අකුරණදී ජීවිත 6ක් බිලිගනී

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    3,093
    1,690
    113
    United States
    අකුරණදී ජීවිත 6ක් බිලිගනී
    https://www.divaina.lk/main-news/109407 · දිවයින

    Akurana-1.png


    මෙම බවුසරය පැදවූ 46 හැවිරිදි රියැදුරු ගල්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර පොලිසිය මගින් ඔහු අත්අඩංගුවට ගන්නා ලදී.

    විමර්ශනවලින් හෙළිවී ඇති අන්දමට ඊයේ අලුයම 3.00 ට පමණ මෙම කොන්ක්‍රීට් මිශ්‍රණය පැටවූ බවුසරය ත්‍රිකුණාමලයෙන් පිටත්වී ඇත්තේ මහනුවර බලා යෑමටය. බවුසරය අකුරණ නගරයට පැමිණ ඇත්තේ ඊයේ උදේ 11.10 ට පමණ ය. වේගයෙන් ධාවනය වී ඇති බවුසරයේ තිරිංග අකුරණ නගරයේදී එකවරම ක්‍රියාත්මක වී නැත.

    ඒ වනවිට අකුරණ නගරය දැඩි ලෙස ජනාකීර්ණ වී තිබූ අතර, බවුසරය නගරයේ මග දෙපස තිබූ ත්‍රිරෝද රථ 4 ක් යතුරුපැදි 4 ක් සහ ටිපර් රථ 2 ක්ද හප්පාගෙන ගොස් අසල තිබූ හෙලකට පෙරළී ඇත.

    මෙම මාරක අනතුර සැලවීමත් සමගම එහි පැමිණි පොලිසිය නගරවාසීන්ගේ ද සහාය ඇතිව තුවාලකරුවන් වහාම රෝහල් කරා රැගෙන යෑමට කටයුතු කළේය.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,093
    1,690
    113
    United States
    අකුරණ නගරෙ එච්චර සෙනඟ ගැවසෙන වෙලාවක බ්‍රේක් නැති වෙලා කියන්නෙ... ජීවිත 6ක් එකපාර නැති වුණ එක ඒ පවුල්වල අයට කොහොම දරාගන්නද හිතාගන්නවත් බෑ
     
    • Sad
    Reactions: Peace for All

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,274
    3,339
    113
    අකුරණ නගරෙ එච්චර සෙනඟ ගැවසෙන වෙලාවක බ්‍රේක් නැති වෙලා කියන්නෙ... ජීවිත 6ක් එකපාර නැති වුණ එක ඒ පවුල්වල අයට කොහොම දරාගන්නද හිතාගන්නවත් බෑ
    හෙලකට පෙරළී ඇත?
     

    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,119
    897
    113
    34
    Srilanka
    අර ඉස්සරින් තල්ලු වෙලා යන couple එක මැරෙන්න ඇති නේද?
    dennama nethi una kiyala thamai aranchi, Matale pette couples lu

    There’s a video of the girl with her legs crushed and she is moving the stump up and down 😔
    i show several non-public videos regarding this incident... it's very graphic
    ------ Post added on Oct 20, 2026 at 7:47 AM
     
    • Like
    • Sad
    Reactions: fdk and scorpion MW