අනුරාධ පොන්නය කට ඇරියොත් බෝර් කරගත්තු කතාවක්මයි, බැලින්නම් මූ ගිය අවුරුදු වලත් මේ සෙල්ලමම දාල. යකෝ අවුරුද්දකට සැරයක් engine බෝර් කරන එකෙක් ගැන ඇහුවමයි

Sonik Sonik

Well-known member
  • Apr 8, 2026
    1,441
    1
    2,742
    113
    Heaven
    GraphicsGods.com
    2026 - බෝර් කර ගමන වෙලා තියෙන දේ
    මං කිව්වනෙ උඹලට අපේ පරණම ස්කූටරේ බෝර් කරල අලුත් පිස්ටන් එකක් දාල වෑල් ගයිඩ් ගහල ජෙනුයින් වෑල් දෙකකුත් දාල හැදුව කියල
    රුපියල් 28,000 කුත් ගියානෙ

    මම ඊයෙ පෙරේද නිකමට ඔයිල් බැලුව. කූරෙ ඔයිල් බින්දක්වත් පෙන්නන්නෙ නෑනෙ
    කිලෝමීටර 300 යි පැද්දෙ :baffled:

    හොද වෙලාවට මම බැලුවෙ. ඊට පස්සෙ මම ඌබර් දිව්වෙ අනිත් ස්කූටර් එකෙන්
    දැං ආයෙ දවසක යන්න වෙනව ඒ මොකද කියල පෙන්නගන්න

    2025 - බෝර් කරල පිස්ටන් එක දාල කිලෝමීටර 500 ක් පැදල ඔයිල් මාරු කරන්න කිව්ව

    ඉතිං ඔයිල් මාරු කෙරුව
    ඔයිල් එක අලුතින් ගත්ත වගේමයි බං
    අපරාදෙ කියල හිතුණ

    ඇහැට එහෙම පෙනුනට හේතුවක් ඇති නේද ඔයිල් එක මාරු කරන්න
    අලුතෙන් බයික් ඒකක් ගත්තහමත් එහෙම කරනවනෙ

    @pavithra_uk

    2024 - බෝර් කරල අලුස් පිස්ටන් එකක් දාන්න හොද තැනක් කියපල්ල
    මට දැං හැමතැනම එපා වෙලා තියෙන්නෙ

    එක මල්ලි කෙනෙක් ඉන්නව ඌ නං හොදයි. වැඩ ස්ලෝ. හදිසි කාරයින්ගෙ ඒව කරල දෙනව. අපේ ඒව පස්සට දානව. අපි වැඩිය කරදර නොකරන නිසා

    ඌට බයික් එක හදන්න දුන්නොත් අනිව සති දෙකකට බයිසිකලේ නෑ ඉතිං 😅

    මීගමුව අවට

    2023 - මෙහෙමත් බෝර් කරනවද?


    සිලින්ඩර් හෙඩ් එකයි පිස්ටන් එකයි අලුතෙන්ම ගන්නවනං 25-30 ක් විතර යනවලු බං
    හෙඩ් එක විතරක් බෝර් කරල පිස්ටන් අනං මනං ඔක්කොම ජෙනුයින් අලුතෙන් දානව

    මෙහෙම කළාට පස්සෙ ඉස්සරහට තත්වෙ කොහොමද කියල උඹලට අප්ඩේට් එකක් දාන්නං

    දැං එයාට ෂුවර් බෝර් කරන එක :)


    2016
    මං හිතුව බෝර් වෙන්ඩම හුකල ගියා කියල :lol:

    තේරෙන්ඩ කියන්ඩ එපැයි :rolleyes:


    මට පේන්නෙ මූ බෝර් කතාවල් දාන්නෙ මිනිස්සුන්ගෙ රෙස්පොන්සස් බලල අතේ ගහන්න වෙන්නෝනෙ.

    මුගේ හිත සුව පිනිස මින් ඉදිරියට මූට “හිල බෝර් අනුරාධ“ යන ගරු නාමයෙන් අමතන ලෙස යෝජනා කරමි
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    වයින් කෑවත් නැතත් අන්තිම රේඛාව නම් දෙගොල්ලන්ටම එක වගේ තමයි නේද, ඒක තමයි ඇත්ත කතාව
     
    • Like
    Reactions: Sonik Sonik

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,831
    9,210
    113
    Kotahena
    2026 - බෝර් කර ගමන වෙලා තියෙන දේ


    2025 - බෝර් කරල පිස්ටන් එක දාල කිලෝමීටර 500 ක් පැදල ඔයිල් මාරු කරන්න කිව්ව



    2024 - බෝර් කරල අලුස් පිස්ටන් එකක් දාන්න හොද තැනක් කියපල්ල


    2023 - මෙහෙමත් බෝර් කරනවද?


    2016



    මට පේන්නෙ මූ බෝර් කතාවල් දාන්නෙ මිනිස්සුන්ගෙ රෙස්පොන්සස් බලල අතේ ගහන්න වෙන්නෝනෙ.

    මුගේ හිත සුව පිනිස මින් ඉදිරියට මූට “හිල බෝර් අනුරාධ“ යන ගරු නාමයෙන් අමතන ලෙස යෝජනා කරමි
    Salli ganna gahana boru
     
    • Haha
    Reactions: Sonik Sonik