මට මේකට පේටන්ට් බලපත්රය ගන්ට ඕනැ. මේ යන විදිහට ඉස්සරහට මේක විකිනෙන්න තියෙන ඉඩ කඩ වැඩියි. තව ඉස්සරහට මං මේක දියුණු කරනවා. බත් මුට්ටි Tracking App එකක් හදනවා Pot guard කියල.
poddak ee haa sambandaiමූකලානෙ ජෙප්පො මිනිස්සු මරපුවද...
ඒ ආයුධ....කියපන් කියපන්.. ඕව අතහැරල යන්න එපා
බත් මුට්ටිය උස්සන් ගිය එවුන්ට හොරා කියන්න එපා.Peradeniya, Kandy කියලා location එකත් පෙන්නන PotGuard app එක නම් මරු. මුට්ටිය උස්සන් ගිය හොරාට බේරෙන්නම බෑ වගේ
ජෙප්පො බත් කන්නෙ නෑ කියලද?Mage kata naliyanawa mama danna deyak tiyenawa eth eka kiyanna baha Jeppo gena :v
උස්සපු ආයුද ගැනද??