3පෝශ family යෙ අලුත්ම වන්ඩිය

tinto brass

Well-known member
  • Dec 25, 2014
    5,393
    6,819
    113
    පොඩ්ඩක් හිටපන්, මේක හොයන්න නියම බඩුවක් ඉන්නවා කිරියෙ :yes: :yes:

    @tinto brass මෙහෙ වරෙන් පිත්තල හිඟන්නා. මෙන්න කවුද ගොඩයෙක් වෙස්ල් එකක් බස්සලා. පොඩ්ඩක් බලපන්, උඹට සැක හිතෙන්න ඕනා මූ සල්ලි හොයපු විදිය ගැන. උගෙ පේජ් එකට ගිහින් විඩියෝ වල කමෙන්ට් දාපන් සල්ලි ආපු ස්ලිප් ටික ඉල්ලලා. බලලා අපිටත් කියපන්🤭🤭
    එකක් ගොඩක් එඋන් දාලතිබා මසේට ලක්ශ 3ක් 4ක් ඉන්ක්ම් එකක් තියෙනව නම් මේක නතින්ග් කියල.. ගයි පකක්... ඔය කතාහොඉඳයි වාහනයක් අරන් ඒකම කර කර ඉන්න තනිකඩ එකෙක්ට.. ඒකනෙමේ දනරජා මොකද්ද උබ පදින්නේ? @tharakaf
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,393
    6,819
    113
    උඹේ අම්මව, ෆොටෝ එකක් ඕනද? :sneaky: :sneaky:
    එකලිරි ධන රාජා :lol: .. බුලත් විටක් දෙන්නද?... අන්න හරක කියල උබේ නම ඩෙටබේස් එකේ තියෙන්නේ
     
    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,286
    825
    113
    oya apita pena tikane.. un content create karanne godak eu, us walata ethakota views tibbath athi :yes:
    මේ කියන්නේ තවත් චැනල්ස් තියෙනවද නැත්නම් මේ ප්‍රධාන චැනල් එකේම ඕඩියන්ස් එකට් ටියර් 1 කන්ට්‍රීස් වල ඉන්න ලංකාවේ ඩයස්පෝරා එකට ටාගට් කරලාද?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,248
    24,122
    113
    youtube content karana ayata num maseta $1000 notihng lanakwata content karath..but facebook,tiktok ,insta karana ayata sahenna aduwen enne lanakwata akranawa num. anith eka wasthi,dino lata wage loku sponsors la enneth nahane meyalata..podi podi kada wage ewayn 10,000-20,000 kaline enne
    10000 ට 20000 ට sponsorships කරන් නෑ බන් මේ ලෙවල් එකේ රීච් තියෙන කවුරුත්
     
    • Like
    Reactions: Inigo Montoya

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,255
    1,789
    113
    තොපි මෙතන හැමනෙන විදියට , ඌ ගෑනි ඩීල් කරොත් උට නැවක් ගන්න පුළුවන් වෙයි :lol:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,248
    24,122
    113
    මූ ලෙජිට් විදිහට හම්බ කරනවා නම් කොහොම වෙන්න ඇතිද? බ්‍රෑන්ඩ් ස්පොන්සර්ෂිප්ස්? වීව්ස් වලින් එහෙම ලොකු ගාණක් එන්නේ නෑනේ ලංකාවේ වීව්ස්
    මුගෙ පේජ් එක නිකන් බලන් ගියා.
    මේ මාසෙ දවස් 14 ට විතරක් ස්පොන්සර්ෂිප්ස් 10 ක් කරල තියෙනව.
    අඩුම ඕකකට ලක්ෂ 1.5 - 2 ක් ගන්නව.
    පැනඩෝල් එකේ එකක් කරල තියෙනව. එ වගේ ලොකු කම්පැනිවලින් කොහොමත් වැඩි ගානක් ගන්නව.
    එතකොට ඉතින් ගාන හදල බලපන්කො මේ මාස බාගෙකට විතරක්.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,393
    6,819
    113
    ගම් වල ඉන්නව මේවගේ ගෑනු.. කෙනෙක් දියුනු වෙනකොට ගනන් හදන.. :lol: ඉඳකින් හුත්තෝ පිරිමි වගේ හිටපල්ලා..

    අද තමා හරියට දැක්කේ මූන.. ඔලු බක්කෙක්මතමා.. ඊයා ඌයි..අබිලින් හොඳයි..
    ------ Post added on Oct 15, 2026 at 11:18 PM
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,756
    6,447
    113
    happy sri lanka GIF by Viber
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,248
    24,122
    113
    අද තමා හරියට දැක්කේ මූන.. ඔලු බක්කෙක්මතමා.. ඊයා ඌයි..අබිලින් හොඳයි..
    මොන හුත්තක්ද බන් කියන්නෙ. දැන් මම මුන්ට වැරැද්දක් කිවුව ද?
    දියුණු වෙන එකෙක්ව analyze කරල බලන එකේ අවුල මොකක්ද? එහෙම නැතුව හම්බ කරන්න තියෙන potential එකක්වත් අඳුර ගන්නෙ කොහොමද?
    එහෙනන් උඹ biography, case studies එහෙමත් කියවන්න එපා.

    මම sponsorships අරගන්න එකයි දෙන එකයි දෙකම කරනව. ඒක හින්ද මම මේවා කොහොමත් හොයනව. :P
     
    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,286
    825
    113
    ගම් වල ඉන්නව මේවගේ ගෑනු.. කෙනෙක් දියුනු වෙනකොට ගනන් හදන.. :lol: ඉඳකින් හුත්තෝ පිරිමි වගේ හිටපල්ලා..

    අද තමා හරියට දැක්කේ මූන.. ඔලු බක්කෙක්මතමා.. ඊයා ඌයි..අබිලින් හොඳයි..
    ------ Post added on Oct 15, 2026 at 11:18 PM
    ado samahara un mewagana curious.

    මුගෙ පේජ් එක නිකන් බලන් ගියා.
    මේ මාසෙ දවස් 14 ට විතරක් ස්පොන්සර්ෂිප්ස් 10 ක් කරල තියෙනව.
    අඩුම ඕකකට ලක්ෂ 1.5 - 2 ක් ගන්නව.
    පැනඩෝල් එකේ එකක් කරල තියෙනව. එ වගේ ලොකු කම්පැනිවලින් කොහොමත් වැඩි ගානක් ගන්නව.
    එතකොට ඉතින් ගාන හදල බලපන්කො මේ මාස බාගෙකට විතරක්.
    හරී හරී ඔය තියෙන්නේ. මම යූටියුබ් චැනල් එක බැලුවේ. මට හිතාගන්න බැරි වුණා.
    බලාගෙන ගියාම වීක්එන්ඩ් එකේ විතරද දන්නේ නෑ ස්පොන්සර්ඩ් කන්ටෙන්ට් දාන්නේ නැත්තේ උඹ කියන විදිහට
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,393
    6,819
    113
    මොන හුත්තක්ද බන් කියන්නෙ. දැන් මම මුන්ට වැරැද්දක් කිවුව ද?
    දියුණු වෙන එකෙක්ව analyze කරල බලන එකේ අවුල මොකක්ද? එහෙම නැතුව හම්බ කරන්න තියෙන potential එකක්වත් අඳුර ගන්නෙ කොහොමද?
    එහෙනන් උඹ biography, case studies එහෙමත් කියවන්න එපා.

    මම sponsorships අරගන්න එකයි දෙන එකයි දෙකම කරනව. ඒක හින්ද මම මේවා කොහොමත් හොයනව. :P
    සොරි මටපැටලුනා..අඩිය ගහලෛන්න වෙලවට ඩාම් වෙන්වඩූම් වෙනව
     
    • Love
    Reactions: olu bakka

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,248
    24,122
    113
    හරී හරී ඔය තියෙන්නේ. මම යූටියුබ් චැනල් එක බැලුවේ. මට හිතාගන්න බැරි වුණා.
    බලාගෙන ගියාම වීක්එන්ඩ් එකේ විතරද දන්නේ නෑ ස්පොන්සර්ඩ් කන්ටෙන්ට් දාන්නේ නැත්තේ උඹ කියන විදිහට
    FB එකේ කන්ටෙන්ට් නන් ඔක්කොම වගේ අන්තිමට ඇඩ් එකක්.
    කලාතුරකින් එහෙම නැති එකක් තියෙන්නෙ.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    9,034
    1
    15,522
    113
    ඌ උගෙ වයිරල් උන එකම වීඩියෝ එක ලස්සනට Utilize කලා. දිට්ව එකත් අවස්තාවක් කරගත්ත Fame එකක් ගන්න. ඌ උගෙ වටේ තියන හැම දේම, Wife ව පවා, තමන්ගෙ වැඩේට utilize කරන එකෙක්. Skill එකක් තමයි. Narcissistic පොරක්.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,605
    22,692
    113
    ගම මහනුවරයි - Nicaragua
    මේ කියන්නේ තවත් චැනල්ස් තියෙනවද නැත්නම් මේ ප්‍රධාන චැනල් එකේම ඕඩියන්ස් එකට් ටියර් 1 කන්ට්‍රීස් වල ඉන්න ලංකාවේ ඩයස්පෝරා එකට ටාගට් කරලාද?
    thawa channels bn.. faceless ewa ehema okun karanne :yes:
     
    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,754
    8,364
    113
    මුගෙ පේජ් එක නිකන් බලන් ගියා.
    මේ මාසෙ දවස් 14 ට විතරක් ස්පොන්සර්ෂිප්ස් 10 ක් කරල තියෙනව.
    අඩුම ඕකකට ලක්ෂ 1.5 - 2 ක් ගන්නව.
    පැනඩෝල් එකේ එකක් කරල තියෙනව. එ වගේ ලොකු කම්පැනිවලින් කොහොමත් වැඩි ගානක් ගන්නව.
    එතකොට ඉතින් ගාන හදල බලපන්කො මේ මාස බාගෙකට විතරක්.
    ape company eken kala add ekak... aduma 1 Lak (wife na. miniha only) / mid 3 lak / max 5 lak muta kari salliyak enne. sponcer + meta + tiktok
     
    • Love
    Reactions: MOZ

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    9,034
    1
    15,522
    113
    mokakda machan e seen eka ? u mokakda kare video eka viral unata passe ?
    සමපෝෂ වීඩියෝ එකක් Viral ගියා මතකයි. ඒකයි සමපෝෂ Family කියල දාගත්තෙ..
    අර How sad වීඩියෝ එකට පස්සෙ
     
    • Like
    Reactions: hi.dushan

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,248
    24,122
    113
    ape company eken kala add ekak... aduma 1 Lak (wife na. miniha only) / mid 3 lak / max 5 lak muta kari salliyak enne. sponcer + meta + tiktok
    ඒකනෙ ඔය ගනන් තමයි යන්නෙ. කොහොමත් sponsored content වලින් විතරක් ඔය මට්ටමේ influencers ල ලක්ශ 20ක් 30ක් අඩුම මාසෙට හොයනව.
    මේ වගේ අය පොඩි පොඩි ලක්ෂෙ දෙකේ කෑලි ගොඩක් ගහනව.
    Travel with Wife වගේ ටිකක් reputed අය මිලියන කීපයක් එක පාර අරන් high value එකක් මාසෙකට දෙකකට පාරක් කරනව.

    තව තව earnings සෙට් වෙනව ඔයිට අමතරව.
     
    • Like
    Reactions: MOZ