ow porath eken,,thawa Farhan neda unge T20 captain hitiye..u damma nam odi walath 100 tikak daganna tibba utaඅර Maaz කියන එකා නෑ නේද .. .
open ගහපු එකත් නෑ ...![]()
ow porath eken,,thawa Farhan neda unge T20 captain hitiye..u damma nam odi walath 100 tikak daganna tibba utaඅර Maaz කියන එකා නෑ නේද .. .
open ගහපු එකත් නෑ ...![]()
Sahan wenuwata kamil mishara gemuසහන් ආරච්චි හරියන්නේ නෑ .. එතනට කමිදු දාලා open එකට උදාර දාන්න ඕනේ .. අරු ගහපු මැච් තුනම ලකුණු 5ක් වත් නෑ .
උදාරයා එහෙන් මෙහෙන් ගැහුවා නේ හොද innings . අරු මේ ටිකේ ෆේල්Sahan wenuwata kamil mishara gemu
I was joking, what about sonalඋදාරයා එහෙන් මෙහෙන් ගැහුවා නේ හොද innings . අරු මේ ටිකේ ෆේල්
Hikuwagahai wage neh? kollo tika hoda wela da ?
Dinanna puluwan wage tatwekata awama ape ponnayonge kakul wewlanawaaparade
සොරි . . වස්තියක් වෙයි කියලා reply කරේ නැත්තේ .thopi balan nadda match eka.aparade pavan