නිරා කොඩිවින
Chethiya Wijayawardhana Well-known member Feb 17, 2016 2,514 4,270 113 Yesterday at 11:30 PM #1 Reactions: Candid-B, dinuksha_asela, SLKolla2020 and 1 other person
Anyhacker Well-known member Oct 5, 2026 2,534 1,328 113 United States Yesterday at 11:38 PM #2 මහ රෑ පාර අයිනේ රවුමට වාඩි වෙලා, මැද පහන් ටිකත් පත්තු කරලා තියෙන විදිහ දැක්කම නිකන් හොල්මන් ෆිල්ම් එකක සීන් එකක් වගේ බන් Reactions: Chethiya Wijayawardhana
මහ රෑ පාර අයිනේ රවුමට වාඩි වෙලා, මැද පහන් ටිකත් පත්තු කරලා තියෙන විදිහ දැක්කම නිකන් හොල්මන් ෆිල්ම් එකක සීන් එකක් වගේ බන්
හෙළයෙක් Well-known member Apr 26, 2014 50,483 102,748 113 Yesterday at 11:42 PM #3 ඒ කාලේ ඔව්ව කරාට මොකද ඊයේ තිබ්බ ශාන්තිකර්මයටත් බය උනා. දැන් ගොක් කොලයක් දැක්කත් "ආමෙන්" කියන්නේ Reactions: dinuksha_asela
dilann Well-known member Jul 6, 2018 69,277 169,953 113 එකමත් එක රටක Yesterday at 11:48 PM #4 Reactions: Solo Rider, jjpala, dinuksha_asela and 2 others
Chethiya Wijayawardhana Well-known member Feb 17, 2016 2,514 4,270 113 Yesterday at 11:48 PM #5 හෙළයෙක් said: ඒ කාලේ ඔව්ව කරාට මොකද ඊයේ තිබ්බ ශාන්තිකර්මයටත් බය උනා. දැන් ගොක් කොලයක් දැක්කත් "ආමෙන්" කියන්නේ Click to expand... අරගලේ පටන් ගත්තෙත් තොවිලයක්ද කරල නේද?? Reactions: Candid-B, dinuksha_asela and හෙළයෙක්
හෙළයෙක් said: ඒ කාලේ ඔව්ව කරාට මොකද ඊයේ තිබ්බ ශාන්තිකර්මයටත් බය උනා. දැන් ගොක් කොලයක් දැක්කත් "ආමෙන්" කියන්නේ Click to expand... අරගලේ පටන් ගත්තෙත් තොවිලයක්ද කරල නේද??
dinuksha_asela Well-known member Feb 7, 2007 6,739 11,138 113 Nugegoda, Sri Lanka Today at 2:39 AM #6 dilann said: Click to expand... ජනවරමේ කට්ටඩියෝ කියල සෙට් එකක් කොළඹට පාගමනක් එන්නත් බැරි නෑ මේ යන විදියට.. Reactions: Chethiya Wijayawardhana and jjpala
dilann said: Click to expand... ජනවරමේ කට්ටඩියෝ කියල සෙට් එකක් කොළඹට පාගමනක් එන්නත් බැරි නෑ මේ යන විදියට..
kamal1978 Well-known member Oct 7, 2023 390 1,459 93 Today at 3:14 AM #7 බයවෙච්චි පාර ඉන්දියාවෙන් කට්ටඩියෙකුත් ගෙනාවා නේද? පුකේ දාස් කැපිටාල් කියවපු භෞතිකවාදීන්, ඉන්දියාවේ කට්ටඩින්ගේ ලොවනවා වස් වදියි කියලා... Reactions: Chethiya Wijayawardhana, dinuksha_asela and Brandy2020
බයවෙච්චි පාර ඉන්දියාවෙන් කට්ටඩියෙකුත් ගෙනාවා නේද? පුකේ දාස් කැපිටාල් කියවපු භෞතිකවාදීන්, ඉන්දියාවේ කට්ටඩින්ගේ ලොවනවා වස් වදියි කියලා...
Candid-B Well-known member Apr 25, 2019 36,140 1 63,567 113 Mother Earth Today at 3:44 AM #8 අපේ මිනිස්සු පට්ට මෝඩයි නේද ? අර කොටියව මරා ගන්න බැරි එකා කොටි හමට තඩි බානවා කියල කියමනක් තියෙන්නෙ. අන්න ඒ වගේ වැඩ තමයි කරන්නේ. Reactions: imhotep
අපේ මිනිස්සු පට්ට මෝඩයි නේද ? අර කොටියව මරා ගන්න බැරි එකා කොටි හමට තඩි බානවා කියල කියමනක් තියෙන්නෙ. අන්න ඒ වගේ වැඩ තමයි කරන්නේ.