මේ පල් මෝඩයෝ චිකාගෝ වගේ ඇමරිකාවේ 80s & 90s වල තිබ්බ මොනවා හරි ටිකක් copy paste කරලා අනිවා මේවා හදල තියෙන්නේ

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,354
    6,860
    113
    East Blue (Goa Kingdom)
    855887489_1656409769609530_71446190017558650_n.jpg
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,916
    26,377
    113
    දාපු එක හොඳයි... ටැටූ වසංගතයක්... සමහර එව්වා දැක්කහම අප්‍රියයි
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,964
    8,646
    113
    ටික ටික ගල් යුගයට අරගෙන යනවා නේද...
     

    pdkuma

    Well-known member
  • May 22, 2016
    650
    786
    93
    ඔය පච්ච සීන් එක බැලූ බැල්මටම හෙනම ගොං නීතියක්. හැබැයි මේ අපිටත් තේරෙන එක ඕක හදපු උන්ට නොතේරෙන්න විදිහක් නෑ, විශේෂයෙන් මේ ආණ්ඩුව ඇතුළේ ඉන්න සමහරු ගැන හිතුවම. මොකක් හටි වෙන fact එකක් තියෙනව ඕක දාන්න.