පීපල්ස් ක්‍රෙඩිට් කාර්ඩ් පොලියේ අවුලක්

moveon

Well-known member
  • Nov 2, 2022
    538
    926
    93
    කලින් මාසෙ credit card statement එකේ ගෙවන්න තිබුනෙ රු. 12,489.62ක්.
    ඒකෙන් නියමිත අවසන් දිනට කලින් දෙවතාවකදී රු 8,396ක් (රු. 3,396 + රු. 5,000) ගෙව්වා, ඉතිරි රු. 4,093.62ක්.

    ඒත් ඉතිරි රු. 4,093.62ට මේ මාසෙ statement එකේ රු. 340.33ක පොලියක් පෙන්වනවා.

    28% පොලිය අනුව බැලුවම කොහොමවත් ඒ ගාන එන්න විදියක් නැහැ.. ChatGPT plus එකටත් statements දෙක attach කරල දුන්න analyze කරන්න, ඒකෙනුත් කියනවා මේ පොලිය කොහොමවත් එන්න බැහැ කියල.

    මේක වෙන්නෙ කොහොමද?

    මාස දෙකේ statements දෙක පිලිවෙලින් පහත දැක්වේ

    old-stmt.jpg

    මේ මාසෙ එක පහල..

    new-stmt.jpg
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,560
    77,941
    113

    View attachment 271199

    මේ මාසෙ එක පහල..

    View attachment 271200
    යකෝ, 12ක් ගෙවාගන්නත් අමාරුද? උඹලට ක්‍රෙඩිට් කාර්ඩ් නෙවී බන් අස්වැසුම තමා දෙන්න ඕන 🥴 🥴
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,905
    1
    17,040
    113
    මචන් ඕකෙ ඇනුවල් ෆී එක කීයද???
    3000 ද
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    8,215
    8,740
    113
    Interest wadinne statement balance ekata. a kiyanne Rs 100 gewanna thibila Rs 99 gewwath interest eka wadinne ara Rs 100/- ta
    eth ehema beluwath enne ne wage Rs 340k meka baladdi
    due date idan statment date walata ( oct 5 to oct 14 ) or statement 2k athara days walin wedi kalath ( sep 14 to oct 14)
     
    • Like
    Reactions: moveon

    moveon

    Well-known member
  • Nov 2, 2022
    538
    926
    93
    යකෝ, 12ක් ගෙවාගන්නත් අමාරුද? උඹලට ක්‍රෙඩිට් කාර්ඩ් නෙවී බන් අස්වැසුම තමා දෙන්න ඕන 🥴 🥴
    අනේ නෑ බං, පොඩ්ඩක් වියදම් වැඩි උනා වෙන දේවල් වල..

    මේක විසඳලා දියන්කෝ, පොලිය හැදිලා තියෙන්නෙ ගෙවල ඉතිරි මුදලට නෙමෙයිද..

    මචන් ඕකෙ ඇනුවල් ෆී එක කීයද???
    3000 ද
    2500
    ------ Post added on Oct 15, 2026 at 4:33 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,560
    77,941
    113
    අනේ නෑ බං, පොඩ්ඩක් වියදම් වැඩි උනා වෙන දේවල් වල..

    මේක විසඳලා දියන්කෝ, පොලිය හැදිලා තියෙන්නෙ ගෙවල ඉතිරි මුදලට නෙමෙයිද..
    ඕක හරියට දන්නෙ නෑ බන්,
    සමහර විටර අර ගාන ගෙවපු දවස දක්වා පොලිය වැටෙනවා ඇති. මම හිතන්නෙ දවසට ගනන් හදන්නෙ. මේකේ උන් උඹට ඕක විසඳලා දෙයි.
     
    • Love
    Reactions: moveon

    moveon

    Well-known member
  • Nov 2, 2022
    538
    926
    93
    eth ehema beluwath enne ne wage Rs 340k meka baladdi
    due date idan statment date walata ( oct 5 to oct 14 ) or statement 2k athara days walin wedi kalath ( sep 14 to oct 14)
    එකනෙ බං, සේරම ලෝකල් ආයතන වලට ගෙවලත් තියෙන්නෙ (ශ්‍රී ලංකා රුපියල්)
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,905
    1
    17,040
    113
    ක්‍රෙඩිට් කාඩ්වල නීතිය තියරිය බන්

    • 100% ක් ගෙව්වොත්: බිලේ තියෙන මුළු ගාණම (රු. 12,489.62) වෙලාවට ගෙව්වොත්, බැංකුව සත පහකවත් පොලියක් ගන්නේ නැහැ.
    • කොටසක් විතරක් ගෙව්වොත් (රුපියලක් හරි අඩුවෙන් ගෙව්වොත්): බැංකුව අපිට දීලා තිබුණු (Interest-free period) සම්පූර්ණයෙන්ම අවලංගු කරනවා.

    එහෙම එකක් නේද වෙන්නෙ?

    "කරුණාකර ගෙවීම් කිරීමට අදාළ උපදෙස් සඳහා පසුපිට බලන්න"

    එකෙ ෆොටො එකකුත් දාපන්කො පොඩ්ඩක්...
    ------ Post added on Oct 15, 2026 at 4:43 PM
     
    අඩේ ඒක දැනගෙන හිටියේ නැහැ, මම හිතුවෙ නොගෙවූ මුදලට පොලිය හදනවා කියල, ඒත් බං සම්පූර්ණ මුදලට හැදුවත් ඔය ගාන එන්නෙ නැති එකනෙ ප්‍රශ්නෙ..
     
    • Like
    Reactions: Tricle_Buwa

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,255
    24,130
    113
    ඕවයෙ මුලු ගානම ගෙවුවෙ නැත්තන් ඉතුරු ගානට නෙමෙයි මුලු ගානටම පොලිය හැදෙනව නේද?
     
    • Love
    Reactions: moveon

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,519
    21,240
    113
    හස්තිශෛලපුර
    ක්‍රෙඩිට් කාඩ්වල නීතිය තියරිය බන්

    • 100% ක් ගෙව්වොත්: බිලේ තියෙන මුළු ගාණම (රු. 12,489.62) වෙලාවට ගෙව්වොත්, බැංකුව සත පහකවත් පොලියක් ගන්නේ නැහැ.
    • කොටසක් විතරක් ගෙව්වොත් (රුපියලක් හරි අඩුවෙන් ගෙව්වොත්): බැංකුව අපිට දීලා තිබුණු (Interest-free period) සම්පූර්ණයෙන්ම අවලංගු කරනවා.

    එහෙම එකක් නේද වෙන්නෙ?

    "කරුණාකර ගෙවීම් කිරීමට අදාළ උපදෙස් සඳහා පසුපිට බලන්න"

    එකෙ ෆොටො එකකුත් දාපන්කො පොඩ්ඩක්...
    ------ Post added on Oct 15, 2026 at 4:43 PM
    yep mehema tamai wenne.. mugen wadipura 50kut kapagena..
     
    • Like
    Reactions: moveon and Max_r

    Choot

    Well-known member
  • Nov 2, 2010
    396
    373
    63
    Othana intrest eka hadenne 12489.62 sampurna gnata. uba kalin month eke gewala naha neh total due amount eka Ethaana 4093.62 ithurui neh. Ethakota poliya hadanne. A sampurana ganata misak 4093.62 nemei. Me mase statement eke enne kohomath kalin month eke due eka.
     
    moveon

    Well-known member
  • Nov 2, 2022
    538
    926
    93
    ක්‍රෙඩිට් කාඩ්වල නීතිය තියරිය බන්

    • 100% ක් ගෙව්වොත්: බිලේ තියෙන මුළු ගාණම (රු. 12,489.62) වෙලාවට ගෙව්වොත්, බැංකුව සත පහකවත් පොලියක් ගන්නේ නැහැ.
    • කොටසක් විතරක් ගෙව්වොත් (රුපියලක් හරි අඩුවෙන් ගෙව්වොත්): බැංකුව අපිට දීලා තිබුණු (Interest-free period) සම්පූර්ණයෙන්ම අවලංගු කරනවා.

    එහෙම එකක් නේද වෙන්නෙ?

    "කරුණාකර ගෙවීම් කිරීමට අදාළ උපදෙස් සඳහා පසුපිට බලන්න"

    එකෙ ෆොටො එකකුත් දාපන්කො පොඩ්ඩක්...
    ------ Post added on Oct 15, 2026 at 4:43 PM
    instructions.jpg
     
    • Like
    Reactions: Max_r

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,515
    19,828
    113
    එක statement එකක් බලල ඕක හොයාගන්න අමාරුයි. එක ලග තුනක් අරන් මුල ඉදල බලන්න. Intetest free days ගාන හරියට්ම බලන්න බැංකුවෙන් බැංකුවට වෙනව.

    ඔය intetest free dates ගාන (දවස් 55ක් කියල හිතමු) කියන්නෙ billing cycle එක පටන් ගන්න දවස ඉදල දවස් 55ක් ඇතුලෙ settle වෙන්න ඕනෙ. එහෙම් නැතුව ඔයා කරන හැම payment එකටම දවස් 55ක credit period එකක් නෑ.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,905
    1
    17,040
    113
    අඩේ ඒක දැනගෙන හිටියේ නැහැ, මම හිතුවෙ නොගෙවූ මුදලට පොලිය හදනවා කියල, ඒත් බං සම්පූර්ණ මුදලට හැදුවත් ඔය ගාන එන්නෙ නැති එකනෙ ප්‍රශ්නෙ..
    කලින් සැප්තැම්බර් එක 0 කරෙ නැති නිසා
    14 sep to 14 oct වෙනකම් ගත්තු Cargills (රු. 3,395.26) සහ Pizza Hut (රු. 3,762.50) දෙකටත් පොලිය ඇඩ් වෙලා තියෙන්නෙ නේද???

    :dull:
     
    • Like
    Reactions: moveon