ඩොලර් මිලියන 392ක කොළඹ වරාය සංවර්ධන ව්‍යාපෘතියෙන් චීනය ඉවත් වෙයි! වරාය අධිකාරියෙන් චීනයට ඩොලර් මිලියන 21.9ක් ආපසු ගෙවීමටත් එකඟ වෙයි!

SK29

Well-known member
  • Apr 14, 2017
    8,123
    9,550
    113
    Oka tender ekak nathuwa china company ekakata deepu ekak...

    1000273069.jpg
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,389
    102,472
    113
    ඒක හොඳයි..ඉන්දියාවට ඕක පවරලාම දෙන්න ඕන..ලස්සණට හදයි.අනික ඉතිං ලංකාව කවදහරි අයිති වෙන්නෙත් ඉන්දියාවටනේ...❤️

    wPly1wo.png

    akhand-bharat-1.png
    ඇයි අර හංගපු agreement වල එහෙමද තියෙන්නේ.
     
    • Haha
    Reactions: Inigo Montoya

    shenat

    Well-known member
  • May 13, 2007
    59,156
    87,773
    113
    ආශ්චර්යමත් රටක
    ඒක හොඳයි..ඉන්දියාවට ඕක පවරලාම දෙන්න ඕන..ලස්සණට හදයි.අනික ඉතිං ලංකාව කවදහරි අයිති වෙන්නෙත් ඉන්දියාවටනේ...❤️

    wPly1wo.png

    akhand-bharat-1.png

    එහෙම Whokanda Bharat හරියන්නෙ නෑ. 😒
     

    planner123

    Well-known member
  • May 22, 2018
    9,585
    16,465
    113
    ඒක හොඳයි..ඉන්දියාවට ඕක පවරලාම දෙන්න ඕන..ලස්සණට හදයි.අනික ඉතිං ලංකාව කවදහරි අයිති වෙන්නෙත් ඉන්දියාවටනේ...❤️

    wPly1wo.png

    akhand-bharat-1.png
    Konda pana nathi ponnayonta hodai me plans.
    Ubawa target karala nemei kiwwe :D

    Apiwa ganna issella Tamilnadu aran inna kiyapan Modi ta. Dan revila inne udgoshana nisa. Press conference ekak denna baya maha loku lokka.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,519
    77,800
    113
    Oka tender ekak nathuwa china company ekakata deepu ekak...

    View attachment 271360
    Reputed media නිව්ස් එකක්ද නැත්තන් ඕන බෙට්ටක් දිවෙන් අයින් කරන ඩෝබියෙක්ගෙ කමෙන්ට් එකක්ද අපි පිලිගන්න ඕන? 🤭