මලත් ඊශ්‍රාලයට කඩේ යන්නෙ නැ. දැන් තේරෙනවා හිට්ලර් හරි කියල !!
^ මේව තමා මේ යුද්දෙ ඇදිල්ලෙ සිරාම නරක ප්‍රතිඵල. මෝඩපහේ මිනිස්සු දෙපැත්තට පෝලරයිස් වීම. එකෙන් කටින් නියුක් ගහන්ඩ යද්දි අනිකා පරණ ජෙනසයිඩ් හෝදනව.
මොලේ තියෙන මනුස්සයෙක් වර්තමාන ඊශ්‍රායලෙ ක්‍රියාකලාපෙට (අඩුම තරමෙ බිබීගෙ යුද්දෙට) සපෝට් කරන්නෙ නෑ. පලස්තීන මිනිස්සුන්ට යුදෙව්වන්ට තරමටම ඔය භූමියෙ කොටසකට ක්ලේම් එකක් තියෙනව. ඉරානය කියන්නෙ හීබෘවරු තරම් පරණ ශිෂ්ඨාචාරයක්. ඒ වගේම ඊශ්‍රායලයට සතුරු රාජ්‍යයන් වල උවදුරු වලින් තොරව ඉඳීමේ අයිතියකුත් තියෙනව (from the river to the sea බයිලා නැතුව). ඒක වෙනම කතාවක්.
හැබැයි ඊශ්‍රායලේ මරි වැඩ වලින් සුදු ස්වෝත්තමවාදී කොලනිකරනයන් වෙනුවෙන් උන ජන සංහාර සාදාරනිකරනය වෙන්නෙත් නෑ. ඒව හරියට උනානම් මේ ලංකාවෙ මෝඩ දුඹුරු පුතාල ටික බාබකියු වෙන එකෙන් මෙහා නවතින්නෙ නැති බවත් හොඳටම ෂුවර්.
ඉතිහාසය දිහා ඔහොම රෙට්රොඇක්ටිව් විදිහට බලන්න බෑ. යුදෙව්වො කියන්නෙ විසිවෙනි ශතවර්ශෙ මුල් භාගය වෙනකම් පර්සෙකියුට් උන ජාතියක්. ඒ ජන කන්ඩායමෙන් එත්නොස්ටේට් එකක් හදාගත්තු පිරිසක් තමන්ගේ සර්වයිවල් එක වෙනුවෙන් හෝ ඉතාම මැනිපියුලෙටිව් ස්ටේට්ක්‍රාෆ්‍ට් වල යෙදීම කණගාටුවට කාරනයක්. ඒ විවේචනෙ එන්න ඕනෙ වර්තමාන ඊශ්රායලයීයන්ට.