ලංකාවෙ අඩු මොල හීන මානයංගෙන් දත ගලවන්න පුලුවන් සුපිරිම බිස්නස් අයිඩියා එකක් 😮😮

tharakaf

Well-known member
  • Oct 19, 2020
    37,577
    77,975
    113

    ඕකට මුකුත් කියන්න එපා, ගෑනි වගේ අඬනවා හිත රිදිලා. බුවාට වෙපන්ස් ගෙනියන්නෙ නැතුවලු කරන්න දීලා තියෙන්නෙ. මට තේරෙන්නෙ නෑ එහෙම උනාම උගෙන් ඇති protection එක මොකක්ද කියලා.
     
    • Haha
    Reactions: Inigo Montoya

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,505
    1,301
    113
    United States
    Falcon Eye එකේ video දෙක දැක්කම තමයි වැඩේ තේරෙන්නෙ. හීනමානෙ තියෙන සෙට් එක නම් මේකට ලේසියෙන්ම අහුවෙනවා, උන්ගෙන් සල්ලි ගලවන්න මේක සුපිරිම අයිඩියා එකක් තමයි.
     

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,689
    9,028
    113
    Falcon eye & Bride

    Piper Perri Surrounded meme
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,476
    102,734
    113
    දෙපැත්තේ උන්ව දෙන්නට ෂුවර් නෑ වගේ උනාමද නැත්තං කොල්ලා හරි කෙල්ල හරි හතර වටේ බූට් තියලා වගේ නන්ද මේ සර්විස් එක ගන්නේ