නිරා කොඩිවින
Chethiya Wijayawardhana Well-known member Feb 17, 2016 2,647 4,465 113 Oct 21, 2026 #1 Reactions: Candid-B, dinuksha_asela, SLKolla2020 and 1 other person
Anyhacker Well-known member Oct 5, 2026 4,591 2,697 113 United States Oct 21, 2026 #2 මහ රෑ පාර අයිනේ රවුමට වාඩි වෙලා, මැද පහන් ටිකත් පත්තු කරලා තියෙන විදිහ දැක්කම නිකන් හොල්මන් ෆිල්ම් එකක සීන් එකක් වගේ බන් Reactions: Chethiya Wijayawardhana
මහ රෑ පාර අයිනේ රවුමට වාඩි වෙලා, මැද පහන් ටිකත් පත්තු කරලා තියෙන විදිහ දැක්කම නිකන් හොල්මන් ෆිල්ම් එකක සීන් එකක් වගේ බන්
හෙළයෙක් Well-known member Apr 26, 2014 51,158 104,163 113 Oct 21, 2026 #3 ඒ කාලේ ඔව්ව කරාට මොකද ඊයේ තිබ්බ ශාන්තිකර්මයටත් බය උනා. දැන් ගොක් කොලයක් දැක්කත් "ආමෙන්" කියන්නේ Reactions: dinuksha_asela
dilann Well-known member Jul 6, 2018 69,851 171,011 113 එකමත් එක රටක Oct 21, 2026 #4 Reactions: Solo Rider, jjpala, dinuksha_asela and 2 others
Chethiya Wijayawardhana Well-known member Feb 17, 2016 2,647 4,465 113 Oct 21, 2026 #5 හෙළයෙක් said: ඒ කාලේ ඔව්ව කරාට මොකද ඊයේ තිබ්බ ශාන්තිකර්මයටත් බය උනා. දැන් ගොක් කොලයක් දැක්කත් "ආමෙන්" කියන්නේ Click to expand... අරගලේ පටන් ගත්තෙත් තොවිලයක්ද කරල නේද?? Reactions: Candid-B, dinuksha_asela and හෙළයෙක්
හෙළයෙක් said: ඒ කාලේ ඔව්ව කරාට මොකද ඊයේ තිබ්බ ශාන්තිකර්මයටත් බය උනා. දැන් ගොක් කොලයක් දැක්කත් "ආමෙන්" කියන්නේ Click to expand... අරගලේ පටන් ගත්තෙත් තොවිලයක්ද කරල නේද??
dinuksha_asela Well-known member Feb 7, 2007 6,790 11,308 113 Nugegoda, Sri Lanka Oct 22, 2026 #6 dilann said: Click to expand... ජනවරමේ කට්ටඩියෝ කියල සෙට් එකක් කොළඹට පාගමනක් එන්නත් බැරි නෑ මේ යන විදියට.. Reactions: Chethiya Wijayawardhana and jjpala
dilann said: Click to expand... ජනවරමේ කට්ටඩියෝ කියල සෙට් එකක් කොළඹට පාගමනක් එන්නත් බැරි නෑ මේ යන විදියට..
kamal1978 Well-known member Oct 7, 2023 469 1,722 93 Oct 22, 2026 #7 බයවෙච්චි පාර ඉන්දියාවෙන් කට්ටඩියෙකුත් ගෙනාවා නේද? පුකේ දාස් කැපිටාල් කියවපු භෞතිකවාදීන්, ඉන්දියාවේ කට්ටඩින්ගේ ලොවනවා වස් වදියි කියලා... Reactions: Chethiya Wijayawardhana, dinuksha_asela and Brandy2020
බයවෙච්චි පාර ඉන්දියාවෙන් කට්ටඩියෙකුත් ගෙනාවා නේද? පුකේ දාස් කැපිටාල් කියවපු භෞතිකවාදීන්, ඉන්දියාවේ කට්ටඩින්ගේ ලොවනවා වස් වදියි කියලා...
Candid-B Well-known member Apr 25, 2019 36,374 1 64,005 113 Mother Earth Oct 22, 2026 #8 අපේ මිනිස්සු පට්ට මෝඩයි නේද ? අර කොටියව මරා ගන්න බැරි එකා කොටි හමට තඩි බානවා කියල කියමනක් තියෙන්නෙ. අන්න ඒ වගේ වැඩ තමයි කරන්නේ. Reactions: imhotep
අපේ මිනිස්සු පට්ට මෝඩයි නේද ? අර කොටියව මරා ගන්න බැරි එකා කොටි හමට තඩි බානවා කියල කියමනක් තියෙන්නෙ. අන්න ඒ වගේ වැඩ තමයි කරන්නේ.