3පෝශ family යෙ අලුත්ම වන්ඩිය

Tanto

Well-known member
  • Jun 10, 2016
    3,685
    1,944
    113
    උබනෙ එහෙම හිතන්නෙ
    low iq එවුන් එහෙම හිතන්නෙ නෑ
    බඩට බත් නැතත් ලෝකෙට පේන්න කොඩිය දාල ඉන්න එක තමා උන්ගේ ආසාව
    බොරුනම් බලපන් උන්ගේ ගෙදරකට ගිහිල්ල හැම එකාගෙ ගෙදරම පාටි බ්‍රොක්ස් එකක් තියෙනවා පට්ට විසාල ටිවී එකක් තියනවා හැබැයි කන්නෙ සම්බෝලයි බතුයි
    sahathika aththa

    Tip Of The Cap GIF by Giphy QA
     

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    1,332
    1
    2,550
    113
    32
    Heaven
    GraphicsGods.com
    sirawata ban, me wage kalakanni un nam patta sapayak.. :lol:

    හරි මම ශාපයක් කියමුකෝ.

    සියුමැලි සිත රිද්දන් කෙදිරි ගාගෙන ඇඩ්මින් ගාවට දුවන උබලට මොකක්ද පොන්ස් එතකොට කියන්න තියෙන වචනෙ? 🫢🫢

    ආයිත් අහන්නෙ, ඔච්චර නාකි වෙනකන් උබ කලේ තණකොල කන එක විතරමද? 🤭🤭
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,765
    13,344
    113
    @mall_9n
    හුබටත් හෙන ගහනව හුත්තො මේව ගෙනත් මෙතන අතාරිනවට. අපි කොහොමද හුත්තෝ මේවා බලල හිත හදාගන්නෙ. මේ කොහෙවත් ඉන්න පින්න වෙශිගෙ පුතාල වෙසල් වල යද්දි අපි තෙමි තෙමි බස් එකෙන් බැහැල අනිකට දුවනව

    මේව මෙතන නෙමෙයි ගිහින් CID ට පෙන්නපන්.
    mu kiyana deth attak tiyenawa :lol::lol::lol::lol::lol::lol::lol::lol::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    • Haha
    Reactions: wpril5

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,544
    77,885
    113
    පොඩ්ඩක් හිටපන්, මේක හොයන්න නියම බඩුවක් ඉන්නවා කිරියෙ :yes: :yes:

    @tinto brass මෙහෙ වරෙන් පිත්තල හිඟන්නා. මෙන්න කවුද ගොඩයෙක් වෙස්ල් එකක් බස්සලා. පොඩ්ඩක් බලපන්, උඹට සැක හිතෙන්න ඕනා මූ සල්ලි හොයපු විදිය ගැන. උගෙ පේජ් එකට ගිහින් විඩියෝ වල කමෙන්ට් දාපන් සල්ලි ආපු ස්ලිප් ටික ඉල්ලලා. බලලා අපිටත් කියපන්🤭🤭
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,460
    14,419
    113
    පෘථිවිය
    උඹල ඉන්නකන් අනුන්ගේ ඕපා දුප වීඩියෝ බලල විවිස් දෙනවා, ඩොලර් එනවා
    අර සමහර ගෑනු ඉන්නේ, උදේ නැගිටින එකේ ඉඳන් , ළමයට කවල, පාටි දාන ඒවා කඩේ යන ඒවා, ගෙදර උයන පරිප්පුවත් දාල උඹලට පෙන්නනනවා. උඹල බලනවා ...
    එක්කෝ උන්ගේ වෙඩින්, ඒවා ප්ලෑන් කරන ඒවා අනේ මන්ද ඉතින්
     
    • Haha
    Reactions: wpril5

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,286
    825
    113
    මූ ලෙජිට් විදිහට හම්බ කරනවා නම් කොහොම වෙන්න ඇතිද? බ්‍රෑන්ඩ් ස්පොන්සර්ෂිප්ස්? වීව්ස් වලින් එහෙම ලොකු ගාණක් එන්නේ නෑනේ ලංකාවේ වීව්ස්
     

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,286
    825
    113
    content create karana eeunta nathi salli koheda ban wena ewunta :yes: elakiriyeth innawa kihipadenekma :yes:
    එහෙම හරියටම හිතන්න බැහැ නේද? අර පොඩි කොල්ලෙක් Heshan Vlog කියලා කරනවා, උට ඒජන්සියක් තියෙනවා වීඩියෝ create කරන. and ඌ scam කරා gambling promote කරලා. > Travel with Wife ට තියෙනවා sponsorships. > මේවගේ අයට තියෙන්නේ මොනදාවද? නිකන් views වලින් ලොකු ගාණක් එන්න විදිහක් නෑ
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,609
    22,697
    113
    ගම මහනුවරයි - Nicaragua
    එහෙම හරියටම හිතන්න බැහැ නේද? අර පොඩි කොල්ලෙක් Heshan Vlog කියලා කරනවා, උට ඒජන්සියක් තියෙනවා වීඩියෝ create කරන. and ඌ scam කරා gambling promote කරලා. > Travel with Wife ට තියෙනවා sponsorships. > මේවගේ අයට තියෙන්නේ මොනදාවද? නිකන් views වලින් ලොකු ගාණක් එන්න විදිහක් නෑ
    oya apita pena tikane.. un content create karanne godak eu, us walata ethakota views tibbath athi :yes:
     
    • Like
    Reactions: MOZ