6, 2007 2,975 560 113 Sri Lanka Thursday at 1:16 PM #10 Extreme අඩු කුලේ vibe