උබ ඔය කතා කරන්නේ නැව් ගානට වඩා අද්මිරාල්ලා ඉන්න, යුද්ධ ටැංකි ගානට වඩා අස්පයෝ ඉන්න, air craft carrier එකක් එක්ක exercise එකකට යවන්න flying condition plane නැති බ්රිතාන්ය ගැනද ? වෙන රටක් ගැනද?British diplomacy at its best ඔලුව අතගාන ගමන් කන රත් වෙන්නම දෙනවා
ඔන්න රුසියන් සම්බාදක අයින් කරලා ලු
ජෝකර් ට
ඔයා ඉස්සෙල්ල ඩිප්ලොමසි කියන එක ඉගෙනගෙන එන්න. ඔයා දන්න තරම පැහැදිලියිඋබ ඔය කතා කරන්නේ නැව් ගානට වඩා අද්මිරාල්ලා ඉන්න, යුද්ධ ටැංකි ගානට වඩා අස්පයෝ ඉන්න, air craft carrier එකක් එක්ක exercise එකකට යවන්න flying condition plane නැති බ්රිතාන්ය ගැනද ? වෙන රටක් ගැනද?
අර දවස් තුනෙන් යුක්රේන් අල්ලනවා කියපු පොන්සන් දැන් ට්රම්ප්ගේ පිහිටෙන් ගැලවෙන්නද හදන්නේ?? ලැජ්ජයි නේහ්
ඔයා ඉස්සෙල්ල ඩිප්ලොමසි කියන එක ඉගෙනගෙන එන්න. ඔයා දන්න තරම පැහැදිලියි
https://www.telegraph.co.uk/news/2026/10/15/britain-storm-shadows-ukraine/
------ Post added on Oct 18, 2026 at 5:26 AM
ඉතිං ඇයි මහත්තයෝ කොම්ප්ලේං කොර කොර වද වෙන්නේ, ගියා නං හරිනේ බොරිස්ගේ රටට- සමාජවාදේ සුපිරිම එක නොවැ!මේ පගයා නිසා ඔක්කොම ගනං වැඩි වුනා. ලයිට් බිලත් වැඩිකරන්න යනවා. ඒක අස්සේ තුරුලු කරං හැමිනෙනවා. බොරිස්ගේ පවු තමයි මුලු ලෝකෙම ගෙවන්නේ![]()
කින්නියා හොඳයි මටඉතිං ඇයි මහත්තයෝ කොම්ප්ලේං කොර කොර වද වෙන්නේ, ගියා නං හරිනේ බොරිස්ගේ රටට- සමාජවාදේ සුපිරිම එක නොවැ!![]()