නලව නලව ඉන්නෙ නැතුව නියුක් කරලා දැම්මානම් ඉවරනේ මේ කාලකන්නින්ව 🤬🤬

waca

Well-known member
  • Nov 13, 2006
    3,955
    2,522
    113
    Nugegoda
    නියුක් කරොත් හරි විදුලි බලාගාර වලට ගහල අර ට්‍රම්ප් කියන විදියෙ ගල් යුගයට ඇදල දාන මට්ටමේ ප්‍රහාරයක් කරොත් ඕක වේවි. ට්‍රම්ප් මුලින් තර්ජනය කරා බලාගාර වලට ගහනව කියල, පස්සෙ ඇමරිකාවෙ නීති විශාරදයො තමයි පෙන්නල දුන්නෙ එසේ කිරීම දරුණුම ගණයේ යුධ අපරාධයක් කියල. නියුක් කිරීමෙන් ප්‍රශ්නය තව දුරටත් ඔඩු දුවනව මිසක් විසඳෙන්නෙ නෑ.
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,510
    969
    113
    ස්ටැන්ෆර්ඩ්, එම් අයි ටී වගේ යුනිවර්සිටි වල මාස්ටර්ස් තියෙනවා ඉන්ටනැශනල් කොන්ෆ්ලික්ට් රෙස්ලූශන් කියල. අපරාදේ මෝඩ යක්කු..
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,597
    5,657
    113
    Egollo Pelawatta office walin consultations gattoth mokadha? Dollers prasneth ewarai
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,453
    4,793
    113
    as per trump NOW the main reason for attacking iran is to not let them have nuke because they are a threat. if they nuke then usa become the bad guy. also iran is so big the world nuke arsenal is not enough to cover iran gpt says about 47,862 nukes wanted lu and russia has the biggest declared nuke arsenal not US :rolleyes:
     
    • Like
    Reactions: waca

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,742
    3,491
    113
    නියුක් කරොත් හරි විදුලි බලාගාර වලට ගහල අර ට්‍රම්ප් කියන විදියෙ ගල් යුගයට ඇදල දාන මට්ටමේ ප්‍රහාරයක් කරොත් ඕක වේවි. ට්‍රම්ප් මුලින් තර්ජනය කරා බලාගාර වලට ගහනව කියල, පස්සෙ ඇමරිකාවෙ නීති විශාරදයො තමයි පෙන්නල දුන්නෙ එසේ කිරීම දරුණුම ගණයේ යුධ අපරාධයක් කියල. නියුක් කිරීමෙන් ප්‍රශ්නය තව දුරටත් ඔඩු දුවනව මිසක් විසඳෙන්නෙ නෑ.
    ඒති ඔය power grid එක විනාස කරන එකත් ලේසි නෑ. උන්ගේ grid එක full decentralized. අපේ වගේ නොරොච්චේලේ වැහුවම grid එකම යන්නේ නෑ. Power plants ම 200-300විතර, substation 5000k විතර. ඕවා තියෙන්නෙත් රට ඇතුලේ.

    ඔය සේරම විනාස කරන්න තරමේ බෝමබත් නෑ us උන්ට..
     
    • Like
    Reactions: waca

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,955
    2,522
    113
    Nugegoda
    ඒති ඔය power grid එක විනාස කරන එකත් ලේසි නෑ. උන්ගේ grid එක full decentralized. අපේ වගේ නොරොච්චේලේ වැහුවම grid එකම යන්නේ නෑ. Power plants ම 200-300විතර, substation 5000k විතර. ඕවා තියෙන්නෙත් රට ඇතුලේ.

    ඔය සේරම විනාස කරන්න තරමේ බෝමබත් නෑ us උන්ට..
    ඒත් ටෙහෙරාන්, බන්ඩර් අබ්බාස්, ශිරාස් වගේ ප්‍රදේශ ටාගට් කරල විදුලි බලාගාර වලට ගැහුවම ලොකු බලපෑමක් කරන්න පුළුවන්. ට්‍රම්ප් ඕක කරන්න පස්ස ගැහුවෙ විදුලි බලාගාර වගේ සාමාන්‍ය ජනතාවගේ පැවැත්මට අත්හල නොහැකි යටිතල පහසුකම් වලට ප්‍රහාර එල්ල කිරීම යුධ අපරාධයක් කියල එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රකාශනයේ පැහැදිළිවම සඳහන් කරල තියෙනව. ඒ වගේ දෙයක් කරොත් ඇමරිකාවෙ කීර්තිනාමයට ඉතා විශාල හානියක් වගේම මේකට සම්බන්ද වෙච්ච අයට පසු කාලෙක යුධ අපරාධ චෝදන එල්ල වීමේ ලොකු අවධානමක් තියෙනව.
     

    planner123

    Well-known member
  • May 22, 2018
    9,783
    16,741
    113
    Iran military eka thiyenne head of military nathi wunath individual units walin gema adan yanna.
    Rata bomb kara kiyala or head of military nathi wuna kiyala unge operations nawathinne naha.
    Un awurudu 20k thisse me yuddeta ready wuna. Unta owa nothing.
     
    • Like
    Reactions: waca

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,859
    8,504
    113
    කැරි අරාබි කාරයෝ රටවල් ඔක්කොම ටික එකතු වෙලා ඔය ඉරානේ ගෙඩබිමින් හරි ආක්‍රමණය කරලා විනාසම කරලා දාන්න බැරිද..
    උනුත් බයගුල්ලොද කොහෙද..
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,352
    18,737
    113
    ඇමෙරිකාවට ඊශ්රායලේට පුක දෙන උන් නං හැබැයි කිව්වේ ඉරානේ ඉවරයි කියලනේ

    තාම මුකුත් කරගන්න බැරි උනාද
     

    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    912
    1,162
    93
    ඇමෙරිකාවට ඊශ්රායලේට පුක දෙන උන් නං හැබැයි කිව්වේ ඉරානේ ඉවරයි කියලනේ

    තාම මුකුත් කරගන්න බැරි උනාද
    kiyala wadak na, cuck tharaka ayi me americawata puka denne
     
    • Like
    Reactions: waca

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,727
    10,797
    113
    octagon
    Oya kiyana tharam huththal kisima ratakata ba. Corona awa wele penawane manage karapu widiya. oya wage thama yuddath.
     

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,986
    2,182
    113
    මලත් ඊශ්‍රාලයට කඩේ යන්නෙ නැ. දැන් තේරෙනවා හිට්ලර් හරි කියල !!
     
    • Like
    Reactions: waca

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,894
    9,347
    113
    මලත් ඊශ්‍රාලයට කඩේ යන්නෙ නැ. දැන් තේරෙනවා හිට්ලර් හරි කියල !!

    ^ මේව තමා මේ යුද්දෙ ඇදිල්ලෙ සිරාම නරක ප්‍රතිඵල. මෝඩපහේ මිනිස්සු දෙපැත්තට පෝලරයිස් වීම. එකෙන් කටින් නියුක් ගහන්ඩ යද්දි අනිකා පරණ ජෙනසයිඩ් හෝදනව.

    මොලේ තියෙන මනුස්සයෙක් වර්තමාන ඊශ්‍රායලෙ ක්‍රියාකලාපෙට (අඩුම තරමෙ බිබීගෙ යුද්දෙට) සපෝට් කරන්නෙ නෑ. පලස්තීන මිනිස්සුන්ට යුදෙව්වන්ට තරමටම ඔය භූමියෙ කොටසකට ක්ලේම් එකක් තියෙනව. ඉරානය කියන්නෙ හීබෘවරු තරම් පරණ ශිෂ්ඨාචාරයක්. ඒ වගේම ඊශ්‍රායලයට සතුරු රාජ්‍යයන් වල උවදුරු වලින් තොරව ඉඳීමේ අයිතියකුත් තියෙනව (from the river to the sea බයිලා නැතුව). ඒක වෙනම කතාවක්.

    හැබැයි ඊශ්‍රායලේ මරි වැඩ වලින් සුදු ස්වෝත්තමවාදී කොලනිකරනයන් වෙනුවෙන් උන ජන සංහාර සාදාරනිකරනය වෙන්නෙත් නෑ. ඒව හරියට උනානම් මේ ලංකාවෙ මෝඩ දුඹුරු පුතාල ටික බාබකියු වෙන එකෙන් මෙහා නවතින්නෙ නැති බවත් හොඳටම ෂුවර්.

    ඉතිහාසය දිහා ඔහොම රෙට්‍රොඇක්ටිව් විදිහට බලන්න බෑ. යුදෙව්වො කියන්නෙ විසිවෙනි ශතවර්ශෙ මුල් භාගය වෙනකම් පර්සෙකියුට් උන ජාතියක්. ඒ ජන කන්ඩායමෙන් එත්නොස්ටේට් එකක් හදාගත්තු පිරිසක් තමන්ගේ සර්වයිවල් එක වෙනුවෙන් හෝ ඉතාම මැනිපියුලෙටිව් ස්ටේට්ක්‍රාෆ්‍ට් වල යෙදීම කණගාටුවට කාරනයක්. ඒ විවේචනෙ එන්න ඕනෙ වර්තමාන ඊශ්‍රායලයීයන්ට.