බොරලන්ද ඔහිය හරහා නුවරඑලිය.

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    4,322
    6,105
    113
    මේ පාරෙ ලගදි ගියපු කෙනෙක් ඉන්නවද? Ground clearance අඩු වාහනයක් යන්න පුලුවන්ද ප්‍රශ්නයක් නැතුව? :confused:
     
    • Like
    Reactions: Inigo Montoya
    Solution
    පුලුවන්. මම ලාසට් Friday ගියා වැස්ස ප්‍රශ්න නිසා ටිකක් උදෙන් ගියෙ. මගෙ වාහනෙත් Ground Clearance එකක් ටිකක් මදි ඒත් එහෙම අවුලක් උනේ නෑ. හවස් වෙද්දි වැස්ස නැතත් මීදුම සෙට් වෙනව. පට්ටම ලස්සනයි ඉතින් යන පාරනම්.

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,944
    985
    113
    United States
    ලඟදි මේ පාරෙ ගියපු කෙනෙක්ගෙ අදහසක් නම් ගොඩක් වටිනවා. Ground clearance අඩු වාහනයකට සමහර තැන්වල අමාරු වෙන්න පුළුවන්, වැස්ස දවසක නම් තවත් පරිස්සමෙන් යන්න වෙයි.
     
    • Like
    Reactions: waca

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,434
    14,379
    113
    පෘථිවිය
    මේ පාරෙ ලගදි ගියපු කෙනෙක් ඉන්නවද? Ground clearance අඩු වාහනයක් යන්න පුලුවන්ද ප්‍රශ්නයක් නැතුව? :confused:
    තවම පාර හදල නැහැ
    ටකරම් වලට තමයි ගෙවල තියෙන්නේ
    පාර හදන්න සල්ලි දීලා නැහැ ලු
    මාලිමා නියෝජිත කෙනෙක්ගෙන් අහල බලන්න
     
    Guliya1

    Active member
  • Mar 1, 2026
    95
    1
    229
    33
    පුලුවන්. මම ලාසට් Friday ගියා වැස්ස ප්‍රශ්න නිසා ටිකක් උදෙන් ගියෙ. මගෙ වාහනෙත් Ground Clearance එකක් ටිකක් මදි ඒත් එහෙම අවුලක් උනේ නෑ. හවස් වෙද්දි වැස්ස නැතත් මීදුම සෙට් වෙනව. පට්ටම ලස්සනයි ඉතින් යන පාරනම්.
     
    Solution

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,944
    985
    113
    United States
    සෙනුර, මේ දවස්වල වැස්ස සැර නිසා යන්න කලින් කාලගුණ වාර්තාවයි පාර ගැන අලුත් තොරතුරුයි බලලා උදේම පිටත් වෙන්න. නාය යන්න පුළුවන් තැන්වල නවත්තන්නෙ නැතුව හිමින් පරිස්සමෙන් ගියොත් බය වෙන්න දෙයක් නැහැ.
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,702
    6,154
    113
    හෝම් ස්වීට් හෝම්
    ලබන සතියේ විතර යන්න වෙදර් එක කොහොම වෙයිද ?

    images
     
    • Like
    Reactions: Inigo Montoya