මම ගත්ත බයික් එකක් , එක registration තිබ්බේ කුරුණෑගලට , මම මේ පාර අදායම් බලපත්රය ගන්න ගියහම කිව්වා , බයික් එක සිස්ටම් වලින් අයින් කරලා තියෙන්නේ , examiner දාල රිපෝට් එකක් ගන්න බයික් එක සිස්ටම් දාන්න කියල. මම බයික් එක examiner දැම්මහම මට කිව්වා , නාරාහේන්පිට කාර්මික අංශයට දාන්න කියල, එයාල document එකේ දාල තියෙන්නේ චැසි නම්බරේ ලෝකල් කොටලා කියල. මේක මට විසදගන්න පුළුවන් කොහොමද.
Last edited:
