ලංකාවෙ අඩු මොල හීන මානයංගෙන් දත ගලවන්න පුලුවන් සුපිරිම බිස්නස් අයිඩියා එකක් 😮😮
mall_9n Well-known member Apr 19, 2026 2,218 2 5,655 113 Oct 15, 2026 #1 Reactions: NowUCmeNowUDont, thomian, anilantha and 2 others
tharakaf Well-known member Oct 19, 2020 37,607 78,069 113 Oct 15, 2026 #2 mall_9n said: Click to expand... ඕකට මුකුත් කියන්න එපා, ගෑනි වගේ අඬනවා හිත රිදිලා. බුවාට වෙපන්ස් ගෙනියන්නෙ නැතුවලු කරන්න දීලා තියෙන්නෙ. මට තේරෙන්නෙ නෑ එහෙම උනාම උගෙන් ඇති protection එක මොකක්ද කියලා. Reactions: Inigo Montoya
mall_9n said: Click to expand... ඕකට මුකුත් කියන්න එපා, ගෑනි වගේ අඬනවා හිත රිදිලා. බුවාට වෙපන්ස් ගෙනියන්නෙ නැතුවලු කරන්න දීලා තියෙන්නෙ. මට තේරෙන්නෙ නෑ එහෙම උනාම උගෙන් ඇති protection එක මොකක්ද කියලා.
supun_sg Well-known member Sep 5, 2010 16,534 25,611 113 tracing Geo-location.. ... ... Oct 15, 2026 #3 හිනා යනවා යකෝ.. Reactions: Inigo Montoya and rukshrulz
Anyhacker Well-known member Oct 5, 2026 2,809 1,511 113 United States Oct 15, 2026 #4 Falcon Eye එකේ video දෙක දැක්කම තමයි වැඩේ තේරෙන්නෙ. හීනමානෙ තියෙන සෙට් එක නම් මේකට ලේසියෙන්ම අහුවෙනවා, උන්ගෙන් සල්ලි ගලවන්න මේක සුපිරිම අයිඩියා එකක් තමයි.
Falcon Eye එකේ video දෙක දැක්කම තමයි වැඩේ තේරෙන්නෙ. හීනමානෙ තියෙන සෙට් එක නම් මේකට ලේසියෙන්ම අහුවෙනවා, උන්ගෙන් සල්ලි ගලවන්න මේක සුපිරිම අයිඩියා එකක් තමයි.
rukshrulz Well-known member Jul 16, 2013 10,156 17,372 113 Colombo Oct 15, 2026 #5 gun එකක් දික් කරොත් කලිසමේ චූ යන scn එකේ ඉන්නෙ. Reactions: Anathai
හෙළයෙක් Well-known member Apr 26, 2014 50,535 102,859 113 Oct 15, 2026 #7 දෙපැත්තේ උන්ව දෙන්නට ෂුවර් නෑ වගේ උනාමද නැත්තං කොල්ලා හරි කෙල්ල හරි හතර වටේ බූට් තියලා වගේ නන්ද මේ සර්විස් එක ගන්නේ
දෙපැත්තේ උන්ව දෙන්නට ෂුවර් නෑ වගේ උනාමද නැත්තං කොල්ලා හරි කෙල්ල හරි හතර වටේ බූට් තියලා වගේ නන්ද මේ සර්විස් එක ගන්නේ
UbeThaththa Well-known member Apr 15, 2025 4,608 6,299 113 Oct 15, 2026 #8 Jihadi john said: Falcon eye & Bride Click to expand... කුරුසයෙක්ව ගොනාට අන්දල තියෙන්නෙ mall_9n said: Click to expand... Reactions: Jihadi john
Jihadi john said: Falcon eye & Bride Click to expand... කුරුසයෙක්ව ගොනාට අන්දල තියෙන්නෙ mall_9n said: Click to expand...
thomian Well-known member May 20, 2011 13,307 18,747 113 Oct 15, 2026 #9 ගෑනි උස්සං යයි කියලා බයේ ද ?